රාජපක්ෂගේ මැරයෝ අම්බලන්ගොඩ විහාරස්ථානය&#

panchaz

Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    plathis

    ubata boruweta kagan na witherai puluwan

    pachavahini balan inna :lol:

    suddonge rahada nikan deneny nathuwa hitapn

    2vkamvs.jpg
     

    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    chandiya offline giya :shocked::lol:

    උඹ කරන විදිහේ වැඩ මම කරන්නේ නෑ.
    හරියට තොරතුරැ දෙනවානම් පිලිගන්න මට පුලුවන්.
    හේතුව බොරැ පදනමක් නැති නිව්ස් මෙතන වැහි වැහැලා. උඹ වගේ උන් කොටි සයිට් වලිනුත් නිව්ස් අරන් මෙතන දානවානේ....

    අනිත් එක. මෙතන එක්කෙනෙක් ගේ වැඩක් මට අහුවුනා. එනවානම් කෙලින් තනි අයි. ඩී එකෙන් කතා කරපං. කොන්ද නැති එකෙක් වගේ අයි. ඩී දෙකකින් සෙල්ලම් දාන්නේ නැතුව...
     

    cqruwan1200

    Well-known member
  • Nov 20, 2008
    3,705
    44
    48
    ඔය වගේ බොරැ නිව්ස් මෙතන දදා සිගිති වැඩ කරන්න එපා සහෝදරයා...ඕව මෝඩ වැඩ. ඕනෙ ගොනෙකුට තේරෙනවා සරත් ෆොන්සේකා මහත්මයා ඉගෙන ගත්ත දහම් පාසලට පහර දීමෙන් කාටවත් කිසි වාසියක් අත්නොවන බව...ඕකෙන් ඔයාල කියන්න හදන්නේ එස්. එෆ් දහම් පාසල් ගිය හොද දරැවෙක් කියලද..?

    ඒක අපි දැක්කනේ කථා කරන හැසිරෙන විදිහෙන්.


    :yes::yes::yes::yes::yes:
     

    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    uba monada bung Mahinda katha krana hasirena widiha gana danne :lol::lol: ubalta danne saha penne ITN 1kai Rupavahiniye essarahata awith kathakarana deshapremiyawane :lol: :dull:


    නෑ මචං උඹ වැරදියි. MR සපෝටස්ලා රෑපවාහිනියයි, ITN එකයි බලනවා කියන එක තර්කයක් නැති වෙලාවට හදාගත්ත එකක්..
    ඒක වැරදියි...
     

    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    උඹ කරන විදිහේ වැඩ මම කරන්නේ නෑ.
    හරියට තොරතුරැ දෙනවානම් පිලිගන්න මට පුලුවන්.
    හේතුව බොරැ පදනමක් නැති නිව්ස් මෙතන වැහි වැහැලා. උඹ වගේ උන් කොටි සයිට් වලිනුත් නිව්ස් අරන් මෙතන දානවානේ....

    අනිත් එක. මෙතන එක්කෙනෙක් ගේ වැඩක් මට අහුවුනා. එනවානම් කෙලින් තනි අයි. ඩී එකෙන් කතා කරපං. කොන්ද නැති එකෙක් වගේ අයි. ඩී දෙකකින් සෙල්ලම් දාන්නේ නැතුව...

    එක අයි. ඩී එකක් පැනලා ගිහින්....බය වෙලා වෙන්න ඇති...:lol:

    හොරාගෙ වැඩ....:lol::lol: