රාජපක්ෂට ලෝකයම බයද?

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    46249115_298749224071299_3669090045853171712_n.png.jpg
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    අනේ අම්මප මොලයක් තියන මනුස්සයෙක් ගහන මඩක්ද උඹ ගහන්නේ....
    2500 කඩේ ගියාට කමක් නැහැ බන්...... තුට්ටු 2ට බිජ්ජ පෙන්නන්න එපා.........

    2500=තුට්ටු 2ද? :P :P :P
    වහල්ලුන්ට තදේටම මළ පැනලා.......... :rofl: :rofl: :rofl: මහින්දව පඩේකට ගණන් ගන්නේ නෑ කිසිම රටක් උඹලා මෙහෙ කුණුහරුප කිව්වට :cool: :cool: :cool:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    බයියන්ගේ සිහින ලෝකයේ හැටියට

    මිලියන 1337ක් මිනිස්සු ඉන්න, ඇමරිකන් ඩොලර් බිලියන 2590ක දේශීය නිෂ්පාදිතයක් තියන, ලංකාව වගේ 60 ගුණයක් ලොකු රටක්, මිලියන 21ක් මිනිස්සු ඉන්න බිලියන 87.17ක දේශීය නිෂ්පාදිතයක් තියන රටක, පිටසර ගමකින් ආපු බයියෙක් ආයෙ බලෙන් අගමැතිවුනා කියලා බයවෙලා. මම හිතන්නේ ලඟදිම RAW එක විසුරුවලා දායි. වැඩක් නෑනෙ දැන්. :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes:

    චීනෙත් එක්ක කෙලින්ම ගේම ඉල්ලගෙන ට්‍රේඩ් වෝර් එක පටන් ගත්ත ට්‍රම්ප් කාරයත්, ඒ චීනේ මෙහෙ එයි කියලා බයවෙලා. උන්ගෙ ස්ටෙල්ට් ජෙට් බස්සන්න පුලුවන් එකම ආසියානු එයාපෝට් එක මත්තලනෙ තියෙන්නේ. ඒකයි ඔය බය. :D :D :D

    හැබයි කොස්සකට තියෙන්නේ බිලියන 4.597 GDP එකක් තියෙන (ලංකාවෙ GDP එකෙන් සීයට 5.87යි ) ලක්ෂ 436,330ක් මිනිස්සු ඉන්න, හමුදාවක් කියලා එකක් නැති මාලදිවයින වගේ චූටි කබ්බ රටක් ඉන්දියාවයි, ඇමරිකාවයි බයකරපු මහින්දගේ විදේශ ඇමතියාව තුන්වෙනි පේලියට දාලා (නාමල් පුතා 4වැනි පේලියේ ) චන්ද්‍රිකාව මෝදි ලඟින්ම ඉන්දලා "කණ පැලෙන දේශපාලන කණේ පාරක්" මහින්දට දුන්නා...) :rolleyes: :rolleyes: :rolleyes:

    කෙලින් මිනිහෙක් නම් මහින්ද ඔයා මේ ප්‍රශ්නෙ ඉවර වෙච්ච ගමන් SFඑක යවලා මාළදිවයින අල්ලගන්න...ඒකෙත් අගමැති වෙන්ඩ...

    මේවගේ සුරංගනා කතා කිය කිය ඉඳලා අන්තිමට ජනෙල්ලෙ එල්ලිලා අඬනකන්ම දන්නේ නෑ..... :love: :love: :love: :love: :love: :love: :love:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    බයියන්ගේ සිහින ලෝකයේ හැටියට

    මිලියන 1337ක් මිනිස්සු ඉන්න, ඇමරිකන් ඩොලර් බිලියන 2590ක දේශීය නිෂ්පාදිතයක් තියන, ලංකාව වගේ 60 ගුණයක් ලොකු රටක්, මිලියන 21ක් මිනිස්සු ඉන්න බිලියන 87.17ක දේශීය නිෂ්පාදිතයක් තියන රටක, පිටසර ගමකින් ආපු බයියෙක් ආයෙ බලෙන් අගමැතිවුනා කියලා බයවෙලා. මම හිතන්නේ ලඟදිම RAW එක විසුරුවලා දායි. වැඩක් නෑනෙ දැන්. :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes:

    ලොක්ක ඔය ලිඳෙන් ගොඩ එන්න..ඕව පරණ මෝඩ තර්ක...
    ලංකාවේ ගුගොලිය වැදගත් කම GDP වලින් මනින්න බැහැ.....රටින් රටට වෙනස් වන CIA න්‍යායපත්‍රය ගැන UNP ට කඩේ යන ඔය දන්නැති වෙන්න බැහැනේ........
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    2500=තුට්ටු 2ද? :P :P :P
    වහල්ලුන්ට තදේටම මළ පැනලා.......... :rofl: :rofl: :rofl: මහින්දව පඩේකට ගණන් ගන්නේ නෑ කිසිම රටක් උඹලා මෙහෙ කුණුහරුප කිව්වට :cool: :cool: :cool:

    වාක්‍ය දෙකක් තේරුම් ගන්න බැරි උඹලව රනිල් ද බන් interview කලේ ?
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ලොක්ක ඔය ලිඳෙන් ගොඩ එන්න..ඕව පරණ මෝඩ තර්ක...
    ලංකාවේ ගුගොලිය වැදගත් කම GDP මනින්න බැහැ.....රටින් රටට වෙනස් වන CIA න්‍යායපත්‍රය ගැන UNP ට කඩේ යන ඔය දන්නැති වෙන්න බැහැනේ........

    ලංකාවේ භූගෝලීය වැදගත්කම ගැන අධිතක්සේරුව තමයි හැමදැම ඔයාලගෙ ෆැන්ටසිය..........ඕකත් අර අපේ මුතුන්-මිත්තෝ...ෆැන්ටසිය වගේම ෆැන්ටසියක්ම තමයි. රාවණා ෆැන්ටසියත් ඔය ලඟින්ම යනවා.

    අපි ඔවා කිය කිය ඉන්නවා........ ගල් පරවල්, වැලි කාන්තාර වගේ තිබුණු කවුරුත් ගණන් ගත්ත නැති රටවල් දැන් භූගෝලීය වැදගත්කම් බිහිකර ගන්නවා..........අපි ඉතින් ත්‍රිකුණාමලේ කැලේ වැවුනු තෙල් ටැංකිටික බදාගෙන නටනවා...........මහා වැදගත්කම ලබ්බ තමයි බං
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    වාක්‍ය දෙකක් තේරුම් ගන්න බැරි උඹලව රනිල් ද බන් interview කලේ ?

    දැන් තෙරුම් යන්නේ නැත්තේ උඹටද මටද? මම කියන්නේ මහින්දව ලෝකෙ කවුරුත බලු මයිලක් තරම්වත් ගණන් ගන්නේ නෑ කියලා. ඉතින් ඕක තේරුම් ගණින්කෝ බන් මෙච්චර කියද්දි. මාළදිවයින ගනන් ගන්නේ නැති එකා, වෙන රටවල් ගනන් ගනීද?
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ලංකාවේ භූගෝලීය වැදගත්කම ගැන අධිතක්සේරුව තමයි හැමදැම ඔයාලගෙ ෆැන්ටසිය..........ඕකත් අර අපේ මුතුන්-මිත්තෝ...ෆැන්ටසිය වගේම ෆැන්ටසියක්ම තමයි. රාවණා ෆැන්ටසියත් ඔය ලඟින්ම යනවා.

    අපි ඔවා කිය කිය ඉන්නවා........ ගල් පරවල්, වැලි කාන්තාර වගේ තිබුණු කවුරුත් ගණන් ගත්ත නැති රටවල් දැන් භූගෝලීය වැදගත්කම් බිහිකර ගන්නවා..........අපි ඉතින් ත්‍රිකුණාමලේ කැලේ වැවුනු තෙල් ටැංකිටික බදාගෙන නටනවා...........මහා වැදගත්කම ලබ්බ තමයි බං

    The Best Stop Over Chinas Maritime Silk Road...

    එකක් විතරක් හොඳටම ඇති මගේ fantasy යට
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    දැන් තෙරුම් යන්නේ නැත්තේ උඹටද මටද? මම කියන්නේ මහින්දව ලෝකෙ කවුරුත බලු මයිලක් තරම්වත් ගණන් ගන්නේ නෑ කියලා. ඉතින් ඕක තේරුම් ගණින්කෝ බන් මෙච්චර කියද්දි. මාළදිවයින ගනන් ගන්නේ නැති එකා, වෙන රටවල් ගනන් ගනීද?

    එක තමයි තානාපතිලා රනිල් පස්සේ දුවන්නේ නේ ද බන් ?

    යකෝ හැම රටක්ම බලන්නේ උන්ට වාසි වෙන එකෙක්ව බලයේ තියාගන්න....
    ඔය set එක රනිල පස්සෙන් දුවන්නේ අපිට අදරෙටනේ නේද ???
    ඕව සරල දේවල් බන්.....වැඩිය සංකීර්ණ කරලා කබරගොයි තලගොයි කරගන්න එපා .........
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    The Best Stop Over Chinas Maritime Silk Road...

    එකක් විතරක් හොඳටම ඇති මගේ fantasy යට

    වැඩේ හරිගියොත් හොඳයි......... හම්බන්තොට උන්ගේ ප්ලෑන් එකේ Key Link එකක්

    main-qimg-941e35239eba2df44050084990f00b1b
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,884
    28,788
    113
    ගොඩක් හොම්බ දාන්නේ, ලොකු ලොකු කතන්දර කියන්නේ ලංකාවෙවත් නැති හැතිකරේ.

    ලංකාවේ ඉඳන් ලංකාවේ දේවල්වලට හොම්බ දාන්න.
    පිටරටක ඉඳන්, පිටරටකට ගැතිකම් කරමින්, කකුල් දෙක දෙපැත්තේ තියන් ඉන්න අය තමයි ගොඩක් කොමෙන්ට් දාන්නේ.

    ලැජ්ජයි යාළුවා

    Umba dannewada oya pinthure inne rajapaksala dennek ta American citizenship tiyenewa kiyela? Ayin kera ganneth na kochchera mada gahuwath oka allagena :confused:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    එක තමයි තානාපතිලා රනිල් පස්සේ දුවන්නේ නේ ද බන් ?

    යකෝ හැම රටක්ම බලන්නේ උන්ට වාසි වෙන එකෙක්ව බලයේ තියාගන්න....
    ඔය set එක රනිල පස්සෙන් දුවන්නේ අපිට අදරෙටනේ නේද ???
    ඕව සරල දේවල් බන්.....වැඩිය සංකීර්ණ කරලා කබරගොයි තලගොයි කරගන්න එපා .........

    උන් රනිල්ට කැමති බව ඇත්ත. ඒ උන්ට රාජපක්ෂලා එක්ක වෙන කෝන්තරයක් තියෙන නිසා නෙමෙයි. ගං කබර, ග්‍රාමීය ඩයල් එක්ක අමාරු නිසා.

    විමල් වීරවංශ වගේ නූගත්, ලුම්පන්, අමු ගංකබර ඩයල් වටේ තියාගෙන හැසිරෙන කොට අරුන්ට අමාරුයි බන් මොනවා හරි කතාකරලා බේරගන්න.

    මම වෙන ත්‍රෙඩ් එකක කිව්වා වගේ, ගෝඨාව දාපල්ලා, ඕවා වෙනස් වෙනවා.

    ඌ එක්ක බටහිර රටවල්වලට ඩීල් කරන්න ලේසියි. ඉස්සෙල්ලම ඌට ඉංග්‍රීසි තේරෙනවා, ඊට පස්සෙ එහෙම රටක හිටපු එකෙක් නිසා ඒ මිනිස්සු හිතන පතන විධිය තේරුම් ගන්න පුලුවන්. සරලයි තමයි.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ඔව් ඔව් බයයි

    ලොකුම විහිලුව ඔය ලිස්ට් එකේ ඉන්න උන්ගෙන් 2 ක් ම ඇමරිකන් සිටිසන්. :rofl:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland

    ගොට්ටා ඇමරිකන් සිටිසන් ගත්තේ ඒ හරහා CIA දුර්වල කර ඇමරිකාව වට්ටවා ලංකාව ලෝක බලවතෙක් කිරීමේ මෙහෙයුමට. උඹල මෙතන චෝදනා කලාට ඔය ප්ලෑන් එක අවරුදු 40 ක් විතර පරණ එකක්. පොර හමුදාවට යන්නේ ඉන් අයින් වෙන්නේ මේ මෙහෙයුමේ ප්‍රතිපලයක් විදිහට. කෝමද ගැම්ම!

    මේක තමා Operation 711 කියන්නේ. වැඩි විස්තර කියන්න බෑ මෙතන
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    Nikan Kiyanne epa, Prove karanna.
    Citizenship details danna balanna

    Oka parana gethumak witharayi

    us රාජ්‍ය දෙපාර්තමේන්තුව ලගදි කිව්වා නේද ඇමරිකන් සිටිසන්ලා ලංකාවේ දේශපාලන කුමන්ත්රණ වලට හව්ල් උනොත් එහෙ තින දේපල රාජසන්තක කරලා නීතිමය පියවර ගන්නෝ කියල. ඕකෙන් පස්සේ ගොට්ටයි බැසිලයි මීක් නෑ :rofl:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ගොට්ටා ඇමරිකන් සිටිසන් ගත්තේ ඒ හරහා CIA දුර්වල කර ඇමරිකාව වට්ටවා ලංකාව ලෝක බලවතෙක් කිරීමේ මෙහෙයුමට. උඹල මෙතන චෝදනා කලාට ඔය ප්ලෑන් එක අවරුදු 40 ක් විතර පරණ එකක්. පොර හමුදාවට යන්නේ ඉන් අයින් වෙන්නේ මේ මෙහෙයුමේ ප්‍රතිපලයක් විදිහට. කෝමද ගැම්ම!

    මේක තමා Operation 711 කියන්නේ. වැඩි විස්තර කියන්න බෑ මෙතන

    මචන් උඹ පාවිච්චි කරන්නෙත්, මෛත්‍රී, රනිල්ව අස්කරන්න ඉස්සෙල්ල පාවිච්චි කරපුවාමද? මටත් ටිකක් එවපංකෝ ඒවයින්... :rofl: :rofl:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,884
    28,788
    113
    us රාජ්‍ය දෙපාර්තමේන්තුව ලගදි කිව්වා නේද ඇමරිකන් සිටිසන්ලා ලංකාවේ දේශපාලන කුමන්ත්රණ වලට හව්ල් උනොත් එහෙ තින දේපල රාජසන්තක කරලා නීතිමය පියවර ගන්නෝ කියල. ඕකෙන් පස්සේ ගොට්ටයි බැසිලයි මීක් නෑ :rofl:

    yes
    Basils daughter is married to an american..they have been living in the US before Mahinda came into power..