රාජපක්ශලා ගෙදර යයිද

රාජපක්ශලා ගෙදර යයිද


  • Total voters
    111

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,197
    31,927
    113
    යන්නේ නෑ. යවන්න ඕනේ.
    yawanna nodenna mun use karana wachane podu depala hani karanna bari weema......
    eka nokara kohomada munwa yawanne? eka karath apitamai paduwa. eth mun minissunwa nawaththanna petrol luth hanguwa.......
    dan mokada wenne?

    ගඩාෆිට කරපු දේ කරන්නම වෙනවා.
    aththatama wena wikalpayak thiyeida?
    munta oneth ehema yanna wage......
    petrol dena ekath nawaththuwa wesawo.................
    ------ Post added on Apr 12, 2022 at 12:08 AM
     

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    ගෙදර ගියත් වෙන එකෙක්ට කරන්න දෙයිද. මමනං හිතන්නෙ මුන්ව බිත්තියට හේත්තු කරගත්ත වෙලේ මුං ලව්වම කරත්තෙ වලෙන් ඇදගන්න පුලුවන්නං හොදයි.
     
    • Like
    Reactions: U-tag

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,197
    31,927
    113
    ගෙදර ගියත් වෙන එකෙක්ට කරන්න දෙයිද. මමනං හිතන්නෙ මුන්ව බිත්තියට හේත්තු කරගත්ත වෙලේ මුං ලව්වම කරත්තෙ වලෙන් ඇදගන්න පුලුවන්නං හොදයි.
    naha, mokada hama ministry ekakama unge unwa plant karala inne...........
    unuth ekkama elawanna onaaaaaaaaaaaaaaa
     
    • Like
    Reactions: BLJboss

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    යන්නෙ නෑ බන්. යවන්න ඕනත් නෑ මම නම් කියන්නෙ.
    දැනටම දිනලා ඉවරයි මිනිස්සු. මේ ටිකේ IMF ගිහින් debt restructure කරල පොඩ්ඩක් ජීවත් වෙන්න පුළුවන් මට්ටමට ගන්න ඕන රට.
    ඒ අතර 20 අහෝසි කරල අනිත් ටික කරගන්න ඕන. ගෝට ෆොන්නයම දිගටම හිටියත් අවුලක් නෑ. හිටිය කියල වෙන වෙනසකුත් නෑ නේ.
    විධායක බල තල අහෝසි කරන්න ඕන හැබැයි.
    රාජපක්ෂ සක්කිලින්ගේ දේශපාලනේ මෙතනින් කොහොමත ඉවරයි නේ.
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,629
    13,328
    113
    300ක් මරපු උන්ට ඕක මොකක්ද
    යන්නේ නෑ '


    අපි අමාරුවෙන් 2015 එලෙව්වා..
    කොහෙද මේ ගොබ්බ හැත්ත අයෙත් උස්සගෙන ආවනේ
     

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    හිටියොත් වෙනසක් තියෙයිද?

    ඌට ඉතිරිවෙලා තියෙන කාලෙ තියාගෙන උගෙන්ම කරගන්න බැරිවෙයිද. මමනං හිතන්නෑ ලංකාවට දරාගන්න පුලුවං වෙයි කියල දැන් ඕව මාරු කරල හරි කැරලි ගහල මරල හරි. පාර්ලිමේන්තුවෙ බල හුවමාරුවකින් තොරව.
     
    • Sad
    Reactions: Heshan Daminda