රාජධානි එක්ස්ප්‍රස් වැඩ අරඹයි
කොළඹ කොටුව සිට මහනුවර බලා ධාවනය වන නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රියට නව සුඛෝaපභෝගී මැදිරියක් එක් කිරීමෙන් පසු මංගල ගමන පසුගියදා (6 වැනිදා) සවස පිටත් විය.
මෙම සුඛෝපභෝගී මැදිරිය ආසන 48 කින් සමන්විත වන අතර ශීතකරණ, සුඛෝපභෝගී ආසන මෙන්ම මනා ලෙස සකස් කළ වැසිකිළි ආදී සියලු අංගෝපාංගයන් ගෙන් සමන්විත වෙයි. මෙම මැදිරියට ඊකමැ ඛසබැ පෞද්ගලික ආයතනයේ අනුග්‍රාහක දායකත්වය ලැබී ඇත.
ධාවනයෙන් ඉවත් කළ පරණ තුන්වෙනි පන්තියේ දුම්රිය මැදිරියක් මේ සඳහා යොදා ගත්තා. මෙහි ටිකට් පතක් රුපියල් 850 ක් වෙනවා. පළමු පන්තියේ මිල රුපියල් 360 ක්. එයින් විශාල ලාභයක් දුම්රිය දෙපාර්තමේන්තුවට ලැබෙනවා. ඒ වගේම කෝටි 10 කට වඩා වැඩි මුදලක් මේ සඳහා වැය වෙනවා. එය දුම්රිය දෙපාර්තමේන්තුවට කිසිසේත් කළ නොහැකියි. සංවර්ධනය කරා යන ගමනට මෙවැනි සේවාවක් සැපයීම පිටිවහලක් වෙනවා" යෑයි ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා පැවසීය.
මෙහි ටිකට්පත් ප්‍රධාන දුම්රිය ස්ථානවලින් සහ දුරකථන මගින්ද වෙන්කරවා ගැනීමට හැකියාව තිබේ. www.rajadani.lk යන වෙබ් අඩවිය හරහා ද ඊට එක්විය හැකිවෙයි.
මෙය පළමු අදියර වශයෙන් ක්‍රියාත්මක වන අතර මැදිරි 4 ක් මේ වන විට ධාවනයේ යොදවා ඇති බවද ඇමැතිවරයා පැවසීය.
මෙන්න මේ සයිට් එකෙන් ලොග් වෙන්න
http://www.blueline.lk/home.php

Last edited: