රාජපක්ශලා ගෙදර යයිද

රාජපක්ශලා ගෙදර යයිද


  • Total voters
    111

xengine

Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    යන එකක් නැහැ ලේසියෙන්. හැබැයි යනකන් එලවන්න ඕනේ
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ගෙදර ගියත් වෙන එකෙක්ට කරන්න දෙයිද. මමනං හිතන්නෙ මුන්ව බිත්තියට හේත්තු කරගත්ත වෙලේ මුං ලව්වම කරත්තෙ වලෙන් ඇදගන්න පුලුවන්නං හොදයි.
    අන්න ඒක තමයි මටත් හිතෙන්නෙ. නාකි මයින කරන එකෙක් ආවත් ඌට කරන්න දෙන්නේ නෑ.
     
    • Like
    Reactions: BLJboss

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    යන්නෙ නෑ බන්. යවන්න ඕනත් නෑ මම නම් කියන්නෙ.
    දැනටම දිනලා ඉවරයි මිනිස්සු. මේ ටිකේ IMF ගිහින් debt restructure කරල පොඩ්ඩක් ජීවත් වෙන්න පුළුවන් මට්ටමට ගන්න ඕන රට.
    ඒ අතර 20 අහෝසි කරල අනිත් ටික කරගන්න ඕන. ගෝට ෆොන්නයම දිගටම හිටියත් අවුලක් නෑ. හිටිය කියල වෙන වෙනසකුත් නෑ නේ.
    විධායක බල තල අහෝසි කරන්න ඕන හැබැයි.
    රාජපක්ෂ සක්කිලින්ගේ දේශපාලනේ මෙතනින් කොහොමත ඉවරයි නේ.
    aniwa machan.. agreed.. kohoma hari mainawa yawala wena hoda PM kenek dagena 20 revoke karala, 19 genella executive presidency eka ayn karagatta nam Gota ta bambugaha ganna wenne.. uu hitiyath ethakota wedak nethi nisa..

    යන්නෙ නෑ බන්. යවන්න ඕනත් නෑ මම නම් කියන්නෙ.
    දැනටම දිනලා ඉවරයි මිනිස්සු. මේ ටිකේ IMF ගිහින් debt restructure කරල පොඩ්ඩක් ජීවත් වෙන්න පුළුවන් මට්ටමට ගන්න ඕන රට.
    ඒ අතර 20 අහෝසි කරල අනිත් ටික කරගන්න ඕන. ගෝට ෆොන්නයම දිගටම හිටියත් අවුලක් නෑ. හිටිය කියල වෙන වෙනසකුත් නෑ නේ.
    විධායක බල තල අහෝසි කරන්න ඕන හැබැයි.
    රාජපක්ෂ සක්කිලින්ගේ දේශපාලනේ මෙතනින් කොහොමත ඉවරයි නේ.
    මේකයි, 20 අහෝසි කරලා 19 ගෙනැල්ල විධායක බලතල අයින් කරන්න නම් දෝෂාබියෝගයය් විශ්වාසබන්ගෙයි දිනාගන්නොන. මේ උට්ට කට්ටියව බාගන්නවා නෙහ්. ඒ නිසා එක කරන්නත් ලේසි වෙන්නේ නෑ . :growl:
    ------ Post added on Apr 12, 2022 at 5:22 AM
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    ඔක තමයි මම කිව්වේ කේන්දර බලපු ඥාණක්කා දින්නයි කියලා .. සැලැස්මක් නැතුව මිනිස්සු හෙම්බත් වෙන්න උද්ගෝෂණ මෙහෙයවපු එවුන් ඔක්කොටම කලින් එලවන්න ඔනේ.. ඒරාෂ්ඨකයක්වත් නැතුව හොඳට ඉන්න හොරු එහෙම එලවන්න බෑ මේ කපේට.. දවස අප්‍රේල් 29යි.. :yes: @nikdw @Zeuz @Walter White @Dr.Sheldon_Suprakata

     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    277759013_2108908569285814_6980307315491794742_n.jpg
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    ඒරාෂ්ඨකයක්වත් නැතුව හොඳට ඉන්න හොරු එහෙම එලවන්න බෑ මේ කපේට.. දවස අප්‍රේල් 29යි.. :yes:
    මුන් ලේසියෙන් යන්නේ නෑ, මෙහෙන් පිට යවන්න ඕනේත් නෑ, විගණනයක් කරලා හොරකම් කරපු සල්ලි ටික reveal කරලා දඩුවම් දුන්න නම් හොදටම ඇති. :yes:


    ගඩාෆිට කරපු දේ කරන්නම වෙනවා.

    ඔයිට වඩා ලේසියි, පාර්ලිමේන්තුවේ විශ්වාසභංගයකින් හරි බහුතරය හරි නැති කර ගන්න ගේමක් දුන්න නම්. dnt knw whether it possible with these corrupted politicians. ඒකට මයිනට සපෝට් කරනා මන්ත්‍රී සෙට් එකට ground level එකේ හොදට pressure කරන්න ඕනේ. ගෙයින් එලියට බහ්න්න දෙන්න හොද නෑ. එතකොට ඔය මන්ත්‍රී සෙට් එකට මිනිස්සුන්ගේ අප්‍රසාදයත් එක්ක රාජපස්ස මොනොපොලි එක නිකන්ම පෙරලෙනවා.
     
    Last edited:

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    දාලා යන්නේ නෑ. හොඳින් හරි නරකින් බලේ ඉන්න බලන්නේ. දන්නවා මීට පස්සේ රාජපක්ෂලා ආයේ බලේට එන්නේ නෑ කියලා. මයිනා මැරුණට පස්සේ ඒ රාජපක්ෂ කඳවුරත් සී සී කඩ යනවා. ඊට පස්සේ රාජපක්ෂලා ගැන දැනගන්න පුළුවන් වෙන්නේ ලංකාවේ හිටපු පට්ටම හොරු කියලා උන්ගේ වත් කම් ටික හොයාගත්තම
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,363
    1
    4,060
    113
    Will never go Like Gadhaffi , S.Hussain, Hitler, Marcos, and many more. They cannot live peacefully for the things they have done since 2005 .
     
    • Like
    Reactions: Srilankan1

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    නෑ වගේ....
    මොකක් හරි ගේමක් ගහල අල්ලගෙන ඉඳියි....


    ආණ්ඩුවෙන් යනවද නැද්ද කියල වැට උඩ ඉන්න මැති,ඇමති වරුන්ගෙ ගෙවල් ඉස්සරහට උද්ඝෝශනේ අරං යන්න පුලුවන් වුණොත්, පාර්ලිමේන්තු බහුතරේ නැති කරල ගෙදර යවාගන්න පුලුවන් වෙයි.
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    Will never go Like Gadhaffi , S.Hussain, Hitler, Marcos, and many more. They cannot live peacefully for the things they have done since 2005 .
    ගඩාෆි හොදයි බන්, මයිනත් එක්ක compare කරලා බැලුවම. එකම අවුල උගේ de facto පවර් එක. ඌ ලිබියාවා African region එකේ ඩිවලොප්ම country එක කලා. මෙහෙ වගේ, එහෙ උන් කන්න බොන්න නැතිව නෙවෙයි protest කරේ. උන් වෙන වෙන උන්ගේ political agenda මගුල් වලට අහුවෙලානේ ගේම දුන්නේ.
     
    • Like
    Reactions: Rick Sanchezz

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,682
    9,338
    113
    yanne na lesiyan. kohomath protest thawa wadi wela rata wala pallatama yanawaa

    Thawa badu mila wadi wela minissunta darannama bari level ekake enawa, meyala eka nisa aiyin wenne naa minissungen guti kanna weiyi kiyana baya nisaa. dan wage newee aiyin unama security eka adu wenawa
     

    Hydra

    Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    අඩුමගානෙ ජනදිපති ලෙකම් කාර්යාලය ඉස්සරහවත් කෑගහන්න ඕන

    ඒත් මුන් හිතන්නෙ ගෝල් ෆේස් එකේ ඉදන් සින්දු කීවම මයිනා ගෙදර යයි කියලා