රාජගිරියේ ගුවන් පාලම. මචන්ලා රාජගිරියේ වැලිකඩ ප්ලාසා එක ගව ඉදල ගුවන් පාලමක් ගහන්න නේද හදන්නේ.නුගේගොඩ වගෙ එකක් ද දන්නේ නෑ.. විස්තර දන්න කට්ටිය කියමු බලන්න..