රාජපක්ශ වරු ගොටා ට අස්වෙන්න එපා කියයි..

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ගොටා ට අස් වෙන්න එපා කියලා කිසිම හෙතුවකට. ගොටා ගෙන් බලය ගලවුනොත් ඉතින් ඉවරම තමයි. රාජපක්ශ පරම්පරාවම ඉවරයි. ම්හින්ද කියලා බැරිනම් එයාට දෙන්න කියලා. හෙට වෙනකොට ගොටා අස්වෙන්න හිටියෙ. රනිල් විතරක් අයින් කරල ෂේප් වෙන්න හදන්නේ.
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113
    අනේ පව්..ඊළගට පන්සල් වලට බෝම්බ ගහල බලේ ගනියි නේද
     
    • Like
    Reactions: zid2021

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Ehenam itin eliyata ena dawasa enakan maga rekan inna tiyenne
    simple ne
    ai hamadama bankare jiwath wennada okun
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    රජාපක්ෂවරුන්ගේ කැලිත් ඉතුරු වෙන්නේ නැහැ එක්කෝ තෙල් කරන්ට් දීපිය නැත්නම් දැන්ම අයින් වෙන එක අගට ගුණයි ඉලග රැල්ල සැරයි

    ගිනි තියල බැලුවා හරි ගියේ නැහැ මිනිස්සු බැන්නා ගිනි තිබ්බාට ඊලග පාර
    සාමදානෙන් ඇල්ලුවා හරි ගියේ නැත්නම්

    ඉල්ගට් කෙලින්ම 83/89 තමයි බලපන් බොරුද කියල එකම මාරගේ දැන්ම ඇස වෙන එක නැත්නම් මිනිසු කන්ට්‍රෝල් කරන්න තෙල් පෝලිම් නැති කරන එක
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක

    ඕකුන් යන්නේ නෑ. රනිල යන්නෙත් නෑ. දැන් හොට් නිව්ස් එක රනිල්ගේ ගේ ගිනි තිබ්බ එක. ලැජ්ජාවක් තියෙනව නම් මූ මහින්ද ගිය දවසෙම යන්න ඕන එකෙක්​

     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,601
    8,855
    113
    ඊගවට නීතියේ හැටියට එන්නේ මහින්ද යාපා.. ඉතින් රජපස්සල අහවල් එකකට බය වෙන්නද?
    පර්ලිම්නේතුවෙත් බහුතරේ තියෙන්නේ පොහොට්ටුවේ උන්ට.. ඉතින් ඊට පස්සේ පත් කරන මොකා උනත් පොහොට්ටුවට ඕනි එකෙක්.
     
    • Like
    Reactions: rumesh.fbi

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ඊගවට නීතියේ හැටියට එන්නේ මහින්ද යාපා.. ඉතින් රජපස්සල අහවල් එකකට බය වෙන්නද?
    පර්ලිම්නේතුවෙත් බහුතරේ තියෙන්නේ පොහොට්ටුවේ උන්ට.. ඉතින් ඊට පස්සේ පත් කරන මොකා උනත් පොහොට්ටුවට ඕනි එකෙක්.
    මහ එකා රාජපක්ශ කෙනෙක් නොවෙනවට උන් බයයි
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,987
    17,622
    113
    Nowhere
    Ubata kawuda kiwwe ?
    st,small,507x507-pad,600x600,f8f8f8.jpg