ඔය හාමුදුරුවෝ ඇත්තටම එහෙම කෙනෙක් නං පාඩුවෙ ඒ වැඩ ටික කරගෙන යන්න දෙන එක තමා හොඳම වැඩේ. නැත්තන් අපේ මිනිස්සු ගිහින් ඔතන හාමුදුරුවන්ට සාසනෙත් එපා කරවනව
ඇත්ත බන්

නෑ මචං...ඒ හාමුදුරුවෝ කැමතියි මිනිස්සු පිං කරගන්නවට
ඒකයි එක තැනක ඉන්නේ නැතුව තැන් තැන් වලට වැඩලා ටික දවසක් ඉන්නේ
හැමෝටම පිං කරගන්න අවස්ථාවක් දෙන්නයි එක්කනෙකුගෙන් එක් හැන්දක් විතරක් ගන්නේ

එහෙම නං කමක් නෑ මචන්. මම කිවේ නැත්තන් වෙන තැන්වල වගේ අපේ මිනිස්සු බස් පිටින් ගිහින් ඔය ලස්සනට තියෙන ආරණ්‍ය සේනාසන විනාස කරලා, ඒ හාමුදුරුවරුන්ට නිදහසේ ඉන්නත් නැති කරන එකනේ කරන්නෙ.නෑ මචං...ඒ හාමුදුරුවෝ කැමතියි මිනිස්සු පිං කරගන්නවට
ඒකයි එක තැනක ඉන්නේ නැතුව තැන් තැන් වලට වැඩලා ටික දවසක් ඉන්නේ
හැමෝටම පිං කරගන්න අවස්ථාවක් දෙන්නයි එක්කනෙකුගෙන් එක් හැන්දක් විතරක් ගන්නේ
ඔය හාමුදුරුවෝ ඇත්තටම එහෙම කෙනෙක් නං පාඩුවෙ ඒ වැඩ ටික කරගෙන යන්න දෙන එක තමා හොඳම වැඩේ. නැත්තන් අපේ මිනිස්සු ගිහින් ඔතන හාමුදුරුවන්ට සාසනෙත් එපා කරවනව
උදේ පැය ගානක් පෝලිමේ ඉඳලා දානය පූජා කළා...
දැන් නාවලපිටිය ග්‍රවුන්ඩ් එකේ තාමත් සෙනඟ....
මේ ෆැවිලියන් එකේ කොටසක සෙනඟ. මුලු ෆැවිලියන් එකම සෙනඟ පිරිලා.
උදේ පැය ගානක් පෝලිමේ ඉඳලා දානය පූජා කළා...
දැන් නාවලපිටිය ග්‍රවුන්ඩ් එකේ තාමත් සෙනඟ....
මේ ෆැවිලියන් එකේ කොටසක සෙනඟ. මුලු ෆැවිලියන් එකම සෙනඟ පිරිලා. සේරම 5,000 කට වැඩිය සෙනඟ ඉන්නවා

ඔය හාමුදුරුවන්ගේ බණ අහාලා බලන්න යු ටියුබ් එකෙන්. අනම් මනම් නැහැ කියන්දේ නියමට තේරෙන විදියට කියනවා ගෝඩාක් දේවල් ඉගෙන ගන්නත් පූලුවන්