රාජපක්ෂලාගේ අසාර්ථක විදේශප්‍රතිපත්තිය කෙටියෙන්

S.GUNE

Well-known member
  • Feb 21, 2019
    3,814
    5,828
    113
    රුසියානු ජනාධිපති ස්ටාලින් වරක් කුකුළෙකු පාර්ලිමේන්තුවට ගෙනැවිත්, පිහාටු එකින් එක උදුරා ගෙන ඌ ව බිමට විසි කලේය.
    කුකුළා වේදනාවෙන් කෑගසයි !!! ,
    නැවත ඌට පහර දී, සම්පූර්ණයෙන්ම පිහාටු උදුරා ඌ පහළට විසි කලේය.
    ඉන්පසු ඌ ඉදිරිපිට ධාන්‍ය ස්වල්පයක් විසි කළේය.
    කුකුළා එය අනුභව කර සෙමින් සෙමින් ඉදිරියට ගියේය.
    ඔහු එතැනින් තව ධාන්‍ය ස්වල්පයක් ගෙන තම පාදය දක්වා ඉසින ලදි.
    කුකුලා අවසානයේ ඔහුගේ පාමුලට කෙමේන් කෙමේන් පැමිනියේය
    එවිට රුසියානු ජනාධිපති ස්ටාලින් පැවසීය.
    “ මෙයයි දේශපාලනය "
    දේශපාලුවන් මිනිසුන්ව හැකි පමණින් තලා පෙලා මිරිකන අතර, අවසානයේදී මිනිසුන් ධාන්‍ය ටිකේන් ටික සොයා ඔවුන්ගේ කකුල යටට පැමිණෙනු ඇත.
    මිනිසුන් සැමදාම ඔවුන්ගේ කකුල යටට වී සිටියේ නැත්නම් පියාපත් නැවත නැවතත් ඉරා දමනු ඇත.
    සිංගප්පුරුවට අවුරුදු 7 න් පුලුවන් වුන එක අපිට අවුරුදු 70ක් ගියත් බැරි වේන්න එකම හේතුව, හැමදාම දාපු ඒ කතිරේ තමයි..
    උ.ගැ.
    කවුද පේච් කාරයෙක් ලියපු බයිලයක් විස්වාස කරන්න තරම් අපේ මිනිස්සු මෝඩ වෙලානේ. උන් දන්නේ නැහැ රුසියාවේ කවදාවත් ස්ටාලින් කියලා ජනාධියති කෙනෙත් හිටියේ නැහැ කියලා. අනික කියලා තියන කතාවත් වැරදී ලොකේ කොහෙවත් මිනිස්සු පෑගිලාම හිටියේ නැහැ හැමදාම සටන් කලා.
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Baiyonta mara vidiyata ridenawa Rajapakshalata awasi vidiyat thread wetenakota.. ea taramata mun unge whallu. Wela. Mun desapaluwo wenwen tamange demapiyan unath bilidenna lastiy.. ekko munta wasi unge hora kamen.. oya hethu deken ekak. set ekak ude havasa pinthureta unath wedena inna lasti set ekak ungen wasi gannawa.

    ඔව් බන් ඒකාලේ ජිනිවා ගියේ මහින්ද රාජපක්ෂ කියලා දන්නවා ද ?
    ewa kiyanakota hangenawa. 😂
    ------ Post added on Mar 24, 2021 at 8:07 PM
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,929
    3,288
    113
    Malabe
    ඔය දේවල් දිහා දේශපාලනික පටු කෝණවලින් බලන බත් කන හරක් ලංකාවේ ඉන්නේ.

    2015 ඉදන් 2021 දක්වා ඇයි ඡන්ද නැත්තේ,

    උඹට විරුද්ධව මම චෝදනාවක් කළොත් මුලින්ම ඒකට විරුද්ධ වෙන්න ඕනි උඹ. උඹ වරද පිළිගත්තට පස්සේ උඹේ යලුවෝ උබ වෙනුවෙන් පෙනී ඉන්නේ නෑ. ඒ වගේ තමයි. ගේන යෝජනාවට විරුද්ධ වුණොත් තමයි ඡන්ද විමසීමකට යන්නේ.

    2015 දි ලංකාවට විරුද්ධව ගෙනාපු 30/1 යෝජනාවේ ඉදන් 34/1 40/1 දක්වා ම ඒ කාලේ ආණ්ඩුව සම අනුග්‍රහය දුන්නා. තම රටට විරුද්ධව ගෙනාපු යෝජනාවට තමන්ම අනුග්‍රහය දුන්නාම අනෙක් රටවල් වලින් ඡන්දේ විමසන්නේ අහවල් දේකටද? අන්න ඒ නිසයි 2015 දි ඡන්ද විමසීමක් නැත්තේ. නැතුව ගිය ආණ්ඩුවේ පට්ට විදේශ ප්‍රතිපත්තිය නිසා නෙවෙයි. තමන්ගේ රටටත් විරුවන්ටත් විරුද්ධව ගෙනාපු චෝදනා පිළිගෙන දැන් කට මැද දොඩවන හැටි

    වර්තමාන රජය සම අනුග්‍රහයෙන් ඉවත් වීම හා යෝජනාව ප්‍රතික්ෂේප කිරීම තමයි ඡන්දේ විමසීමට හේතුව. අනෙක් අතට ඔතන ඡන්දේ දීපු රටවල් ස්වාධීන නෑ. ජර්මනිය, කැනඩාව, බ්‍රිතාන්‍යය රටවල් ටික අපිට විරුද්ධව ඡන්දේ දීපු නිසා ඒ කදවුර සමග ඉන්න අනෙක් රටවල් සෙට් එක අපිට විරුද්ධව ඡන්දේ පාවිච්චි කරනවා. ඔතන තියෙන්නේ දේශපාලනික ආර්ථික පටු අරමුණු. එහෙම නැතුව අපේ රටේ මිනිස්සු ගැන අමුතු ආදරයක් ලෙන්ගතු කමක් උන්ට නෑ.
    2015 genave naththe ae aanduvata genapu yojana piligath nisa, saha API KAMATHI VIDIHATA NIVARADI KIREEMATA EKANGAVUNA NISA. Ae diplomacy Rajapassala danne na. Giya aanduva nisa GSP, thava deval navatha labuna. Ae thama videsha prathipaththi dakshakama.
    Mey aanduva chandiyo vagey okkoma reject kalaama unta thada vuna. Dan ithin saramath nathuva ae yojanama akamaththen karanna venava, before 2123.
    Mulinma unva invite kaleth Mahindama thamai! :(
     

    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,039
    1,781
    113
    Sydney
    කවුද පේච් කාරයෙක් ලියපු බයිලයක් විස්වාස කරන්න තරම් අපේ මිනිස්සු මෝඩ වෙලානේ. උන් දන්නේ නැහැ රුසියාවේ කවදාවත් ස්ටාලින් කියලා ජනාධියති කෙනෙත් හිටියේ නැහැ කියලා. අනික කියලා තියන කතාවත් වැරදී ලොකේ කොහෙවත් මිනිස්සු පෑගිලාම හිටියේ නැහැ හැමදාම සටන් කලා.
    Mokak hari waraddak kiwwoth meh anduwata uh jeppek nathan sajiyata support....affaa mehemath Wahallu..kawada hadei lankawa :(
     

    Mandhawa nimal

    Well-known member
  • Feb 3, 2021
    804
    1,252
    93
    මංගල සමරවීර අපිට විරුද්ධව ගෙනාපු මානව හිමිකම් යෝජනා වලට සම අනුග්‍රහය පළ කරපු නිසා වෙන්න ඇති.
    ඒ දවස්වල ජන්දයක් තිබ්බනම් ලංකාවත් ලංකාවට විරුද්ධව ජන්දෙ දුන්නා වගේ වගේ වෙයි :lol: :lol:
    oka thama hetuwa.eeye siwdesa th kiwwa oka gana.