අනිව..නැත්නම් මුං මීට වඩා දේවල් කරන රටේ මිනිස්සුන්ට..
සම්පත් ප්රමාණය නැති නිසා තමා ගෙවල්වල නිරෝධනය කරන්න කිව්වෙ..ඔය දැන් කරන්න හදනව වගේ..රාජපක්ෂ ගෙ මිත්ර හොටෙල් කාරයෝ පෝසත් කරන්න නෙමෙයි උන් රට ගියේ..
------ Post added on Mar 24, 2021 at 12:55 PM
රට ඉඳං එන මිනිස්සුන්ට කෝවිඩ් තිබුනොත් ප්රතිකාර කරන්න දොස්තරල, නර්ස්ල, අනිකුත් කාර්ය මණ්ඩලය, රෝහල් ඇඳං, උපකරණ, බෙහෙත් කෝ?