nodanii bn
hambenna yanada bn
godake dura wada inna..Pansil Maluwa 40 wadasatahana kiyanawa godake dura inna kiyala...
fb page eken ahapan kiyay wistareදන්න අයිය කෙනෙක් ඉන්නවා. එයාට අරියඥාන හාමුදුරුවෝ මුනගැහිලා, බණ අහල මහන වෙන්න ඕනෙලු. ඒකට දැන් ගොඩ කාලෙක ඉඳල හොයනව. තාම මුනගැහුනෙ නෑලු. ඒ නිසයි බැලුවෙ, එලකිරි එකේවත් කවුරුත්, හාමුදුරුවො ඉන්න තැනක් දන්නවද කියලා.
ස්තුතියි reply එකට
Nwalapitiye, pallegama.


fb page eken ahapan kiyay wistare
සති දෙක තුනකට කලින් වැඩ හිටියා.
දැන් නැහැ.