රාජපක්ෂට ලෝකයම බයද?

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    රාජපක්ෂට ලෝකයම බයද?

    රාජපක්ෂවාදය ලොවටම හිසරදයක් වුයේ කෙසේද?
    රාජපක්ෂවාදය සහ සහෝදර කල්ලිය හිසරදයක් වුයේ කෙසේද?

    11_rakapaksa_r_w.jpg

    ලංකාවේ බහුතර චන්දය හිමි සිංහල බෞද්ධ ජනතාව පසුගිය වාරයේ චන්දය දුන්නේ මහින්ද ප්‍රමුඛ නඩයටය
    ලංකාවේ ඊළඟ බහුතර කොටසවන මුස්ලිම් ජනතාව පසුගිය වාරයේ චන්දය දුන්නේ මහින්දට නොවේ, මෛත්‍රීටය
    ලංකාවේ දෙමල ජනතාවගේ බහුතර චන්දය හිමි වුනේද, රනිල්ගේ අනුදැනුම සහිතව මෛත්‍රීටය.

    බහුතර සිංහල බෞද්ධ චන්ද පදනම බෙදුන විට, එම කොටසක්ද කැඩීගියේ රනිල් ප්‍රමුඛ මෛත්‍රීටය.

    මොකක්ද මේ ලෝකෙටම ඇතිවෙලා තියෙන බය?

    මහින්ද හොරාකාපු මුදල ගණනය කර තිබුනේ බිලියන 20ක් ලෙසටය.
    රනිල් සහ මහේන්ද්‍රන් ප්‍රමුඛ ඒ ජා ප පෙරමුණ මහබැංකුවට දුන්න කරුමයේ මුදල දැනට පවතින තත්වය අනුව බිලියන 200ක් පමණි.

    මොවුන් දෙපොල තරාදියක කිරුවොත් වැඩි හෙනේ ඇත්තේ රනිල්ගේ පිලටය.
    එය රටේ පසුබිමයි

    මොකක්ද මේ ලෝකෙම අනිත්පැත්තට යන කරුමය.

    ලෝකෙම අංක එකට සිටි ප්‍රභා ප්‍රමුඛ කොටි නඩය ලොවෙන්ම චුතවුනේ මහින්ද රජකරන සමයකය.
    ලෝකෙම අංක එකට සිදුවෙන අවි වෙලදාමෙට ලංකාවේ දායකත්වය එසැනින් අහිමි වුනෙත් එම සමයේමය.

    ආසියාවේ හොඳම ආර්ථිකයට හිමි තැන ඉක්මනින් ආක්‍රමණය කරන්න පටන්ගනෙත් ඉන් අනතුරුවය.
    අල්ලපු රටවන ඉන්දියාවට සංචාරක අදායම ගිලිහෙන කරුණත් ක්‍රමයෙන් වැඩිවුණේද මේ සමයේය. කේරල ප්‍රාන්තයට මෙමගින් ලොකු පහරක් එල්ලවුණු බව එමරටේ පුවත්වලින් අපට දැකගන්නට ලැබුණි.

    ලෝකේ බලවතුන් රාජපක්ෂ නඩය අයින් කිරීමට වෙර දරන්නේ මේ සියලු දේ ඔවුන්ට කෙලින් හෝ වක්‍රයෙන් බලපාන නිසාය.

    ලංකාවට, ලංකාවේ ජනයාට හොරාකමින් හෝ කරගෙන ආපු සංවර්ධනය පෙනී පෙනීම නැතිවී ගියේ එලසිනි.

    මෙය හොරා කෑම සාධාරණීකරණය කිරීමක් නොවේ.

    සිටිය යුතු කෙනෙක් නොසිටි අය සහ පිට රැටියන් එක්ව එලවා දැමුවේ එලිසිනි.

    සිතන්න යමක් ඉතුරුවෙ.

    විවිධ වෙසින් නරුමයන් පැමිණෙනු ඇත.

    එය කොළපාටින්, රතුපාටින්, කහ පාටින්, තැඹිලි පාටින් සහ නිල පාටින් පැමිණෙනු ඇත.
    රටට හිතැතිව සිතන්න.

    ranil-anura.jpg
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,141
    17,025
    113
    මහින්ද හොරා කියන උන් UNP බලයට අැවිත් කරපු බිලියන 1000 හොරකම ගැන මීක් නෑ..:lol:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,131
    20,719
    113
    හස්තිශෛලපුර
    රාජපක්ස භීතිකාව නිසා ඇමරිකාව ගෝඨාභයටයි බසිල්ටයි සිටිසන්ෂිප් එක දී ඇත... :sorry::sorry::sorry:

    ඒ තරමට බයයි.. ඔව්..
     
    • Like
    Reactions: wawula

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ඔව් ඔව් මහින්ද රාජපක්ෂ කිව්වම ලෝකෙම බයයි. ඒකාලේ මහින්ද යූ.එන් අමතන්න නිව්යෝක් එනවා කිව්වම ඔබාමා, මිෂෙල්ගේ ගවුම අස්සේ හැංගුනාලු. :P :P
     
    • Like
    Reactions: wawula and Smartm

    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    ඔව් ඔව් මහින්ද රාජපක්ෂ කිව්වම ලෝකෙම බයයි. ඒකාලේ මහින්ද යූ.එන් අමතන්න නිව්යෝක් එනවා කිව්වම ඔබාමා, මිෂෙල්ගේ ගවුම අස්සේ හැංගුනාලු. :P :P

    පුක පැලෙන්නම රිදිලා
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    ඔව් ඔව් මහින්ද රාජපක්ෂ කිව්වම ලෝකෙම බයයි. ඒකාලේ මහින්ද යූ.එන් අමතන්න නිව්යෝක් එනවා කිව්වම ඔබාමා, මිෂෙල්ගේ ගවුම අස්සේ හැංගුනාලු. :P :P

    :shocked::shocked::shocked::shocked:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113

    රාජපක්ෂවාදය ලොවටම හිසරදයක් වුයේ කෙසේද?
    රාජපක්ෂවාදය සහ සහෝදර කල්ලිය හිසරදයක් වුයේ කෙසේද?

    11_rakapaksa_r_w.jpg

    ලංකාවේ බහුතර චන්දය හිමි සිංහල බෞද්ධ ජනතාව පසුගිය වාරයේ චන්දය දුන්නේ මහින්ද ප්‍රමුඛ නඩයටය
    ලංකාවේ ඊළඟ බහුතර කොටසවන මුස්ලිම් ජනතාව පසුගිය වාරයේ චන්දය දුන්නේ මහින්දට නොවේ, මෛත්‍රීටය
    ලංකාවේ දෙමල ජනතාවගේ බහුතර චන්දය හිමි වුනේද, රනිල්ගේ අනුදැනුම සහිතව මෛත්‍රීටය.

    බහුතර සිංහල බෞද්ධ චන්ද පදනම බෙදුන විට, එම කොටසක්ද කැඩීගියේ රනිල් ප්‍රමුඛ මෛත්‍රීටය.

    මොකක්ද මේ ලෝකෙටම ඇතිවෙලා තියෙන බය?

    මහින්ද හොරාකාපු මුදල ගණනය කර තිබුනේ බිලියන 20ක් ලෙසටය.
    රනිල් සහ මහේන්ද්‍රන් ප්‍රමුඛ ඒ ජා ප පෙරමුණ මහබැංකුවට දුන්න කරුමයේ මුදල දැනට පවතින තත්වය අනුව බිලියන 200ක් පමණි.

    මොවුන් දෙපොල තරාදියක කිරුවොත් වැඩි හෙනේ ඇත්තේ රනිල්ගේ පිලටය.
    එය රටේ පසුබිමයි

    මොකක්ද මේ ලෝකෙම අනිත්පැත්තට යන කරුමය.

    ලෝකෙම අංක එකට සිටි ප්‍රභා ප්‍රමුඛ කොටි නඩය ලොවෙන්ම චුතවුනේ මහින්ද රජකරන සමයකය.
    ලෝකෙම අංක එකට සිදුවෙන අවි වෙලදාමෙට ලංකාවේ දායකත්වය එසැනින් අහිමි වුනෙත් එම සමයේමය.

    ආසියාවේ හොඳම ආර්ථිකයට හිමි තැන ඉක්මනින් ආක්‍රමණය කරන්න පටන්ගනෙත් ඉන් අනතුරුවය.
    අල්ලපු රටවන ඉන්දියාවට සංචාරක අදායම ගිලිහෙන කරුණත් ක්‍රමයෙන් වැඩිවුණේද මේ සමයේය. කේරල ප්‍රාන්තයට මෙමගින් ලොකු පහරක් එල්ලවුණු බව එමරටේ පුවත්වලින් අපට දැකගන්නට ලැබුණි.

    ලෝකේ බලවතුන් රාජපක්ෂ නඩය අයින් කිරීමට වෙර දරන්නේ මේ සියලු දේ ඔවුන්ට කෙලින් හෝ වක්‍රයෙන් බලපාන නිසාය.

    ලංකාවට, ලංකාවේ ජනයාට හොරාකමින් හෝ කරගෙන ආපු සංවර්ධනය පෙනී පෙනීම නැතිවී ගියේ එලසිනි.

    මෙය හොරා කෑම සාධාරණීකරණය කිරීමක් නොවේ.

    සිටිය යුතු කෙනෙක් නොසිටි අය සහ පිට රැටියන් එක්ව එලවා දැමුවේ එලිසිනි.

    සිතන්න යමක් ඉතුරුවෙ.

    විවිධ වෙසින් නරුමයන් පැමිණෙනු ඇත.

    එය කොළපාටින්, රතුපාටින්, කහ පාටින්, තැඹිලි පාටින් සහ නිල පාටින් පැමිණෙනු ඇත.
    රටට හිතැතිව සිතන්න.

    ranil-anura.jpg

    :D:D
    Hammeee meka nam..
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    පුක පැලෙන්නම රිදිලා

    මෙවැනි උත්ප්‍රාසයෙන් යුතු දේවල් වලට රිදෙනවා යයි සිතන නුඹලා ගේ අසරණ, ගැති භාවය ගැන අනුකම්පා කිරීම හැර වෙනදෙයක් නැත.

    ඉස්සර වලව්වේ හාමුලාගේ කුඩේ ඉහලගෙන, බෑග් එක උස්සාගෙන යන වහලුනුත් හාමුට (වහලාට අනුව වලව්වේ හාමුදුරුවෝ) :yes: :yes: කවුරු හරි මොනවාහරි කිව්වොත් ගහමරා ගන්ඩ යනවා. කැත්තෙන් කොටනවා. හාමුට කේලාම් කියලා කොහොම හරි ඒ පවුලටම කෙලවනවා. ඒක සාමාන්‍ය වහල් ගතිය.

    ප්‍රගතිශීලී රටවල්වල මෙවැනි වහලුන් වඳවේගන යනවා. ඒත් ලංකාවේ වහල් ගහණය බොහොම ස්ථාවර සමාජ කුළකයක් බව පේනවා. රාජපක්ෂලා මේ වහල් කුළකය හොඳට අභිප්‍රේරණය කරමින් පිටේ යනවා.

    :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes:
     
    • Like
    Reactions: waca

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    ගොඩක් හොම්බ දාන්නේ, ලොකු ලොකු කතන්දර කියන්නේ ලංකාවෙවත් නැති හැතිකරේ.

    ලංකාවේ ඉඳන් ලංකාවේ දේවල්වලට හොම්බ දාන්න.
    පිටරටක ඉඳන්, පිටරටකට ගැතිකම් කරමින්, කකුල් දෙක දෙපැත්තේ තියන් ඉන්න අය තමයි ගොඩක් කොමෙන්ට් දාන්නේ.

    ලැජ්ජයි යාළුවා
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඔව් ඔව් මහින්ද රාජපක්ෂ කිව්වම ලෝකෙම බයයි. ඒකාලේ මහින්ද යූ.එන් අමතන්න නිව්යෝක් එනවා කිව්වම ඔබාමා, මිෂෙල්ගේ ගවුම අස්සේ හැංගුනාලු. :P :P

    අනේ අම්මප මොලයක් තියන මනුස්සයෙක් ගහන මඩක්ද උඹ ගහන්නේ....
    2500 කඩේ ගියාට කමක් නැහැ බන්...... තුට්ටු 2ට බිජ්ජ පෙන්නන්න එපා.........
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මහින්දයා බලයට ආවායි කියලා කි දෙනෙක්නම් බය වෙලාද බලහන්..අරහේ තමිල්නාඩුවේ කොටි බයවෙලා.TNA කොටි බය වෙලා..මහ බෑන්කු හොරු බයවෙලා. ඉන්දිය රෝ එකෙන් හදපු ජෙබ්බෝ බය වෙලා කොටි ඩයස්පෝරාව බයවෙලා.ඉන්දියාව බයවෙලා .ඇමරිකාවත් බයවෙලා ( ඒනම් චීනය මෙහෙට රින්ගයි කියලා )අල්ජසීරා සහ ඉන්දීය මාධ්ය බයවෙලා ( ඉන්දීය මාධ්ය කොච්චර බයවෙලද කියනවනම් පහුගිය කාලෙම වොයිස්කට් ගත්තේ ගූ.එන්.පී කාරයින්ගෙන් විතරයි ) මෙතනින්ම ඔප්පු වෙනවා මේ රටට ඔනේ මහින්ද බව .. :cool:
     
    Last edited:
    • Like
    Reactions: KOTA NIHAL

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,602
    113
    මහින්දයා බලයට ආවායි කියලා කි දෙනෙක්නම් බය වෙලාද බලහන්..අරහේ තමිල්නාඩුවේ කොටි බයවෙලා.TNA කොටි බය වෙලා..මහ බෑන්කු හොරු බයවෙලා. ඉන්දිය රෝ එකෙන් හදපු ජෙබ්බෝ බය වෙලා කොටි ඩයස්පෝරාව බයවෙලා.ඉන්දියාව බයවෙලා .ඇමරිකාවත් බයවෙලා ( ඒනම් චීනය මෙහෙට රින්ගයි කියලා ) මෙතනින්ම ඔප්පු වෙනවා මේ රටට ඔනේ මහින්ද බව .. :cool:
    :yes::yes::yes:
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්

    මෙවැනි උත්ප්‍රාසයෙන් යුතු දේවල් වලට රිදෙනවා යයි සිතන නුඹලා ගේ අසරණ, ගැති භාවය ගැන අනුකම්පා කිරීම හැර වෙනදෙයක් නැත.

    ඉස්සර වලව්වේ හාමුලාගේ කුඩේ ඉහලගෙන, බෑග් එක උස්සාගෙන යන වහලුනුත් හාමුට (වහලාට අනුව වලව්වේ හාමුදුරුවෝ) :yes: :yes: කවුරු හරි මොනවාහරි කිව්වොත් ගහමරා ගන්ඩ යනවා. කැත්තෙන් කොටනවා. හාමුට කේලාම් කියලා කොහොම හරි ඒ පවුලටම කෙලවනවා. ඒක සාමාන්‍ය වහල් ගතිය.

    ප්‍රගතිශීලී රටවල්වල මෙවැනි වහලුන් වඳවේගන යනවා. ඒත් ලංකාවේ වහල් ගහණය බොහොම ස්ථාවර සමාජ කුළකයක් බව පේනවා. රාජපක්ෂලා මේ වහල් කුළකය හොඳට අභිප්‍රේරණය කරමින් පිටේ යනවා.

    :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes:

    නියම වහල කවුද කියලා මේකේ ඉන්න හැමෝටම පේනවා හැබැයි :P
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,367
    8,528
    113
    රූකඩ රාජ්ජේ

    රටට සම්සම්බාධක පනවා හෝ අගමැති පුටුව ලබා ගැනීමට රනිල් සූදානමක…

    රටට හෙටක් සංවිධානය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

    සම්බාධක පනවා ජනතාව බඩ ගින්නේ තබා හෝ තම තනතුර ආපසු ලබා ගැනීමට රනිල් වික්‍රමසිංහ මහතා දරන උත්සාහය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බව රටට හෙටක් වැඩසටහනේ සංවිධායක සරත් කලුගමගේ මහතා පවසයි.

    ඒ මහතා කියා සිටියේ රනිල් වික්‍රමසිංහ මහතා විශ්වාසය තබා සිටින්නේ ජනතාව කෙරෙහි නොව විදේශ රටවල් කෙරෙහි බවයි. පරගැති දේශපාලන නායකයකු බවට රනිල් වික්‍රමසිංහ මහතාට කලක් තිස්සේ එල්ල වෙමින් තිබෙන චෝදනාව මේ වන විට ඔහු විසින් ප්‍රත්‍යක්ෂ කොට ඇත.

    දිනපතාම විදේශ තානාපතිවරුන් හමු වෙමින් මෙරටට ණය හෝ ආධාර ලබා නොදෙන ලෙසත් මෙරටට සම්බාධක පනවන ලෙසත් ඉල්ලා සිටීම ප්‍රභාකරන් පන්නයේ ත්‍රස්‌තවාදී ක්‍රියාවකි. රටේ ජනතාව බඩ ගින්නේ තබා එහි පීඩනය ආණ්ඩුවට එල්ල කොට ඒ හරහා අහිමි වූ අගමැති තනතුර යලි ඩැහැ ගැනීම ඔහුගේ එකම අරමුණ වී තිබේ. ඔහුට රටක් හෝ ජනතාවක් පිළිබඳව කිසිදු හැඟීමක් නැත. වේලුපිල්ලේ ප්‍රභාකරන් ද සිය ඉලක්ක ජය ගැනීම සඳහා මෙරට ආර්ථිකය දුර්වල කිරීමට විවිධ උපාය මාර්ග භාවිත කරනු යුද සමයේ අප විසින් අත් දක්නා ලදි. රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු විපක්ෂ කණ්ඩායම් මේ මොහොතේ අනුගමනය කරමින් සිටින්නේ ද වේලුපිල්ලේ ප්‍රභාකරන් විසින් අනුගමනය කළ ආර්ථිකය දුර්වල කිරීමේ එම උපාය මාර්ගමය.

    එක්සත් ජාතික පක්ෂය ආණ්ඩු කළ ගතවූ වසර තුනේදී කිසිදු අවස්ථාවක මහින්ද රාජපක්ෂ මහතා විදෙස් රටවල් පසුපස ගොස් ගතු කියා රටේ ආර්ථිකය දුර්වල කිරීමට උත්සාහ කළේ නැත. මහින්ද රාජපක්ෂ මහතා සෑම විටම සෑම රටකින් ම ඉල්ලා සිටියේ පවතින ආණ්‌ඩුව කුමක් වුවත් රටට ලබාදෙන ආධාර උපකාර නොඅඩුව ලබාදෙන ලෙස යි.

    නමුත් රනිල් වික්‍රමසිංහ මහතා තමන්ට බලය ලබා ගැනීම සඳහා අවශ්‍ය ඕනෑම වේලාවක කොන්දේසි විරහිතව විදෙස් රටවලට කේලාම් කියන පුද්ගලයකු බවට පත්ව සිටී. ඔහු විසින් විදෙස් රටවලට කේලාම් කීම් පිළිබඳව පහුගිය කාලයේ විකිලීක්ස් වෙබ් අඩවිය විසින් ද හෙලිදරව් කර තිබෙනු අපට දැකගත හැකි විය.

    තමන්ගේ තනතුර අහිමි වීම පිළිබඳ ප්‍රශ්නය රට තුළ විසඳා ගන්නා ලෙසත් ජනතාව බිල්ලට දී ජනතාව පලිහක් බවට පත් කරගෙන කෙසේ හෝ අගමැති පුටුවේ හිඳගැනීම ට දරන උත්සාහය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බවත් රටට හෙටක් සමාජ සත්කාරක වැඩසටනේ සංවිධායක සරත් කලුගමගේ මහතා වැඩිදුරටත් අවධාරණය කරයි.

    සරත් කලුගමගේ
    සංවිධායක
    රටට හෙටක්
     
    • Haha
    Reactions: hasithayad

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    රාජපක්ස භීතිකාව නිසා ඇමරිකාව ගෝඨාභයටයි බසිල්ටයි සිටිසන්ෂිප් එක දී ඇත... :sorry::sorry::sorry:

    ඒ තරමට බයයි.. ඔව්..

    ඈහ්! ලිඳේ නේද?
    පරණ පනිට්ටුවක් ඇති පතුලේ , එනකොට ඒක අරන් වරෙන්!
    :lol::lol::lol:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    නියම වහල කවුද කියලා මේකේ ඉන්න හැමෝටම පේනවා හැබැයි :P

    ඇත්තටම දැක්කද? කණ්නාඩියෙන් බලාගෙනද ඉන්නේ....... පව් යකෝ මුන්
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    රාජපක්ස භීතිකාව නිසා ඇමරිකාව ගෝඨාභයටයි බසිල්ටයි සිටිසන්ෂිප් එක දී ඇත... :sorry::sorry::sorry:

    ඒ තරමට බයයි.. ඔව්..

    Uba wage gonek :rofl:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa

    රටට සම්සම්බාධක පනවා හෝ අගමැති පුටුව ලබා ගැනීමට රනිල් සූදානමක…

    රටට හෙටක් සංවිධානය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

    සම්බාධක පනවා ජනතාව බඩ ගින්නේ තබා හෝ තම තනතුර ආපසු ලබා ගැනීමට රනිල් වික්‍රමසිංහ මහතා දරන උත්සාහය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බව රටට හෙටක් වැඩසටහනේ සංවිධායක සරත් කලුගමගේ මහතා පවසයි.

    ඒ මහතා කියා සිටියේ රනිල් වික්‍රමසිංහ මහතා විශ්වාසය තබා සිටින්නේ ජනතාව කෙරෙහි නොව විදේශ රටවල් කෙරෙහි බවයි. පරගැති දේශපාලන නායකයකු බවට රනිල් වික්‍රමසිංහ මහතාට කලක් තිස්සේ එල්ල වෙමින් තිබෙන චෝදනාව මේ වන විට ඔහු විසින් ප්‍රත්‍යක්ෂ කොට ඇත.

    දිනපතාම විදේශ තානාපතිවරුන් හමු වෙමින් මෙරටට ණය හෝ ආධාර ලබා නොදෙන ලෙසත් මෙරටට සම්බාධක පනවන ලෙසත් ඉල්ලා සිටීම ප්‍රභාකරන් පන්නයේ ත්‍රස්‌තවාදී ක්‍රියාවකි. රටේ ජනතාව බඩ ගින්නේ තබා එහි පීඩනය ආණ්ඩුවට එල්ල කොට ඒ හරහා අහිමි වූ අගමැති තනතුර යලි ඩැහැ ගැනීම ඔහුගේ එකම අරමුණ වී තිබේ. ඔහුට රටක් හෝ ජනතාවක් පිළිබඳව කිසිදු හැඟීමක් නැත. වේලුපිල්ලේ ප්‍රභාකරන් ද සිය ඉලක්ක ජය ගැනීම සඳහා මෙරට ආර්ථිකය දුර්වල කිරීමට විවිධ උපාය මාර්ග භාවිත කරනු යුද සමයේ අප විසින් අත් දක්නා ලදි. රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු විපක්ෂ කණ්ඩායම් මේ මොහොතේ අනුගමනය කරමින් සිටින්නේ ද වේලුපිල්ලේ ප්‍රභාකරන් විසින් අනුගමනය කළ ආර්ථිකය දුර්වල කිරීමේ එම උපාය මාර්ගමය.

    එක්සත් ජාතික පක්ෂය ආණ්ඩු කළ ගතවූ වසර තුනේදී කිසිදු අවස්ථාවක මහින්ද රාජපක්ෂ මහතා විදෙස් රටවල් පසුපස ගොස් ගතු කියා රටේ ආර්ථිකය දුර්වල කිරීමට උත්සාහ කළේ නැත. මහින්ද රාජපක්ෂ මහතා සෑම විටම සෑම රටකින් ම ඉල්ලා සිටියේ පවතින ආණ්‌ඩුව කුමක් වුවත් රටට ලබාදෙන ආධාර උපකාර නොඅඩුව ලබාදෙන ලෙස යි.

    නමුත් රනිල් වික්‍රමසිංහ මහතා තමන්ට බලය ලබා ගැනීම සඳහා අවශ්‍ය ඕනෑම වේලාවක කොන්දේසි විරහිතව විදෙස් රටවලට කේලාම් කියන පුද්ගලයකු බවට පත්ව සිටී. ඔහු විසින් විදෙස් රටවලට කේලාම් කීම් පිළිබඳව පහුගිය කාලයේ විකිලීක්ස් වෙබ් අඩවිය විසින් ද හෙලිදරව් කර තිබෙනු අපට දැකගත හැකි විය.

    තමන්ගේ තනතුර අහිමි වීම පිළිබඳ ප්‍රශ්නය රට තුළ විසඳා ගන්නා ලෙසත් ජනතාව බිල්ලට දී ජනතාව පලිහක් බවට පත් කරගෙන කෙසේ හෝ අගමැති පුටුවේ හිඳගැනීම ට දරන උත්සාහය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බවත් රටට හෙටක් සමාජ සත්කාරක වැඩසටනේ සංවිධායක සරත් කලුගමගේ මහතා වැඩිදුරටත් අවධාරණය කරයි.

    සරත් කලුගමගේ
    සංවිධායක
    රටට හෙටක්

    රනිලා ඉස්කෝලෙ යන කාලෙ ටීචර්ට කේලම් කිව් ඉස්සරහ පේලියෙ හිටිය එකා. ඕකා තමන්ගෙ වාසියට 1 10 කරල කේලම් කියයි.
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    Uba wage gonek :rofl:

    ඇයි මචං ඌ මතු කරල තියෙන පොයින්ට් එක වැලිඩ් එකක් නේ. මහා රණවිරු ගෝටාගේ , බැසිල් ගේ ඇමරිකන් සිටිසන්ශිප් ගැන කියන කොට නිකං ලැජ්ජයි-විලිලැජ්ජයි වගේද?
    :rofl::rofl: