රාජපක්ශාකරණය 😬

Lankaputhra16

Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    Cabinet of Ministers

    President Gotabaya Rajapaksa
    - Minister of Defence

    Basil Rajapasa - (Real Executive President - Democratic Socialist Republic of Sri Lanka)

    PM Mahinda Rajapaksa - Minister of Finance

    PM Mahinda Rajapaksa - Minister of Urban Development & Housing

    PM Mahinda Rajapaksa - Minister of Buddha Sasana, Religious & Cultural Affairs

    Chamal Rajapaksa - Minister of Irrigation

    Namal Rajapasa - Minister of Sport

    State Ministers

    Chamal Rajapaksa
    – Internal Security, Home Affairs and Disaster Management

    Shasheendra Rajapaksa – Paddy and Cereals, Organic Food, Vegetables, Fruits, Chilies, Onions and Potatoes, Seed Production and High Tech Agriculture

    PM Head of Staff
    Hon Yoshitha Rajapaksa

    44463D32-D28F-452D-8E8D-3EDF0F509C72.jpeg
     
    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    ඔසාමා : "අයෙමත් කියන්න බබා එක"

    එරෝසන් : "අපි තමයි හොඳටම කරලා තියන්නේ "

    නකමුරා : "උබලට තේරෙන්නේ නැ තේරෙන්නේ නැ තේරෙන්නේ නැ තේරෙන්නේ නැ"

    නික්ජෝෂ් : "අපි වෙනුවෙන් අපි අතරම නැගෙනා බලාපොරුත්තුව "

    එක එකාට හරියන දෙබස්
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    එක පවුලකට ඕන විදියට රටක් නටවන හැටි. අනේ අම්මපා
    පිස්සුද යකෝ

    මෙච්චරත් පවුලේ උන් තියාගෙන.
    පාර්ලිමේන්තුවේ 2/3 දෙකත් තියාගෙන

    අර කොහෙවත් නැති බිස්නස් කාරයන්ට ඕනි විදියට රට කරන්නේ

    සිරා ඔය මොනවත් නැතුව
    කැබිනට් එකේ ඉංගිරිස් වලින් කියවන මෙලෙ මගුලක් ත්රෙන්නෙත් නැතුව පහුවදා උදේට පත්තරෙන් බලල ඔයිට හොඳට කළා ( ගැසට් රිවස් කරන එක )
     
    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    පිස්සුද යකෝ

    මෙච්චරත් පවුලේ උන් තියාගෙන.
    පාර්ලිමේන්තුවේ 2/3 දෙකත් තියාගෙන

    අර කොහෙවත් නැති බිස්නස් කාරයන්ට ඕනි විදියට රට කරන්නේ

    සිරා ඔය මොනවත් නැතුව
    කැබිනට් එකේ ඉංගිරිස් වලින් කියවන මෙලෙ මගුලක් ත්රෙන්නෙත් නැතුව පහුවදා උදේට පත්තරෙන් බලල ඔයිට හොඳට කළා ( ගැසට් රිවස් කරන එක )
    Lol
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    “මෙච්චර වැඩ කරලා තියෙද්දිත් ඇයි අපිට බනින්නේ” – ජනපති විමසයි
     
    • Like
    Reactions: Lankaputhra16

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,915
    113
    Cabinet of Ministers

    President Gotabaya Rajapaksa
    - Minister of Defence

    Basil Rajapasa - (Real Executive President - Democratic Socialist Republic of Sri Lanka)

    PM Mahinda Rajapaksa - Minister of Finance

    PM Mahinda Rajapaksa - Minister of Urban Development & Housing

    PM Mahinda Rajapaksa - Minister of Buddha Sasana, Religious & Cultural Affairs

    Chamal Rajapaksa - Minister of Irrigation

    Namal Rajapasa - Minister of Sport

    State Ministers

    Chamal Rajapaksa
    – Internal Security, Home Affairs and Disaster Management

    Shasheendra Rajapaksa – Paddy and Cereals, Organic Food, Vegetables, Fruits, Chilies, Onions and Potatoes, Seed Production and High Tech Agriculture

    PM Head of Staff
    Hon Yoshitha Rajapaksa

    View attachment 123077
    Rocket rohithayawath dapan... mulgal thiyanda yawa eka widiyata. Ugra paulwade...
     
    • Haha
    Reactions: Lankaputhra16

    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,742
    2,264
    113
    මිනීමරුවෝ , මංකොල්ල කරයෝ, දුසිකයෝ, බොරු, වංචා , පිරුනු රටක්