අනේ අම්මප මොලයක් තියන මනුස්සයෙක් ගහන මඩක්ද උඹ ගහන්නේ....
2500 කඩේ ගියාට කමක් නැහැ බන්...... තුට්ටු 2ට බිජ්ජ පෙන්නන්න එපා.........

මහින්දව පඩේකට ගණන් ගන්නේ නෑ කිසිම රටක් උඹලා මෙහෙ කුණුහරුප කිව්වට



ලොක්ක ඔය ලිඳෙන් ගොඩ එන්න..ඕව පරණ මෝඩ තර්ක...බයියන්ගේ සිහින ලෝකයේ හැටියට
මිලියන 1337ක් මිනිස්සු ඉන්න, ඇමරිකන් ඩොලර් බිලියන 2590ක දේශීය නිෂ්පාදිතයක් තියන, ලංකාව වගේ 60 ගුණයක් ලොකු රටක්, මිලියන 21ක් මිනිස්සු ඉන්න බිලියන 87.17ක දේශීය නිෂ්පාදිතයක් තියන රටක, පිටසර ගමකින් ආපු බයියෙක් ආයෙ බලෙන් අගමැතිවුනා කියලා බයවෙලා. මම හිතන්නේ ලඟදිම RAW එක විසුරුවලා දායි. වැඩක් නෑනෙ දැන්.![]()
![]()
![]()
2500=තුට්ටු 2ද?![]()
![]()
වහල්ලුන්ට තදේටම මළ පැනලා..........![]()
![]()
මහින්දව පඩේකට ගණන් ගන්නේ නෑ කිසිම රටක් උඹලා මෙහෙ කුණුහරුප කිව්වට
![]()
![]()
![]()
ලොක්ක ඔය ලිඳෙන් ගොඩ එන්න..ඕව පරණ මෝඩ තර්ක...
ලංකාවේ ගුගොලිය වැදගත් කම GDP මනින්න බැහැ.....රටින් රටට වෙනස් වන CIA න්‍යායපත්‍රය ගැන UNP ට කඩේ යන ඔය දන්නැති වෙන්න බැහැනේ........
වාක්‍ය දෙකක් තේරුම් ගන්න බැරි උඹලව රනිල් ද බන් interview කලේ ?
ලංකාවේ භූගෝලීය වැදගත්කම ගැන අධිතක්සේරුව තමයි හැමදැම ඔයාලගෙ ෆැන්ටසිය..........ඕකත් අර අපේ මුතුන්-මිත්තෝ...ෆැන්ටසිය වගේම ෆැන්ටසියක්ම තමයි. රාවණා ෆැන්ටසියත් ඔය ලඟින්ම යනවා.
අපි ඔවා කිය කිය ඉන්නවා........ ගල් පරවල්, වැලි කාන්තාර වගේ තිබුණු කවුරුත් ගණන් ගත්ත නැති රටවල් දැන් භූගෝලීය වැදගත්කම් බිහිකර ගන්නවා..........අපි ඉතින් ත්‍රිකුණාමලේ කැලේ වැවුනු තෙල් ටැංකිටික බදාගෙන නටනවා...........මහා වැදගත්කම ලබ්බ තමයි බං
දැන් තෙරුම් යන්නේ නැත්තේ උඹටද මටද? මම කියන්නේ මහින්දව ලෝකෙ කවුරුත බලු මයිලක් තරම්වත් ගණන් ගන්නේ නෑ කියලා. ඉතින් ඕක තේරුම් ගණින්කෝ බන් මෙච්චර කියද්දි. මාළදිවයින ගනන් ගන්නේ නැති එකා, වෙන රටවල් ගනන් ගනීද?
The Best Stop Over Chinas Maritime Silk Road...
එකක් විතරක් හොඳටම ඇති මගේ fantasy යට
ගොඩක් හොම්බ දාන්නේ, ලොකු ලොකු කතන්දර කියන්නේ ලංකාවෙවත් නැති හැතිකරේ.
ලංකාවේ ඉඳන් ලංකාවේ දේවල්වලට හොම්බ දාන්න.
පිටරටක ඉඳන්, පිටරටකට ගැතිකම් කරමින්, කකුල් දෙක දෙපැත්තේ තියන් ඉන්න අය තමයි ගොඩක් කොමෙන්ට් දාන්නේ.
ලැජ්ජයි යාළුවා

එක තමයි තානාපතිලා රනිල් පස්සේ දුවන්නේ නේ ද බන් ?
යකෝ හැම රටක්ම බලන්නේ උන්ට වාසි වෙන එකෙක්ව බලයේ තියාගන්න....
ඔය set එක රනිල පස්සෙන් දුවන්නේ අපිට අදරෙටනේ නේද ???
ඕව සරල දේවල් බන්.....වැඩිය සංකීර්ණ කරලා කබරගොයි තලගොයි කරගන්න එපා .........
ඔව් ඔව් බයයි
ලොකුම විහිලුව ඔය ලිස්ට් එකේ ඉන්න උන්ගෙන් 2 ක් ම ඇමරිකන් සිටිසන්.![]()

Umba dannewada oya pinthure inne rajapaksala dennek ta American citizenship tiyenewa kiyela? Ayin kera ganneth na kochchera mada gahuwath oka allagena![]()
Nikan Kiyanne epa, Prove karanna.
Citizenship details danna balanna
Oka parana gethumak witharayi

ගොට්ටා ඇමරිකන් සිටිසන් ගත්තේ ඒ හරහා CIA දුර්වල කර ඇමරිකාව වට්ටවා ලංකාව ලෝක බලවතෙක් කිරීමේ මෙහෙයුමට. උඹල මෙතන චෝදනා කලාට ඔය ප්ලෑන් එක අවරුදු 40 ක් විතර පරණ එකක්. පොර හමුදාවට යන්නේ ඉන් අයින් වෙන්නේ මේ මෙහෙයුමේ ප්‍රතිපලයක් විදිහට. කෝමද ගැම්ම!
මේක තමා Operation 711 කියන්නේ. වැඩි විස්තර කියන්න බෑ මෙතන

us රාජ්‍ය දෙපාර්තමේන්තුව ලගදි කිව්වා නේද ඇමරිකන් සිටිසන්ලා ලංකාවේ දේශපාලන කුමන්ත්රණ වලට හව්ල් උනොත් එහෙ තින දේපල රාජසන්තක කරලා නීතිමය පියවර ගන්නෝ කියල. ඕකෙන් පස්සේ ගොට්ටයි බැසිලයි මීක් නෑ![]()