රාජපක්ෂට ලෝකයම බයද?
රාජපක්ෂවාදය ලොවටම හිසරදයක් වුයේ කෙසේද?
රාජපක්ෂවාදය සහ සහෝදර කල්ලිය හිසරදයක් වුයේ කෙසේද?
ලංකාවේ බහුතර චන්දය හිමි සිංහල බෞද්ධ ජනතාව පසුගිය වාරයේ චන්දය දුන්නේ මහින්ද ප්‍රමුඛ නඩයටය
ලංකාවේ ඊළඟ බහුතර කොටසවන මුස්ලිම් ජනතාව පසුගිය වාරයේ චන්දය දුන්නේ මහින්දට නොවේ, මෛත්‍රීටය
ලංකාවේ දෙමල ජනතාවගේ බහුතර චන්දය හිමි වුනේද, රනිල්ගේ අනුදැනුම සහිතව මෛත්‍රීටය.
බහුතර සිංහල බෞද්ධ චන්ද පදනම බෙදුන විට, එම කොටසක්ද කැඩීගියේ රනිල් ප්‍රමුඛ මෛත්‍රීටය.
මොකක්ද මේ ලෝකෙටම ඇතිවෙලා තියෙන බය?
මහින්ද හොරාකාපු මුදල ගණනය කර තිබුනේ බිලියන 20ක් ලෙසටය.
රනිල් සහ මහේන්ද්‍රන් ප්‍රමුඛ ඒ ජා ප පෙරමුණ මහබැංකුවට දුන්න කරුමයේ මුදල දැනට පවතින තත්වය අනුව බිලියන 200ක් පමණි.
මොවුන් දෙපොල තරාදියක කිරුවොත් වැඩි හෙනේ ඇත්තේ රනිල්ගේ පිලටය.
එය රටේ පසුබිමයි
මොකක්ද මේ ලෝකෙම අනිත්පැත්තට යන කරුමය.
ලෝකෙම අංක එකට සිටි ප්‍රභා ප්‍රමුඛ කොටි නඩය ලොවෙන්ම චුතවුනේ මහින්ද රජකරන සමයකය.
ලෝකෙම අංක එකට සිදුවෙන අවි වෙලදාමෙට ලංකාවේ දායකත්වය එසැනින් අහිමි වුනෙත් එම සමයේමය.
ආසියාවේ හොඳම ආර්ථිකයට හිමි තැන ඉක්මනින් ආක්‍රමණය කරන්න පටන්ගනෙත් ඉන් අනතුරුවය.
අල්ලපු රටවන ඉන්දියාවට සංචාරක අදායම ගිලිහෙන කරුණත් ක්‍රමයෙන් වැඩිවුණේද මේ සමයේය. කේරල ප්‍රාන්තයට මෙමගින් ලොකු පහරක් එල්ලවුණු බව එමරටේ පුවත්වලින් අපට දැකගන්නට ලැබුණි.
ලෝකේ බලවතුන් රාජපක්ෂ නඩය අයින් කිරීමට වෙර දරන්නේ මේ සියලු දේ ඔවුන්ට කෙලින් හෝ වක්‍රයෙන් බලපාන නිසාය.
ලංකාවට, ලංකාවේ ජනයාට හොරාකමින් හෝ කරගෙන ආපු සංවර්ධනය පෙනී පෙනීම නැතිවී ගියේ එලසිනි.
මෙය හොරා කෑම සාධාරණීකරණය කිරීමක් නොවේ.
සිටිය යුතු කෙනෙක් නොසිටි අය සහ පිට රැටියන් එක්ව එලවා දැමුවේ එලිසිනි.
සිතන්න යමක් ඉතුරුවෙ.
විවිධ වෙසින් නරුමයන් පැමිණෙනු ඇත.
එය කොළපාටින්, රතුපාටින්, කහ පාටින්, තැඹිලි පාටින් සහ නිල පාටින් පැමිණෙනු ඇත.
රටට හිතැතිව සිතන්න.