ova iwara naa ban, puka dena set eka taama innawa
මෙතනින් ඉවරයි බන්. mark my words.
ova iwara naa ban, puka dena set eka taama innawa
අන්න ඒක තමයි මටත් හිතෙන්නෙ. නාකි මයින කරන එකෙක් ආවත් ඌට කරන්න දෙන්නේ නෑ.ගෙදර ගියත් වෙන එකෙක්ට කරන්න දෙයිද. මමනං හිතන්නෙ මුන්ව බිත්තියට හේත්තු කරගත්ත වෙලේ මුං ලව්වම කරත්තෙ වලෙන් ඇදගන්න පුලුවන්නං හොදයි.
aniwa machan.. agreed.. kohoma hari mainawa yawala wena hoda PM kenek dagena 20 revoke karala, 19 genella executive presidency eka ayn karagatta nam Gota ta bambugaha ganna wenne.. uu hitiyath ethakota wedak nethi nisa..යන්නෙ නෑ බන්. යවන්න ඕනත් නෑ මම නම් කියන්නෙ.
දැනටම දිනලා ඉවරයි මිනිස්සු. මේ ටිකේ IMF ගිහින් debt restructure කරල පොඩ්ඩක් ජීවත් වෙන්න පුළුවන් මට්ටමට ගන්න ඕන රට.
ඒ අතර 20 අහෝසි කරල අනිත් ටික කරගන්න ඕන. ගෝට ෆොන්නයම දිගටම හිටියත් අවුලක් නෑ. හිටිය කියල වෙන වෙනසකුත් නෑ නේ.
විධායක බල තල අහෝසි කරන්න ඕන හැබැයි.
රාජපක්ෂ සක්කිලින්ගේ දේශපාලනේ මෙතනින් කොහොමත ඉවරයි නේ.
මේකයි, 20 අහෝසි කරලා 19 ගෙනැල්ල විධායක බලතල අයින් කරන්න නම් දෝෂාබියෝගයය් විශ්වාසබන්ගෙයි දිනාගන්නොන. මේ උට්ට කට්ටියව බාගන්නවා නෙහ්. ඒ නිසා එක කරන්නත් ලේසි වෙන්නේ නෑ .යන්නෙ නෑ බන්. යවන්න ඕනත් නෑ මම නම් කියන්නෙ.
දැනටම දිනලා ඉවරයි මිනිස්සු. මේ ටිකේ IMF ගිහින් debt restructure කරල පොඩ්ඩක් ජීවත් වෙන්න පුළුවන් මට්ටමට ගන්න ඕන රට.
ඒ අතර 20 අහෝසි කරල අනිත් ටික කරගන්න ඕන. ගෝට ෆොන්නයම දිගටම හිටියත් අවුලක් නෑ. හිටිය කියල වෙන වෙනසකුත් නෑ නේ.
විධායක බල තල අහෝසි කරන්න ඕන හැබැයි.
රාජපක්ෂ සක්කිලින්ගේ දේශපාලනේ මෙතනින් කොහොමත ඉවරයි නේ.

@nikdw @Zeuz @Walter White @Dr.Sheldon_Suprakata මුන් ලේසියෙන් යන්නේ නෑ, මෙහෙන් පිට යවන්න ඕනේත් නෑ, විගණනයක් කරලා හොරකම් කරපු සල්ලි ටික reveal කරලා දඩුවම් දුන්න නම් හොදටම ඇති.ඒරාෂ්ඨකයක්වත් නැතුව හොඳට ඉන්න හොරු එහෙම එලවන්න බෑ මේ කපේට.. දවස අප්‍රේල් 29යි..![]()

ගඩාෆිට කරපු දේ කරන්නම වෙනවා.
ගඩාෆි හොදයි බන්, මයිනත් එක්ක compare කරලා බැලුවම. එකම අවුල උගේ de facto පවර් එක. ඌ ලිබියාවා African region එකේ ඩිවලොප්ම country එක කලා. මෙහෙ වගේ, එහෙ උන් කන්න බොන්න නැතිව නෙවෙයි protest කරේ. උන් වෙන වෙන උන්ගේ political agenda මගුල් වලට අහුවෙලානේ ගේම දුන්නේ.Will never go Like Gadhaffi , S.Hussain, Hitler, Marcos, and many more. They cannot live peacefully for the things they have done since 2005 .