රාජගිරියේ ගුවන් පාලම.

nokia4n

Well-known member
  • Apr 7, 2008
    888
    383
    83
    Finland
    රාජගිරියේ ගුවන් පාලම.

    මචන්ලා රාජගිරියේ වැලිකඩ ප්ලාසා එක ගව ඉදල ගුවන් පාලමක් ගහන්න නේද හදන්නේ.නුගේගොඩ වගෙ එකක් ද දන්නේ නෑ..

    විස්තර දන්න කට්ටිය කියමු බලන්න..