නෑ සහෝදරයා මම එහෙම කිව්වෙ නෑ!! මේ වගේ ඒවා දියුණු කරන ගමන්ම ඒවත් සිදුවිය යුතුයි!!
පොදු පහසුකම් දියුණු කිරීමට අවශ්‍ය ආදායම මේ තුළින් සපයා ගත යුතුයි!!
නමුත් ආරම්භකයා මේ දියුණුව සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කිරීමට විරුද්ධවයි මම කතා කලේ!!
සම්පුර්ණයෙන්ම ප්‍රතික්ශේප කිරීම වැරදියි. ඒත් ඔයා හිතට එක්ඟව හිතල බලන්න මේ පටන් අරන් තියෙන්නෙ පටන් ගන්න ඕන තැනින් ද ? පටන් ගන්න ඕන විදියටද ? මේකෙ ආදායම යන්නෙ කාටද ? සැබෑවටම දුම්රිය සෙවයේ උන්නතියට මේ සල්ලි වියදම් කරනවද කියල අපිට ඉස්සරහට බලාගන්න පුලුවන්




mechchara kalekata thibbe viceroy eka witharai ne 

