රාජධානි එක්ස්ප්‍රස් වැඩ අරඹයි

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    නෑ සහෝදරයා මම එහෙම කිව්වෙ නෑ!! මේ වගේ ඒවා දියුණු කරන ගමන්ම ඒවත් සිදුවිය යුතුයි!!
    පොදු පහසුකම් දියුණු කිරීමට අවශ්‍ය ආදායම මේ තුළින් සපයා ගත යුතුයි!!
    නමුත් ආරම්භකයා මේ දියුණුව සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කිරීමට විරුද්ධවයි මම කතා කලේ!!

    සම්පුර්ණයෙන්ම ප්‍රතික්ශේප කිරීම වැරදියි. ඒත් ඔයා හිතට එක්ඟව හිතල බලන්න මේ පටන් අරන් තියෙන්නෙ පටන් ගන්න ඕන තැනින් ද ? පටන් ගන්න ඕන විදියටද ? මේකෙ ආදායම යන්නෙ කාටද ? සැබෑවටම දුම්රිය සෙවයේ උන්නතියට මේ සල්ලි වියදම් කරනවද කියල අපිට ඉස්සරහට බලාගන්න පුලුවන් :nerd:
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    හැම දෙයක් පිටිපස්සෙම දේශපාලනය කියන දේ තියනව මචන්. මතුපිටින් බැලුවට පේන්නෙ නැති වෙන්න පුලුවන්. පොඩ්ඩක් හිතල බලන්න අද 3rd class පෙට්ටියක වැසිකිලියකට යන්න පුලුවන්ද කැත නැතුව, ඔයාලට සැප වාහන ඇති. ඒත් නැති මිනිස්සු කොච්ච්කර ඉන්නවද. පොඩ්ඩක් 3rd class පෙට්ටියක ගිහින් බලන්න යාලුවා. මේ වගේ දේවල් කරන්න කලින් ඒවයේ පහසුකම් ටිකක් වැඩි කරන්න ඇයි මේ පාලකයින්ට උවමනාවක් නැත්තෙ. හිතල බලන්න එතන දේශපාලනයක් නැද්ද කියල.. :dull::dull::dull:

    No hard feelings...... ;)

    උබ කියන සමහර කරුණු හරි මම පිළිගන්නව
    මේක news එකක් විදිහට දාල තියන නිසා මම කිව්වේ
    ඔන්න අර අපේ සුනිමලය වගේ අන්තිමට රජතුමාට ජය වේවා කියල තිබ්බනම්
    මම මොකුත් මේකෙ දාන්නෙ නැහැ :rolleyes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :yes::yes:
    හැම දෙයක් පිටිපස්සෙම දේශපාලනය කියන දේ තියනව මචන්. මතුපිටින් බැලුවට පේන්නෙ නැති වෙන්න පුලුවන්. පොඩ්ඩක් හිතල බලන්න අද 3rd class පෙට්ටියක වැසිකිලියකට යන්න පුලුවන්ද කැත නැතුව, ඔයාලට සැප වාහන ඇති. ඒත් නැති මිනිස්සු කොච්ච්කර ඉන්නවද. පොඩ්ඩක් 3rd class පෙට්ටියක ගිහින් බලන්න යාලුවා. මේ වගේ දේවල් කරන්න කලින් ඒවයේ පහසුකම් ටිකක් වැඩි කරන්න ඇයි මේ පාලකයින්ට උවමනාවක් නැත්තෙ. හිතල බලන්න එතන දේශපාලනයක් නැද්ද කියල.. :dull::dull::dull:

    No hard feelings...... ;)

    ඔය කියන වාදිහට සර්ව සාධෘරන ලෝකය හදනන්ඩ බැ යාලුවා. එහෙනමි මේ පවතින ආර්ථීක කමය වෙනස් කරන්ඩ ඔනේ. ඔයා එය 1 class පෙටිටිය ගැන කතා කරනව, ඒ වගේම ඔයාට කියන්ඩ පුලුවන් සමහරැන්ට සල්ලි තියෙනව අපිට නැ ‍ඒක හින්ද අපිටත් සල්ලි තියෙන්ඩ ඔනේ හරි ඒ කටිටිය අත්විද්න පහසුකමි අපිටත් ඔනේ,ඒ පහසුකම් අපිට ලබාදෙන්ඩ ඇයි මේ පාලකයින්ට උවමනාවක් නැත්තෙ කියල. පේනවනේ ඔයා ඔය කියන ඇති නැති පස්නෙට එකම විසදුම ආර්ථික කමය. සමාජවාදය එහෙමත් නැත්තන් සමානාත්මතාවෙන් බලන ආර්ථීක කමය තමයි ඔකට එකම විසදුම. නැතුව මේ විවෘත ආර්ථිකයෙ ඔකට විසදුම් ඇමරිකාවෙවත් නැ. කුණු කු‍ෙඩන් කැම අහුලන් කන මිනිස්සු ඇමරිකාවෙත් ඉන්නව.මේ පස්නෙ අපේ රටට විතරක් නේමේ මුලු ලෝකෙම මුහුන දෙනව අර්ථික කමය වෙනස් නොකර නමි පැලැස්තර හරි යන්නෙ නැ. මම කියන දේ තේරැමි ගනියි කියල හිතනව.
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....

    මේකෙන් එන ආදායම යන්නෙ කොතනටද කියල ඔයාට අමුතුවෙන් කියන්න දෙයක් නෑ නේද.. හොඳට ත්‍රෙඩ් එක බැලුවනම් පේනව ආදායම යන්නෙ කාටද කියල. අන්න එතන තමයි ප්‍රශ්නේ මචන්
    :dull:

    itin uba serama kiyawala ne wagene.. ekane mama kiwwe meke adayamen anit ewa diyunu karanna krama wedayak hariyata sakas karanna one kiyala.. anna ekai janathawage petten balen hari karaganna one...nethuwa hema ekama epa kiyana eka nemei....mudal pahalata gala yana margayak hadanna one....
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    සම්පුර්ණයෙන්ම ප්‍රතික්ශේප කිරීම වැරදියි. ඒත් ඔයා හිතට එක්ඟව හිතල බලන්න මේ පටන් අරන් තියෙන්නෙ පටන් ගන්න ඕන තැනින් ද ? පටන් ගන්න ඕන විදියටද ? මේකෙ ආදායම යන්නෙ කාටද ? සැබෑවටම දුම්රිය සෙවයේ උන්නතියට මේ සල්ලි වියදම් කරනවද කියල අපිට ඉස්සරහට බලාගන්න පුලුවන් :nerd:

    අද බලන්න අධිවේගී මාර්ග ඉදිවීමට සමගාමීව අභ්‍යන්තර සාමාන්‍ය මහා මාර්ග සහ කුඩා පාරවල් පවා බොහෝමයක් නවීකරණය වෙලා!! මේවගේ ප්‍රථිලාභ පොදු මහජනතාවට නේද?? මේ ආකාරයෙන්ම දුම්රිය ඇතුලු අනෙකුත් පහසුකම්ද දියුණු විය යුතුයි!! හැම දේම හරිතැනින් පටන් අරන් තියනවා කියලා මම කියන්නෙ නෑ. නමුත් කොතැනකින් හෝ පටන් අරන් අවසානයට හරිදේ වෙනවානම් හොදයි!! (දේශපාලන අදහසක් නොවේ)
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ඔය කියන වාදිහට සර්ව සාධෘරන ලෝකය හදනන්ඩ බැ යාලුවා. එහෙනමි මේ පවතින ආර්ථීක කමය වෙනස් කරන්ඩ ඔනේ. ඔයා එය 1 class පෙටිටිය ගැන කතා කරනව, ඒ වගේම ඔයාට කියන්ඩ පුලුවන් සමහරැන්ට සල්ලි තියෙනව අපිට නැ ‍ඒක හින්ද අපිටත් සල්ලි තියෙන්ඩ ඔනේ හරි ඒ කටිටිය අත්විද්න පහසුකමි අපිටත් ඔනේ,ඒ පහසුකම් අපිට ලබාදෙන්ඩ ඇයි මේ පාලකයින්ට උවමනාවක් නැත්තෙ කියල. පේනවනේ ඔයා ඔය කියන ඇති නැති පස්නෙට එකම විසදුම ආර්ථික කමය. සමාජවාදය එහෙමත් නැත්තන් සමානාත්මතාවෙන් බලන ආර්ථීක කමය තමයි ඔකට එකම විසදුම. නැතුව මේ විවෘත ආර්ථිකයෙ ඔකට විසදුම් ඇමරිකාවෙවත් නැ. කුණු කු‍ෙඩන් කැම අහුලන් කන මිනිස්සු ඇමරිකාවෙත් ඉන්නව.මේ පස්නෙ අපේ රටට විතරක් නේමේ මුලු ලෝකෙම මුහුන දෙනව අර්ථික කමය වෙනස් නොකර නමි පැලැස්තර හරි යන්නෙ නැ. මම කියන දේ තේරැමි ගනියි කියල හිතනව.

    අන්න ඔයා හරියටම ට්‍රැක් එකට ඇවිත්. මේ ක්‍රමය ඇතුලෙ මේ ප්‍රශ්න වලට විසඳුම් නෑ . පාළකයො කරන්නෙ අපේ ඇහැට වැලි ගහල තමන්ගෙ පැවැත්මට ඕන කරන පැලැස්තර විසඳුම් දෙන එක විතරයි, ඒක මෙතන ඉන්න ගොඩක් අයට තේරෙන්නෙ නෑ. පාරක් කාපට් කලාම සංවර්ධනය උනා කියල තමයි පේන්නෙ;);)
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    ලoකාවේ සියල්ල...
    සකසන්න යන්නේ, සල්ලි කාරයන්ට,
    මධ්‍යම පාන්තික දුප්පත් මිනිස්සුන්ට ඔවයේ යන්න කොහෙන්ද සල්ලි.ඒ මිනිස්සු චන්දේ දීලා පත් කරන දේශපාලකයෝ..කරන්නේ උන්න්ටම කෙලවන එක...දුප්ප්ත් මිනිහට කොච්චියක ගමනක් බිම්නක් යන්න පුලුවන් දුප්පත් විදිට,කෝ එ මිනිස්සුන්ට පහසු කම්.නෑ....දුප්පත් එවුන් යන්න ඔනේ ගඳගහන වැසිකිලි වලට ඒවායේ.වතුරවත් නෑ අඩුමගනේ....ෆුට්බොඩ් වල එල්ලිගෙන.දඩියපෙරගෙන...ඔකඉ දුප්පත් අපිට උරුම
    අපි ඡන්දේ දීලා මුන්ව පත් කරලා, විදින දහ දුක් සෙරම වින්දලා ජීවත් වෙනවා,මුන් සල්ලි කාරයන්ට ආතල් ගන්න පුලුවන්,ආශ්චර්‍යයමත් ලන්කාවක් හදනවා.....වෙන කාටවත් නේමේ....අපි අපිටම ගහගමු.........

    ube tiyenny irisiyawa ubata salli nathnam nikan hitapan
    salli tiyena minissu yai
    nathi un normal train wala yai
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    අන්න ඔයා හරියටම ට්‍රැක් එකට ඇවිත්. මේ ක්‍රමය ඇතුලෙ මේ ප්‍රශ්න වලට විසඳුම් නෑ . පාළකයො කරන්නෙ අපේ ඇහැට වැලි ගහල තමන්ගෙ පැවැත්මට ඕන කරන පැලැස්තර විසඳුම් දෙන එක විතරයි, ඒක මෙතන ඉන්න ගොඩක් අයට තේරෙන්නෙ නෑ. පාරක් කාපට් කලාම සංවර්ධනය උනා කියල තමයි පේන්නෙ;);)

    පාරක් දියුණු වුනාම සංවර්ධනයක් නොවේ යැයි සීතීම පටු කුහක සිතුවිල්ලක්!! මාර්ගයක් සංවර්ධනය වීම හරහා ප්‍රවාහණය දියුණු හා වේගවත් වෙනවා!! සංවර්ධනයේ මූලික අඩිතාලම වැටෙන්නෙ දියුණු හා වේගවත් ප්‍රවාහන ක්‍රමය හරහා. ලෝකයේ සියලුම රටවල් පාහේ දියුණුවට මුලපුරා ඇත්තේ ප්‍රවාහන දියුණුව හරහා!! මම හිතන විදියට කැඩිච්ච පාරවල් වල කරත්තයෙන් ගිහින් අද බලාපොරොත්තුවන සංවර්ධන ඉලක්ක සපුරාගත නොහැකියි!!
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අන්න ඔයා හරියටම ට්‍රැක් එකට ඇවිත්. මේ ක්‍රමය ඇතුලෙ මේ ප්‍රශ්න වලට විසඳුම් නෑ . පාළකයො කරන්නෙ අපේ ඇහැට වැලි ගහල තමන්ගෙ පැවැත්මට ඕන කරන පැලැස්තර විසඳුම් දෙන එක විතරයි, ඒක මෙතන ඉන්න ගොඩක් අයට තේරෙන්නෙ නෑ. පාරක් කාපට් කලාම සංවර්ධනය උනා කියල තමයි පේන්නෙ;);)

    ඔකේ අනිත් පැත්තකුත් තියෙනව සමාජවාදය එහෙමත් නැත්තන් සමානාත්මතාවෙන් බලන ආර්ථීක කමය තමයි ඔකට එකම විසදුම උනත් ලංකාවෙ කිසිකෙනෙක් ‍පවතින කමය වෙනස් කරන්ඩත් කැමති නැ(මහ කියන්නෙ මේ අපි ගැන මහජනතාව). මොකය හැමෝම කැමති(අපි) පවතින කමේ තියා ගනිමින් එකෙන් මම තනියෙන් තොහොම හරි ගොඩ එන්ඩ, සල්ලි කාරයෙක් වෙන්‍ඩ ,අර පළමු පන්තියෙ පෙටිටයෙට නගින්ඩ. මේක මමත්වයි මුලික, ඒක හින්ද අපි ඇතුලෙ ඉදගෙන තැම්බි තැමිබි ඉන්න එකයි කරන්නෙ.
    ඔයාගෙ අන්තිම අදහසට මම එකග නැ "පාරක් කාපට් කලාම සංවර්ධනය උනා කියල තමයි පේන්නෙ" පේනව විතරක් නෙමේ සංවර්ධනය වෙනව. පවතින ආර්ථික කමය ඇතුලෙ සංවර්ධනය මනින්නෙ එහෙමයි. ඒකයි තියරි එක විවෘත අර්ථිකයෙ.පාර හැදුවාම ගම සංවර්ධනය වෙනව නැත්තෙ නැ :yes:
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    අන්න ඔයා හරියටම ට්‍රැක් එකට ඇවිත්. මේ ක්‍රමය ඇතුලෙ මේ ප්‍රශ්න වලට විසඳුම් නෑ . පාළකයො කරන්නෙ අපේ ඇහැට වැලි ගහල තමන්ගෙ පැවැත්මට ඕන කරන පැලැස්තර විසඳුම් දෙන එක විතරයි, ඒක මෙතන ඉන්න ගොඩක් අයට තේරෙන්නෙ නෑ. පාරක් කාපට් කලාම සංවර්ධනය උනා කියල තමයි පේන්නෙ;);)

    ලංකාව ඉන්දියාව බංගලාදේශය වගේ දියුණු වෙන රටවල දුම්රිය සේවය
    එකවගේ ඒ අතින් ගත්තහම ලංකාවෙ අපි වාසනාවන්තයි
    උබ ඉන්දියාවේ railway station එකකට ගියානම් මේව කියන්නෙ නැහැ
    ලංකාවෙ පැලැස්තර විසදුම් දෙන්නෙ නැති දේශපාලන නායකයෙක්
    ආපු දවසට මට PM එකක් දාපන් :P
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    [/COLOR]

    පාරක් දියුණු වුනාම සංවර්ධනයක් නොවේ යැයි සීතීම පටු කුහක සිතුවිල්ලක්!! මාර්ගයක් සංවර්ධනය වීම හරහා ප්‍රවාහණය දියුණු හා වේගවත් වෙනවා!! සංවර්ධනයේ මූලික අඩිතාලම වැටෙන්නෙ දියුණු හා වේගවත් ප්‍රවාහන ක්‍රමය හරහා. ලෝකයේ සියලුම රටවල් පාහේ දියුණුවට මුලපුරා ඇත්තේ ප්‍රවාහන දියුණුව හරහා!! මම හිතන විදියට කැඩිච්ච පාරවල් වල කරත්තයෙන් ගිහින් අද බලාපොරොත්තුවන සංවර්ධන ඉලක්ක සපුරාගත නොහැකියි!!

    පාරක් කාපට් කිරීම කියන වචනෙට ඔයා පටු වෙන්න එපා. මම ඒකෙන් අදහස් කලේ මතුපිටට පේන දේ කියන එකයි. මේව කාපට් කරන්නෙ ඇත්තටම අපේ නිශ්පාදන ආර්ථිකයෙන් ලැබෙන ආදායම් වලින් ද කියන එකයි ප්‍රශ්නේ. ණය අරන් මතුපිටට පේන්න සංවර්ධනය කරන්න පුලුවන්. ඒත් පැවැත්මක් නෑ. මේව නඩත්තුකරන්න වෙන්නෙත් ණය වෙලා. පාරවල් හදන එක අනිවාර්යයෙන් වෙන්න ඕන දෙයක්. ඒත් අද නිශපාදන ආර්ථිකය කඩා වැටෙන්න දිලා. මුළු සමාජයම කුඩු ගහල වගේ ඔහේ බලාගෙන ඉන්න තත්වයක් තියෙන්නෙ :dull::dull:
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    ube tiyenny irisiyawa ubata salli nathnam nikan hitapan
    salli tiyena minissu yai
    nathi un normal train wala yai

    යකෝ අපි ලංකාවෙ බහුතර මැද පන්තියේ ජනතාව නියෝජනය කරන්නෙ :rolleyes::rolleyes::rofl:
    සැමට සම තැන ;)
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ලංකාව ඉන්දියාව බංගලාදේශය වගේ දියුණු වෙන රටවල දුම්රිය සේවය
    එකවගේ ඒ අතින් ගත්තහම ලංකාවෙ අපි වාසනාවන්තයි
    උබ ඉන්දියාවේ railway station එකකට ගියානම් මේව කියන්නෙ නැහැ
    ලංකාවෙ පැලැස්තර විසදුම් දෙන්නෙ නැති දේශපාලන නායකයෙක්
    ආපු දවසට මට PM එකක් දාපන් :P

    ඇයි මචන් ඉන්දියාව, බංග්ලාදේශය වගේ රටවල් එක්ක සංසන්දනය කරගෙන අපිත් ඒ මට්ටමේ ඉන්නෙ. ඔයා වෙනස් වෙන්න අකමැති කෙනෙක්. ඇයි ජපානෙ වගේ රටවල් එක්ක සංසන්දනය කරන්නෙ නැත්තෙ? ඒ රටවල් සංවර්ධනය කලේ දෙවිවරු ද ? :nerd::nerd:
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    පාරක් කාපට් කිරීම කියන වචනෙට ඔයා පටු වෙන්න එපා. මම ඒකෙන් අදහස් කලේ මතුපිටට පේන දේ කියන එකයි. මේව කාපට් කරන්නෙ ඇත්තටම අපේ නිශ්පාදන ආර්ථිකයෙන් ලැබෙන ආදායම් වලින් ද කියන එකයි ප්‍රශ්නේ. ණය අරන් මතුපිටට පේන්න සංවර්ධනය කරන්න පුලුවන්. ඒත් පැවැත්මක් නෑ. මේව නඩත්තුකරන්න වෙන්නෙත් ණය වෙලා. පාරවල් හදන එක අනිවාර්යයෙන් වෙන්න ඕන දෙයක්. ඒත් අද නිශපාදන ආර්ථිකය කඩා වැටෙන්න දිලා. මුළු සමාජයම කුඩු ගහල වගේ ඔහේ බලාගෙන ඉන්න තත්වයක් තියෙන්නෙ :dull::dull:
    නිශ්පාදන ආර්ථිකේ සංවර්දනය වෙන්නෙත් ප්‍රවාහනය වැනි යටිතළ පහසුකම් සංවර්ධනය මතයි. ඒ නිසා නිශ්පාදන ආර්තිකේ ආදායම් ලැබීමට පෙර මාර්ග සංවර්ධනය සිදුවිය යුතුයි!! ලංකාවේ බ්‍රිතාන්‍ය පාලන සමයේත් ඔවුන් ඈත පිටිසර වතු දක්වාම මාර්ග සංවර්ධනය මුලින්ම කලේ ඒ නිසයි. නිෂ්පාදන ආදායමෙන් මාර්ග සංවර්ධනය කරන්න බලා හිටියොත් ඒක කවදා වෙයිද??
     
    ඇත්ත අපේ නිශ්පාදන ආර්ථිකයෙන් ලැබෙන ආදායම් වලින් නෙමේ පාරවල් හදන්නෙ ණය වෙලා. අපේ තියෙන්නෙ නිදහස් අධයාපනය, රෝගල් ,සුබසාදන ඔක්කොම කරන්නෙ රජයෙන්. (100% සර්ව සමිපුර්න නැ) .මේ වගේ වියදම් එක්ක අපේ නිශ්පාදන ආර්ථිකයෙන් ලැබෙන ආදායම් වලින් කොහොමද නඩත්තු කරන්නෙ? එහෙනමි කරින්ඩ ඔනේ නිශ්පාදන ආර්ථිකයෙ ශක්තිමත් කරන්ඩ. අන්න ආයෙ එනව පස්නෙ නිශ්පාදන ආර්ථිකයෙ ශක්තිමත් කර්නඩ නමි සල්ලි කෝ? දැන් හිතල බල්නඩකො අපි හිතමු අපිට තෙල් සහ ගැස් තියෙනව කියල ඒත් අපි තෙල් ලිං හාරන තාක්ෂනය දන්නෙත් නැ, ලිං හාරන්ඩ යන අතිමහත් වියදම පියවන්ඩත් බැ. නිකන් බැකෝ එකෙන් කපන්ඩ බැනේ .අන්න ආයෙත් එනව දුගිබවේ විශම චක්කය. තෙල් ලිද ගන්ඩ නමි ලිද හාරන්ඩ වෙනව, හාරන්ඩ නමි ණය ගන්ඩ වෙනව, ගත්තාම නයගෙවන්ඩ අර අපේ තෙල් ලිදෙන් ලැබෙන ආදායමෙන් වැඩි කොටසක් ගවන්ඩ, වෙනව ඉතිරිය අඩුයි, නිශ්පාදන ආර්ථිකයෙ ශක්තිමත් කරන්ඩ නමි තවත් ආයෝජන ඔන වෙනව, ආයෝජනය කරන්ඩ ඉතිරිය අඩුයි ඔන්න ආයෙත් ණය ගන්ඩ වෙනව. කලො වරන්කො ඔ‍න්න විවෘත ආරථිකය
    මලු ලෝකෙම ඔය පස්නෙන් අද වෙලිල ඉන්නෙ. ඇමරිකාව ලෝකෙට කෙච්චර ණයද? ණය නැති රටවල් අද ලෝකේ දෙකයි තියෙන්නෙ . එකක් මහජන චිනය අනිත් එක සෝවියටි රැසියාව. චි‍නයයි රැසියාවයි මොන ආර්ථික කමයක්ද අනුගමනය කරේ? ඔන්න පොයිටි එක සමාජවාදි සාමානාත්මතා ආර්ථික කමය. සමාජවාදිය අනුගමනය කළ රටවල් දෙකම අද ‍කොන්ද කෙලින් තියගෙන ඉන්නව අපි එකෙකුටවත් ණයත් නැ බයත් නැ කියල. ඒත විවෘත ආර්ථීකය පිළිගත්ත අලෝකේ අනිත් රටවල් දෙකට නැමිල :confused::confused::yes:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    නිශ්පාදන ආර්ථිකේ සංවර්දනය වෙන්නෙත් ප්‍රවාහනය වැනි යටිතළ පහසුකම් සංවර්ධනය මතයි. ඒ නිසා නිශ්පාදන ආර්තිකේ ආදායම් ලැබීමට පෙර මාර්ග සංවර්ධනය සිදුවිය යුතුයි!! ලංකාවේ බ්‍රිතාන්‍ය පාලන සමයේත් ඔවුන් ඈත පිටිසර වතු දක්වාම මාර්ග සංවර්ධනය මුලින්ම කලේ ඒ නිසයි. නිෂ්පාදන ආදායමෙන් මාර්ග සංවර්ධනය කරන්න බලා හිටියොත් ඒක කවදා වෙයිද??

    ඔයා කියන එක හරි. යටිතල පහසුකම්, මූළික පහසුකම් දියුනු කරන එක මුලින්ම කරන්න ඕන කියන තැනට ඔයාත් ඇවිත් ඉන්නෙ. දැන් අපි ආයෙත් මාතෘකාවට ආවොත් ඔයා කල්පනා කරල බලන්න දුම්රියේ යන එන වැඩ කරන සාමාන්‍ය ජනතාව වෙනුවෙන්ද මේ අධි සුඛෝපභෝගී මැදිරි දාන්නෙ? ඊට කලින් කරන්න ඕන වැඩ ඇත්තෙම නැද්ද ? ජපානෙ වගේ රටවල් මේ තත්වයට යන්න කලින් පොදු පහසුකම් දියුණු කරල තමයි මේ වගේ අධි සුඛෝපභෝගී වැඩ කරල තියෙන්නෙ. ඒකයි මම කියන්නෙ මේව පැලැස්තර විසඳුම් කියල. පටන් ගන්න ඕන තැනින් නෙමෙයි පටන් ගන්නෙ
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    ඇයි මචන් ඉන්දියාව, බංග්ලාදේශය වගේ රටවල් එක්ක සංසන්දනය කරගෙන අපිත් ඒ මට්ටමේ ඉන්නෙ. ඔයා වෙනස් වෙන්න අකමැති කෙනෙක්. ඇයි ජපානෙ වගේ රටවල් එක්ක සංසන්දනය කරන්නෙ නැත්තෙ? ඒ රටවල් සංවර්ධනය කලේ දෙවිවරු ද ? :nerd::nerd:

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    ඇයි මචන් ඉන්දියාව, බංග්ලාදේශය වගේ රටවල් එක්ක සංසන්දනය කරගෙන අපිත් ඒ මට්ටමේ ඉන්නෙ. ඔයා වෙනස් වෙන්න අකමැති කෙනෙක්. ඇයි ජපානෙ වගේ රටවල් එක්ක සංසන්දනය කරන්නෙ නැත්තෙ? ඒ රටවල් සංවර්ධනය කලේ දෙවිවරු ද ? :nerd::nerd:

    ලංකාව කියන්නෙ සුභ සාධන රාජ්‍යක්
    අපිට සංවර්ධිත රටවල් එක්ක සසදන්න තව දියුණු වෙන්න ඕනෙ මචන්
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ඇත්ත අපේ නිශ්පාදන ආර්ථිකයෙන් ලැබෙන ආදායම් වලින් නෙමේ පාරවල් හදන්නෙ ණය වෙලා. අපේ තියෙන්නෙ නිදහස් අධයාපනය, රෝගල් ,සුබසාදන ඔක්කොම කරන්නෙ රජයෙන්. (100% සර්ව සමිපුර්න නැ) .මේ වගේ වියදම් එක්ක අපේ නිශ්පාදන ආර්ථිකයෙන් ලැබෙන ආදායම් වලින් කොහොමද නඩත්තු කරන්නෙ? එහෙනමි කරින්ඩ ඔනේ නිශ්පාදන ආර්ථිකයෙ ශක්තිමත් කරන්ඩ. අන්න ආයෙ එනව පස්නෙ නිශ්පාදන ආර්ථිකයෙ ශක්තිමත් කර්නඩ නමි සල්ලි කෝ? දැන් හිතල බල්නඩකො අපි හිතමු අපිට තෙල් සහ ගැස් තියෙනව කියල ඒත් අපි තෙල් ලිං හාරන තාක්ෂනය දන්නෙත් නැ, ලිං හාරන්ඩ යන අතිමහත් වියදම පියවන්ඩත් බැ. නිකන් බැකෝ එකෙන් කපන්ඩ බැනේ .අන්න ආයෙත් එනව දුගිබවේ විශම චක්කය. තෙල් ලිද ගන්ඩ නමි ලිද හාරන්ඩ වෙනව, හාරන්ඩ නමි ණය ගන්ඩ වෙනව, ගත්තාම නයගෙවන්ඩ අර අපේ තෙල් ලිදෙන් ලැබෙන ආදායමෙන් වැඩි කොටසක් ගවන්ඩ, වෙනව ඉතිරිය අඩුයි, නිශ්පාදන ආර්ථිකයෙ ශක්තිමත් කරන්ඩ නමි තවත් ආයෝජන ඔන වෙනව, ආයෝජනය කරන්ඩ ඉතිරිය අඩුයි ඔන්න ආයෙත් ණය ගන්ඩ වෙනව. කලො වරන්කො ඔ‍න්න විවෘත ආරථිකය
    මලු ලෝකෙම ඔය පස්නෙන් අද වෙලිල ඉන්නෙ. ඇමරිකාව ලෝකෙට කෙච්චර ණයද? ණය නැති රටවල් අද ලෝකේ දෙකයි තියෙන්නෙ . එකක් මහජන චිනය අනිත් එක සෝවියටි රැසියාව. චි‍නයයි රැසියාවයි මොන ආර්ථික කමයක්ද අනුගමනය කරේ? ඔන්න පොයිටි එක සමාජවාදි සාමානාත්මතා ආර්ථික කමය. සමාජවාදිය අනුගමනය කළ රටවල් දෙකම අද ‍කොන්ද කෙලින් තියගෙන ඉන්නව අපි එකෙකුටවත් ණයත් නැ බයත් නැ කියල. ඒත විවෘත ආර්ථීකය පිළිගත්ත අලෝකේ අනිත් රටවල් දෙකට නැමිල :confused::confused::yes:

    හරියට හරි. මමත් කියන්න හදන්නෙ මේකම තමයි ;)