රාජගිරියේ ඉඳන් ජපුරේ කැම්පස් එකට යන හැටි

3rdEye

Member
Mar 21, 2014
4,465
402
0
රාජගිරියෙන් 176 අරන් නුගේගොඩට පලයන් මචන්. ඊට පස්සේ නුගේගොඩින් හෝමාගම පැත්තට 138 ගනින්.:yes::yes:

:yes::yes:

බණ්ඩා කොලබ ගියා වගේ වේවිද බන් :sorry::(
 
  • Like
Reactions: JesonRulez

nuwan91

Member
Jul 15, 2016
156
7
0
Rajagiriyen 176 nagapan. 176 thiyenawa nugegoda witharak yana ewa, ewage nathiwa karagampitiya hari dehiwala hari yana 176 ekaka nagala nugegoda guwan palama lagin bahapan, bahala ethanin 138 ekaka palayan maharagama paththata. wijeramen bahapan, ethana bo gahak thiyenawa, ethanin pahalata thiyena pare palayan tika durak painma. :yes: gettuwa lagata giyama penei campus eka:D:D:D
 
  • Like
Reactions: JesonRulez

Shaiman

Member
Apr 2, 2014
1,748
210
0
ඇයි තොගේ කාර් එකේ වරෙන්කෝ:D
176 නුගේගොඩට ඇවිත් 138 කොටුවට යන එකක නැගල විජේරාමේ බැහැපන්..එතන ඉදන් පයින් පලයන්:yes:

176 n karagampitiya dehiwala peththata yana bus ekak

138 n maharagama peththata yana bus ekak
 
  • Like
Reactions: JesonRulez

kavindagk

Well-known member
  • Dec 18, 2008
    989
    1,002
    93
    Colombo
    මචන්,
    රාජගිරියේ ඉඳලා ජපුරේ කැම්පස් එකට බස් එකේ යන විදිය පොඩ්ඩක් කියපන්කො.
    :)

    Rajagiriyen 176 nagala Nugegoda Higlevel road bassanne kiyanne (Rs 20/=) ita passe 138 bus eke yanne puluwan (Rs 10/= 15/= wage wei)

    176 - Karagampitiya(Dehiwala) - Hettiyawatta naginna
    176 - Nugegoda - Hettiyawatta naggoth ,Nugegoda market eke bahala pain yann wenawa 500m wage

    ------------------

    ayea puluwan 174 nagala kottawata gihin , 138 pitakotuwa paththata ennath , but eka tikak watha wadi , hondama widiya thama 176 - 138 route eka :):):):):):)