රාජගිරියේ_අරියඤාණ_ස්වාමීන්වහන්සේට_දානය_&

padiri

Banned
Feb 21, 2016
720
108
0
ඔය හාමුදුරුවෝ ඇත්තටම එහෙම කෙනෙක් නං පාඩුවෙ ඒ වැඩ ටික කරගෙන යන්න දෙන එක තමා හොඳම වැඩේ. නැත්තන් අපේ මිනිස්සු ගිහින් ඔතන හාමුදුරුවන්ට සාසනෙත් එපා කරවනව

ඇත්ත බන්
 
GayanFX2015

Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    ඔය හාමුදුරුවෝ ඇත්තටම එහෙම කෙනෙක් නං පාඩුවෙ ඒ වැඩ ටික කරගෙන යන්න දෙන එක තමා හොඳම වැඩේ. නැත්තන් අපේ මිනිස්සු ගිහින් ඔතන හාමුදුරුවන්ට සාසනෙත් එපා කරවනව

    මෝඩ කතා කියන්න එප බන්. මිනිස්සු කමතියි පින් කරගන්න. පින කියන්නෙ සැපයට කියන නමක්. පින ගැන ඉගෙනගන්න. මාර්ග්ඵලලාභී උතුමන්ට දන් පැන් පිදීම මහා පින් රැස්වෙන දෙයක්. සැප ලබන්න කවුද අකමැති.

    මේක ශෙයා කරපු එකත් මහා පිනක්. උබට තෙරුවන් සරනයි මචො.
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    ඔය හාමුදුරුවෝ ඇත්තටම එහෙම කෙනෙක් නං පාඩුවෙ ඒ වැඩ ටික කරගෙන යන්න දෙන එක තමා හොඳම වැඩේ. නැත්තන් අපේ මිනිස්සු ගිහින් ඔතන හාමුදුරුවන්ට සාසනෙත් එපා කරවනව

    නෑ මචං...ඒ හාමුදුරුවෝ කැමතියි මිනිස්සු පිං කරගන්නවට
    ඒකයි එක තැනක ඉන්නේ නැතුව තැන් තැන් වලට වැඩලා ටික දවසක් ඉන්නේ

    හැමෝටම පිං කරගන්න අවස්ථාවක් දෙන්නයි එක්කනෙකුගෙන් එක් හැන්දක් විතරක් ගන්නේ
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    නෑ මචං...ඒ හාමුදුරුවෝ කැමතියි මිනිස්සු පිං කරගන්නවට
    ඒකයි එක තැනක ඉන්නේ නැතුව තැන් තැන් වලට වැඩලා ටික දවසක් ඉන්නේ

    හැමෝටම පිං කරගන්න අවස්ථාවක් දෙන්නයි එක්කනෙකුගෙන් එක් හැන්දක් විතරක් ගන්නේ
    :yes::yes::yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    නෑ මචං...ඒ හාමුදුරුවෝ කැමතියි මිනිස්සු පිං කරගන්නවට
    ඒකයි එක තැනක ඉන්නේ නැතුව තැන් තැන් වලට වැඩලා ටික දවසක් ඉන්නේ

    හැමෝටම පිං කරගන්න අවස්ථාවක් දෙන්නයි එක්කනෙකුගෙන් එක් හැන්දක් විතරක් ගන්නේ
    එහෙම නං කමක් නෑ මචන්. මම කිවේ නැත්තන් වෙන තැන්වල වගේ අපේ මිනිස්සු බස් පිටින් ගිහින් ඔය ලස්සනට තියෙන ආරණ්‍ය සේනාසන විනාස කරලා, ඒ හාමුදුරුවරුන්ට නිදහසේ ඉන්නත් නැති කරන එකනේ කරන්නෙ.
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ඔය හාමුදුරුවෝ ඇත්තටම එහෙම කෙනෙක් නං පාඩුවෙ ඒ වැඩ ටික කරගෙන යන්න දෙන එක තමා හොඳම වැඩේ. නැත්තන් අපේ මිනිස්සු ගිහින් ඔතන හාමුදුරුවන්ට සාසනෙත් එපා කරවනව

    එහෙම තත්වයක් ඇති උනොත් හාමුදුරුවෝ ඔතනින් යනවා මචන්.. එහෙම ගැටීම් ඇතිකරගන්නේ නැහැ .. ලංකාව පුරා තියෙන කැලෑ වල උන්වහන්සේ තමන්ගේ මාර්ගය සඳහා භාවනා යෝගීව වැඩ ඉන්නවා..
     
    shammaxxy

    Well-known member
  • May 21, 2011
    1,331
    347
    83
    live ධර්ම සාකච්චාව ප්‍රචාරය කරන්නේ එහෙම නෑ නේ?
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113

    උදේ පැය ගානක් පෝලිමේ ඉඳලා දානය පූජා කළා...

    දැන් නාවලපිටිය ග්‍රවුන්ඩ් එකේ තාමත් සෙනඟ....

    මේ ෆැවිලියන් එකේ කොටසක සෙනඟ. මුලු ෆැවිලියන් එකම සෙනඟ පිරිලා.
    සේරම 5,000 කට වැඩිය සෙනඟ ඉන්නවා
     
    Last edited:

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,438
    1,004
    113

    උදේ පැය ගානක් පෝලිමේ ඉඳලා දානය පූජා කළා...

    දැන් නාවලපිටිය ග්‍රවුන්ඩ් එකේ තාමත් සෙනඟ....

    මේ ෆැවිලියන් එකේ කොටසක සෙනඟ. මුලු ෆැවිලියන් එකම සෙනඟ පිරිලා.

    Ela machan thawa photo danna.
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63

    උදේ පැය ගානක් පෝලිමේ ඉඳලා දානය පූජා කළා...

    දැන් නාවලපිටිය ග්‍රවුන්ඩ් එකේ තාමත් සෙනඟ....

    මේ ෆැවිලියන් එකේ කොටසක සෙනඟ. මුලු ෆැවිලියන් එකම සෙනඟ පිරිලා. සේරම 5,000 කට වැඩිය සෙනඟ ඉන්නවා

    Ado uba daneth puja kara gaththada? Jeevitha kalema mathak kara kara satutuwenna puluwan pinak.
    SAADU SAADU ANUMODAMI !!!

    Mcn, dawal daneth puuja karanna puluwanda? Udenma naawalapitiyata yanna amarui. :no:
     
    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    290
    83
    Neverland
    ඔය හාමුදුරුවන්ගේ බණ අහාලා බලන්න යු ටියුබ් එකෙන්. අනම් මනම් නැහැ කියන්දේ නියමට තේරෙන විදියට කියනවා ගෝඩාක් දේවල් ඉගෙන ගන්නත් පූලුවන්
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    ඔය හාමුදුරුවන්ගේ බණ අහාලා බලන්න යු ටියුබ් එකෙන්. අනම් මනම් නැහැ කියන්දේ නියමට තේරෙන විදියට කියනවා ගෝඩාක් දේවල් ඉගෙන ගන්නත් පූලුවන්

    https://maharahathun.wordpress.com/
    https://maharahathun.wordpress.com/video-2/
    https://maharahathun.wordpress.com/cd/
     
    • Like
    Reactions: N♥K_forever