රාජගිරියේ ගුවන්පාලම

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,545
    8,774
    113
    රාජගිරියේ ගුවන්පාලම

    රාජගිරිය හරහා වැඩට යන අය දන්නවා ඇතිනේ මේ අලුත් ගුවන්පලමෙන් වෙලා තියෙන දේ. තිබ්බ ට්‍රැෆික් එක හොදායි කියල තම කියන්න වෙන්නේ.:P:P:P

    මෙන්න මෙව්වා තම නියම අදිරජ්‍යවදී කුමත්රන කියන්නේ. රටකට අනවශ්‍ය දෙයක් අත්‍යවශ්‍ය විදිහට දීල රටේ තිබ්බ ප්‍රසන තවත් වැඩි කරන එක...:cool:

    මේකට ගත්ත මිලියන දස් ගණක ණය, ඒ එක්කම වැඩි වෙච්ච ට්‍රැෆික් එක. මෙවෙන් රටට කොච්චර පාඩුවක් වෙනවද. :eek:

    දැන්නම් ගුවන්පලමට අයිතිය කියන්න ගොඩක් අය ඉන්නවා, හැබැයි ඕක අසාර්ථක ව්‍යාපෘතියක් කියල ඔප්පු වෙච්ච දවසට ඔය කෑ ගහන එක දේශපලුවෙක් නෑ. ;);)

    හැබැයි ඕකට විකල්පයක් කියල තව මේවගේම මිලියන ගානක් නාස්තිවෙන ව්‍යප්ර්තියක්නම් ගේනවා සත්තයි.:lol::lol::lol:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,545
    8,774
    113
    මහින්දයා ඉතිං කරොත් ඔය වගේ ගොන් බූරු වැඩක් තමයි.:yes:

    ඉතින් බන් පොර්ට් සිටි නවත්තපු උන්ට ඔය පාලම නවත්තන්න බැරි උනාද?>?
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,106
    3,950
    113
    මහින්දයා ඉතිං කරොත් ඔය වගේ ගොන් බූරු වැඩක් තමයි.:yes:
    මම නම් දැක්කේ හිටනුයි පොනිලුයි ඕක කරා කියනවා. ඒ ගොල්ලෝ මයි කිව්වේ. මහින්ද ගෑවිලාවත් තිබ්බේ නෑ. ඒගොල්ලෝ කරා කියල තමයි කිව්වේ. එතකොට ඒ බොරුද කියල තියෙන්නේ?. මහින්ද ගෑවිලාවත් තිබ්බේ නෑ. ඒගොල්ලෝ කරා කියල තමයි කිව්වේ. එතකොට ඒ බොරුද කියල තියෙන්නේ?:sorry:
     
    Last edited:

    එක තම බන්, මේක අසාර්ථක ව්‍යප්ර්තියක්. එළකිරියේ එජාප මාධ්‍ය ප්‍රකෂකතුමනේ කියන්නේ මේක මහින්දගේ වැඩක් කියල.
    එකෙන්ම පේනවනේ දැන්ම බොලේ දන්නා හදන්නේ කියල.
    :D:D
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    එක තම බන්, මේක අසාර්ථක ව්‍යප්ර්තියක්. එළකිරියේ එජාප මාධ්‍ය ප්‍රකෂකතුමනේ කියන්නේ මේක මහින්දගේ වැඩක් කියල.
    එකෙන්ම පේනවනේ දැන්ම බොලේ දන්නා හදන්නේ කියල.
    :D:D

    උගෙ කාලේ තමා ඕකට සල්ලි පාස් කරේ..:yes:
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    රාජගිරිය හරහා වැඩට යන අය දන්නවා ඇතිනේ මේ අලුත් ගුවන්පලමෙන් වෙලා තියෙන දේ. තිබ්බ ට්‍රැෆික් එක හොදායි කියල තම කියන්න වෙන්නේ.:P:P:P

    මෙන්න මෙව්වා තම නියම අදිරජ්‍යවදී කුමත්රන කියන්නේ. රටකට අනවශ්‍ය දෙයක් අත්‍යවශ්‍ය විදිහට දීල රටේ තිබ්බ ප්‍රසන තවත් වැඩි කරන එක...:cool:

    මේකට ගත්ත මිලියන දස් ගණක ණය, ඒ එක්කම වැඩි වෙච්ච ට්‍රැෆික් එක. මෙවෙන් රටට කොච්චර පාඩුවක් වෙනවද. :eek:

    දැන්නම් ගුවන්පලමට අයිතිය කියන්න ගොඩක් අය ඉන්නවා, හැබැයි ඕක අසාර්ථක ව්‍යාපෘතියක් කියල ඔප්පු වෙච්ච දවසට ඔය කෑ ගහන එක දේශපලුවෙක් නෑ. ;);)

    හැබැයි ඕකට විකල්පයක් කියල තව මේවගේම මිලියන ගානක් නාස්තිවෙන ව්‍යප්ර්තියක්නම් ගේනවා සත්තයි.:lol::lol::lol:

    ඔය පාලමට කියන්නෙ මෝඩයගෙ පාලම කියලලු ඒ පැත්තෙ මිනිස්සු
    ඔය වගෙ මෝඩ පාලමක් නුවර එලියෙද කොහෙදත් තියෙනවලු

    ඉන්ජිනෝරුවොනම් කියන්නෙ මේක Stupid Blunder construction කියලලු
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,545
    8,774
    113

    ඔය පාලමට කියන්නෙ මෝඩයගෙ පාලම කියලලු ඒ පැත්තෙ මිනිස්සු
    ඔය වගෙ මෝඩ පාලමක් නුවර එලියෙද කොහෙදත් තියෙනවලු

    ඉන්ජිනෝරුවොනම් කියන්නෙ මේක Stupid Blunder construction කියලලු

    පත්තරේක දැක්ක ඕක හදල තියෙන්නේ හදන්න ඕනි තැන නෙවෙයි කියල. දේවි බාලිකා එක කිට්ටුවට වෙන්න්නලු හදන්න තිබ්බේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වද රනිල කරොත් ඔහොම එකක් තමයි...දැන් නම් පුදුම සැපක් දැනෙන්නෙ පාරෙ යන උන්ට... මහින්ද හදපු ප්ලෑන් එකේ විදිහට කරා නම් ඉවරනෙ...වද රනිල පාලමේ දිග අඩු කරල කෙලෙවුව......
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්දයා ඉතිං කරොත් ඔය වගේ ගොන් බූරු වැඩක් තමයි.:yes:

    මහින්ද හදපු ප්ලෑන් එකේ විදිහට කරා නම් ඉවරනෙ...පාලමේ දිග අඩු කරල කෙල උනාට පස්සෙ ඒකටත් පලි මහින්දද....:lol::lol:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,545
    8,774
    113
    උගෙ කාලේ තමා ඕකට සල්ලි පාස් කරේ..:yes:

    වද රනිල කරොත් ඔහොම එකක් තමයි...දැන් නම් පුදුම සැපක් දැනෙන්නෙ පාරෙ යන උන්ට... මහින්ද හදපු ප්ලෑන් එකේ විදිහට කරා නම් ඉවරනෙ...වද රනිල පාලමේ දිග අඩු කරල කෙලෙවුව......

    මාධ්‍ය ප්‍රකාශක වරුන්ගේ සටනක්...:lol::lol::lol::lol:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,545
    8,774
    113

    උබත් රාජගිරියේ අතල් එක ලබන එකෙක්ද? ඊයේ මට විනාඩි 5ක් ගිය බහින තැනට කලින් හෝල්ට් එකේ ඉදල බහින තැනට යන්න.
    වෙනදට ට්‍රැෆික් නෑ