රාජගිරියේ ගුවන්පාලම
රාජගිරිය හරහා වැඩට යන අය දන්නවා ඇතිනේ මේ අලුත් ගුවන්පලමෙන් වෙලා තියෙන දේ. තිබ්බ ට්‍රැෆික් එක හොදායි කියල තම කියන්න වෙන්නේ.

මෙන්න මෙව්වා තම නියම අදිරජ්‍යවදී කුමත්රන කියන්නේ. රටකට අනවශ්‍ය දෙයක් අත්‍යවශ්‍ය විදිහට දීල රටේ තිබ්බ ප්‍රසන තවත් වැඩි කරන එක...
මේකට ගත්ත මිලියන දස් ගණක ණය, ඒ එක්කම වැඩි වෙච්ච ට්‍රැෆික් එක. මෙවෙන් රටට කොච්චර පාඩුවක් වෙනවද.
දැන්නම් ගුවන්පලමට අයිතිය කියන්න ගොඩක් අය ඉන්නවා, හැබැයි ඕක අසාර්ථක ව්‍යාපෘතියක් කියල ඔප්පු වෙච්ච දවසට ඔය කෑ ගහන එක දේශපලුවෙක් නෑ.

හැබැයි ඕකට විකල්පයක් කියල තව මේවගේම මිලියන ගානක් නාස්තිවෙන ව්යප්ර්තියක්නම් ගේනවා සත්තයි.