රාජපක්ෂට දවසකට යන වියදම කීයද?

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
මහින්ද මැතිතුමාට තියෙන්නේ පරම්පරාවෙන් හම්බවුනු දෙපලයි, එතුමාගේ පුණ්‍ය බල මහිමයෙන් ලැබෙන මුදල් විතරයි නේ? :yes:

අනික කුරහන් තලප කන, ගමේ ගොඩේ කෑම කන අපේ ජනපති තුමාට එච්චර මුදල් වියදම් වෙන්නේ නෑනේ :yes: . ඕනේ නම් දවසකට රුපියල් 300 ක් වගේ වියදම් වෙනවා ඇති. ඒතරම් අපේ ජනපති තුමා සැහැල්ලු මනුස්සයෙක් :cool:
:lol::lol:
 

sachi178

Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    මහින්ද මැතිතුමාට තියෙන්නේ පරම්පරාවෙන් හම්බවුනු දෙපලයි, එතුමාගේ පුණ්‍ය බල මහිමයෙන් ලැබෙන මුදල් විතරයි නේ? :yes:

    අනික කුරහන් තලප කන, ගමේ ගොඩේ කෑම කන අපේ ජනපති තුමාට එච්චර මුදල් වියදම් වෙන්නේ නෑනේ :yes: . ඕනේ නම් දවසකට රුපියල් 300 ක් වගේ වියදම් වෙනවා ඇති. ඒතරම් අපේ ජනපති තුමා සැහැල්ලු මනුස්සයෙක් :cool:

    :lol:
     

    sadun52

    Active member
  • Feb 27, 2008
    646
    67
    28
    මචන් හැම එකාම කියන්නෙ මහින්දගේ පෞද්ගලික වියදම් කියලා,ඒත් මතක තියගනින් පොර මේ රටේ ආරක්ශක ඇමති මුදල් ඇමති,තව තනතුරු කොච්චර තියෙනවද කියන්න මම දන්නෙ නෑ,ඒ ඒ මිනිස්ට්‍රි වල වියදම් එක්ක තමයි ඔය මහින්දගෙ දවසක වියදම කියල තප්පුලන්නෙ (ඕවයින් මහින්දගෙ සුඛ විහරනයටත් මුදලක් යනව ඇති) ඒත් පොඩ්ඩක් කල්පනා කරලා බලපන් දෙයක් කියන්න කලින්,මන්දබුද්දිකයො කියන ඒවා එහෙම්මම මෙතන අතාරින්නෙ නැතුව...


    :lol: දන්න දෙයක් කියපන් බන්.
    හැම අමාත්‍යංශයකටම වෙනම වෙන් කරනව.
    ඔය කියල තියෙන්නේ ජනාධිපතිට යන වියදම්.
    වෙනම අමාත්‍යංශයකට හො අායතනයකට හෝ වියදම් යනව නම් එ්වා වෙනම ඉදිරිපත් කරනව
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මගේ වියදමට වඩා නම් වැඩි වෙයි.

    117cjd2.jpg
     

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    කවුරු හරි කියපල්ලකෝ මහින්දයා දවසකට කියක් වියදම් කරනවද:growl:

    ane manda oya gana vitadam karanne mahindaya witharak neme ban wate inna ayata minissunta udau karanna. habai mahindaya nasthi karayek thama.
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මුන් මේ කියන විදිහට මහින්ද කන එක කෑම වේලක් ලක්ෂ 20ක් විතර වෙනවනේ බන්...:lol:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මහින්ද මැතිතුමාට තියෙන්නේ පරම්පරාවෙන් හම්බවුනු දෙපලයි, එතුමාගේ පුණ්‍ය බල මහිමයෙන් ලැබෙන මුදල් විතරයි නේ? :yes:

    අනික කුරහන් තලප කන, ගමේ ගොඩේ කෑම කන අපේ ජනපති තුමාට එච්චර මුදල් වියදම් වෙන්නේ නෑනේ :yes: . ඕනේ නම් දවසකට රුපියල් 300 ක් වගේ වියදම් වෙනවා ඇති. ඒතරම් අපේ ජනපති තුමා සැහැල්ලු මනුස්සයෙක් :cool:

    අරලියගහ මන්දිරේට කෑම ගේන්නෙ ටාජ් එකෙන්ලු නේ.මම දන්න විදියට ටාජ් එකේ කෝපි එකකුත් 300ට වෑඩියි.
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    apen ahanne nathuwa....ubalage ammagen ahapan ko....

    mahindata #uka dena ewunta aduma jande wath ne.....podi #riyo thami meka loku seen danne....

    බල්ලෝ හරියට කතා කරන්න දන්නේ නැත්තම් පලයන් ගෝත #කයා:growl:.:frown:.:growl:. උඹේ අම්ම පවු ඒකනිසා තොගේ අම්මට මුකුත් කියන්නේ නෑ:frown:.:frown:.:frown:. :frown:
     

    AAAkkk

    Member
    Nov 13, 2014
    82
    3
    0
    Pawethine Anduwe Wenas keleyuthui....!!!!

    * meke copy paste keregen save kregena himin sare kiyewanne (chandeta pera....)

    Pawethine Pawul Andu kremeya saha manthreela ganane wadi ,me anduwa Wenas kele yuthui...
    :yes::yes::yes:

    * Wiyadam wadi (mathiwarena saha,mythreelage, Anduwe, mahinde wiyedam):(:(
    * Aperade Wadi (Sagewunu sha elipita):shocked::shocked::shocked:
    * "Widayeke baleya" nisa ape rate anduwete, mahindete gihilla :no::no:
    * Pite opete rawetenne epa. (Awurudu 30 ke yudde nawathuwa ,rate sanwardena weda tike kela ,parewal haduwa) Ewa e Anduwe witherak nowe ,wene mone anduwe awath kele yuth dewal, rate yahpeth diyunuwe wenuwen keleyuthu yuthukam sha wgakeem, nathuwe chande ganne marekanm kirima, gasa kame, anewashye wiyedam kirima, prechande kiriya kereima nowe, me rate paleneya thiyenne..:sorry::sorry:
    * kelehguna Salakanna num Amethekanowena Thaggak dunname athi,udawwak kelath athi.:yes::yes::yes:rate paleneya nawethe me anduwete deema bayanekai :shocked::shocked::shocked::no::no::growl::growl::baffled::baffled:
    *Anduwe onate wadiye kare nagge ganne one naha, ane mage raje ane mage deviyo kiya,:rofl::rofl::rofl: (Specialy kantha sthree pakshetai kiwwae):lol::lol::lol::lol:
    * me Sare 3n warete balye ganne apete adaretenum nowe putho...:no::no::no::no:
    * mulu hathmuthu paramparewe saha manthreelage sape 2023 wenekam labaganna saha, Rate saha podi minissu wene api eke thaneme idela jeewena bare dukwidinai. (Api gane hithela thiyenewa Adui):eek::eek:
    *Chande labaganne mahinde kerena dan deema viyapare wadi, awurudu 10 te nokerepu dewaluth kernewa..passe etikath nathiwei apete..:baffled::baffled:
    *kuthe gune salekanne mewage Salli nasthi kerena Pawul anuwelte rate andu kerann dunnoth iwerai:(:(
    *kisima kenekute pakshe wenne epa mokede balayete awame amma thatha pawa amethke wenewa/thapperen minissu wenas wenewa, ekadipethi kenek wenath puluwan..:shocked::shocked:
    * itha keti kalekin diyunwechha ratewal thiyenwa eth ape rate diyunuwelada eke danenewade ???:(:(
    *Awurudu 10 kin keranna bari wuna dewal thawe awurudu 8k dunnath keraide?? gasgenne kanekan.. :growl::growl::growl:
    *me anduwe salli gasgenne kanakote api kohommeda nagitinne, padi wadiwenne, rate yane eke nawathwanne, eke pudgele adayema wadiwenne,Sathutin inne,pawulgen wenwela rate yanne wenne ai??:no::no:
    *Mahindete hare meware awurudu 12 k sadeha rate palenyete
    sanwardeneyeta yahapth paleneyak wene one wene kenkute deema wadegath...:yes::yes:
    * hithanne mahinde nathuwe wene kenek 3 wene warete idi amin hari hitlor wunoth apite monewade keraanna puluwan?:(:(:(
    * 3 weni warete president wenna puluwan nithiye dan digetema yannewa mahinde dinnoth,eke baynekai:shocked::shocked: hithanne wene kawurhari nareke kenek blayete pathwunoth...:no::no::no:mokkeda keraanne???
    * eke nisa Awurudu 12k athi nede???:):):)
    *mama saha mage gedera karuwath katewath pakshe naha me okkome ekai,kade yanne witin wwite ihele yanne chandeta witherak pahale yanne badu duke bare miledi ganna,:(:(:(
    *anduwe manthreela wage,nalu niliyo wage,peni peni waredi kerene yatin waredi kerena anduwete kade thitya kelehe gune salkanna puluwan?:no::no:
    *Okkoma ekai, Chande ayithiye beraganna witherak katehari kathireyak gahala enna naththam hore channde dagani bans:yes::yes:
    * pawethine anduwete 3 n warekete wada baha Sorry Sorry......................:(:(
    *ugath wenne, buddimath wenne, Waredi dakinna, ewa walakwanne hodak wenne num pawethine anduwe wenas keranna apite thiyene ekema balye chandeya bawith keranne,harak chande nowe buddimath Chande denna....
    :yes::yes::yes:
    * samanathme thaweye kiyene hagime me rate janathiperthite wageme hame minhekutuma eke samnwewa theyewanam meeta wada wadiye me rate awurudu 12 wunath dyunuwela dyunuwela:sorry::sorry::sorry:
    *podi minissu thalene podiwi, loku minissu balye pawichchi kerela one wade kerela haiye pennela ahasete nagine eka 2015 president eken nawawiye yuthui..:angry::angry:
    * ma chande denne katede kiya kiyanne naha..:oo::oo:
    *intenet palathe ennathi ho gedera inna ayete deshepalanye udin pene de ganai yatin pene de ganai me gane kiyele advise kerranne. deshepalneye Adyapeneye denne mole athuwe angethe gaburin angetheya gana hithanne.. eke wadegath.
    :yes::yes::yes:


    ikamnete kiyewela adehask dhala yanne....
    mama meke ikmanin ayin keregnnewa natham videyake balaye pawichchi kerena rate matath maru kanne wei....:shocked::shocked::shocked::shocked:

    mage ratete,obelatedeviyange phitai thurunwange sarenai...!!!

    Best Luck......:):):):)
     
    Last edited:

    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    එංගලන්තයේ බකින්ග්හැම් මාලිගයේ ඉන්න රජ පවුලට යන වියදම රුපියල් මිලියන 7321.16 (කාර්යමණ්ඩල වැටුප් මාලිගා ඇතුළු දේපල නඩත්තු වියදම් ඇතුළුව) අපේ රජ පවුලේ වියදම රුපියල් මිලියන 7400. දියුණු රටකටත් වඩා වියදම් මෙහෙම වැඩි වෙලා තියෙන්නේ ආශ්චර්ය වෙන්න ඇති.

    මට තියෙන දුක රටේ සෞඛ්‍ය අමාත්‍යංශයට වත් මෙහෙම මුදලක් වෙන් කලානම් රජරට වකගඩු රෝගීන් ලේ පිරිසිදුකිරීමේ යන්ත්‍ර හිඟයෙන් මියයාම නවත්වන්න තිබුනා. සැත්කම් වලට රෝගීන් දිග පොරොත්තු ලේඛන වල, බොහොමයක් බෙහෙත් ෆාමසි වලින් ගන්න වෙන මෙම ක්‍රමය වෙනස් කරන්න ඉඩ තිබුනා.
    :(:(:(:(:(:(:(:(
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,657
    5,512
    113
    හේතුපල ධර්මය අනුව, රිටන් එක එනවාමයි
     
    Last edited:

    neonz

    Member
    Mar 31, 2008
    1,349
    55
    0
    කරුණාවයි කරුණාවයි...මහින්ද රාජපක්ෂ දවසකට කොටි 2.5 ක් වියදම් කරනවලු. වියදම් වෙනවලු.. මගේ අප්පේ... මහින්ද කන එක අප්පයක් එක්ලක්ෂ පනස්දාහක් වගේ වෙනවා ඇති.. කඩේ මොකක්ද දන්නේ නෑ..එතකොට මහින්ද කන බත් එක ලක්ෂ 20ක් වගේ ඇති නේද සුපර් මාර්කට් යන ගොබිලනේ??????? මහින්ද පාවිච්චි කරන වාහනේ මීටර් 10ක් යන්න තෙල් ලීටර් 4ක් යනවා ඇති නේද?? මේවට කොහෙන්ද හිනාවෙන්න ඕනේ ගොබිලනේ????:lol: :lol: :lol: :lol:

    not only for him. it includes presidential office and his security.
     

    nikidw

    Member
    Apr 16, 2014
    749
    67
    0
    බල්ලෝ හරියට කතා කරන්න දන්නේ නැත්තම් පලයන් ගෝත #කයා:growl:.:frown:.:growl:. උඹේ අම්ම පවු ඒකනිසා තොගේ අම්මට මුකුත් කියන්නේ නෑ:frown:.:frown:.:frown:. :frown:

    your kind of person who come from slum and the way you are talking and everything.
    we come to elakiri to see some new news but when i looking at your post it is really disgusting. im not racist but i really hate who come from poor and corrupted family environment.