රාජපක්ෂලාගේ අසාර්ථක විදේශප්‍රතිපත්තිය කෙටියෙන්

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කියපු තැන පෙන්නපන් හරකො..තොපිට ලැජ්ජාවක් තියෙනවනේ..😂😂
    මොනාද පොන්ස් අමුතුවෙන් පෙන්නන්නෙ මේකෙ ඉන්න එකාලට තොපි කියපුව කරපුව අමතක වෙලා මැරිල ඉපදුනා කියලද හිතන් ඉන්නෙ ලොල්, දැන් බලාගෙන ගියාම එයාපෝට් වහපන් කිය කියා රගල තියෙන්නෙ බයියො, නොදකින් තොපි වගේ කොන්ද පන නැති හැත්තක් අඩුම ගානෙ තමන් කියපුව කියුව කියලවත් පිලිගන් නැ ඒ තරන් පොන්නයි..
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,976
    6,375
    113
    උඹලට ඉතිං හැම එකටම අන්තිමට තියෙන උත්තරේ ඕක තමයි :lol:
    කියන්ඩ දෙයක් නැතුව නෝන්ඩි උනාම වහලෙක්, බයියික් කියල මාරු වෙනව...
    ඇත්ත වහල කවුද කියල ඕන කෙනෙක්ට තේරෙනව...
    උඹලත් එක්ක කතා කරන්න වැය කරන කාලෙ අපරාදෙ බං

    රට ඉන්න මිනිස්සු රටම මැරෙන්න අරින ඵක මානව හිමිකම් කඩවීමක් නෙමෙයි කියල හිතන උඹ වගේ ලොන්ත බයි වහලෙක් ඵක්ක මොන කථාද බං..:lol:

    මොනාද පොන්ස් අමුතුවෙන් පෙන්නන්නෙ මේකෙ ඉන්න එකාලට තොපි කියපුව කරපුව අමතක වෙලා මැරිල ඉපදුනා කියලද හිතන් ඉන්නෙ ලොල්, දැන් බලාගෙන ගියාම එයාපෝට් වහපන් කිය කියා රගල තියෙන්නෙ බයියො, නොදකින් තොපි වගේ කොන්ද පන නැති හැත්තක් අඩුම ගානෙ තමන් කියපුව කියුව කියලවත් පිලිගන් නැ ඒ තරන් පොන්නයි..

    තෝ මෙතන මට බිරුවට ගෝඨ නා ගත්ත ගූ හේදෙන්නෙ නෑ..බැරිද ළගට ගිහින්ම ඒක කරන්න..:lol:
    ------ Post added on Mar 24, 2021 at 1:19 PM
     
    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,039
    1,781
    113
    Sydney
    රුසියානු ජනාධිපති ස්ටාලින් වරක් කුකුළෙකු පාර්ලිමේන්තුවට ගෙනැවිත්, පිහාටු එකින් එක උදුරා ගෙන ඌ ව බිමට විසි කලේය.
    කුකුළා වේදනාවෙන් කෑගසයි !!! ,
    නැවත ඌට පහර දී, සම්පූර්ණයෙන්ම පිහාටු උදුරා ඌ පහළට විසි කලේය.
    ඉන්පසු ඌ ඉදිරිපිට ධාන්‍ය ස්වල්පයක් විසි කළේය.
    කුකුළා එය අනුභව කර සෙමින් සෙමින් ඉදිරියට ගියේය.
    ඔහු එතැනින් තව ධාන්‍ය ස්වල්පයක් ගෙන තම පාදය දක්වා ඉසින ලදි.
    කුකුලා අවසානයේ ඔහුගේ පාමුලට කෙමේන් කෙමේන් පැමිනියේය
    එවිට රුසියානු ජනාධිපති ස්ටාලින් පැවසීය.
    “ මෙයයි දේශපාලනය "
    දේශපාලුවන් මිනිසුන්ව හැකි පමණින් තලා පෙලා මිරිකන අතර, අවසානයේදී මිනිසුන් ධාන්‍ය ටිකේන් ටික සොයා ඔවුන්ගේ කකුල යටට පැමිණෙනු ඇත.
    මිනිසුන් සැමදාම ඔවුන්ගේ කකුල යටට වී සිටියේ නැත්නම් පියාපත් නැවත නැවතත් ඉරා දමනු ඇත.
    සිංගප්පුරුවට අවුරුදු 7 න් පුලුවන් වුන එක අපිට අවුරුදු 70ක් ගියත් බැරි වේන්න එකම හේතුව, හැමදාම දාපු ඒ කතිරේ තමයි..
    උ.ගැ.
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    රට ඉන්න මිනිස්සු රටම මැරෙන්න අරින ඵක මානව හිමිකම් කඩවීමක් නෙමෙයි කියල හිතන උඹ වගේ ලොන්ත බයි වහලෙක් ඵක්ක මොන කථාද බං..:lol:

    කලින් දාපු පෝස්ට් එක කියවල තේරුං අරගෙන එන්න ප්‍රෙන් කාලෙ නාස්ති කරන්නෙ නැතුව
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,976
    6,375
    113
    කලින් දාපු පෝස්ට් එක කියවල තේරුං අරගෙන එන්න ප්‍රෙන් කාලෙ නාස්ති කරන්නෙ නැතුව
    උඹ වියත්මඟේ පොරක්ද?😶
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    උඹ වියත්මඟේ පොරක්ද?😶
    Man nam wahallunta uttara denne godak welawata mewage kalekath weradda daka daka wahalkam karanawa kiyannne okunta Rajapksha lage monahari wasiyak tiyana nisa rata gana hitanwa wage regapawata okunta athi kakumak ne tanikara tamange wasiyata kade yana kuhakayo
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    ඔය දේවල් දිහා දේශපාලනික පටු කෝණවලින් බලන බත් කන හරක් ලංකාවේ ඉන්නේ.

    2015 ඉදන් 2021 දක්වා ඇයි ඡන්ද නැත්තේ,

    උඹට විරුද්ධව මම චෝදනාවක් කළොත් මුලින්ම ඒකට විරුද්ධ වෙන්න ඕනි උඹ. උඹ වරද පිළිගත්තට පස්සේ උඹේ යලුවෝ උබ වෙනුවෙන් පෙනී ඉන්නේ නෑ. ඒ වගේ තමයි. ගේන යෝජනාවට විරුද්ධ වුණොත් තමයි ඡන්ද විමසීමකට යන්නේ.

    2015 දි ලංකාවට විරුද්ධව ගෙනාපු 30/1 යෝජනාවේ ඉදන් 34/1 40/1 දක්වා ම ඒ කාලේ ආණ්ඩුව සම අනුග්‍රහය දුන්නා. තම රටට විරුද්ධව ගෙනාපු යෝජනාවට තමන්ම අනුග්‍රහය දුන්නාම අනෙක් රටවල් වලින් ඡන්දේ විමසන්නේ අහවල් දේකටද? අන්න ඒ නිසයි 2015 දි ඡන්ද විමසීමක් නැත්තේ. නැතුව ගිය ආණ්ඩුවේ පට්ට විදේශ ප්‍රතිපත්තිය නිසා නෙවෙයි. තමන්ගේ රටටත් විරුවන්ටත් විරුද්ධව ගෙනාපු චෝදනා පිළිගෙන දැන් කට මැද දොඩවන හැටි

    වර්තමාන රජය සම අනුග්‍රහයෙන් ඉවත් වීම හා යෝජනාව ප්‍රතික්ෂේප කිරීම තමයි ඡන්දේ විමසීමට හේතුව. අනෙක් අතට ඔතන ඡන්දේ දීපු රටවල් ස්වාධීන නෑ. ජර්මනිය, කැනඩාව, බ්‍රිතාන්‍යය රටවල් ටික අපිට විරුද්ධව ඡන්දේ දීපු නිසා ඒ කදවුර සමග ඉන්න අනෙක් රටවල් සෙට් එක අපිට විරුද්ධව ඡන්දේ පාවිච්චි කරනවා. ඔතන තියෙන්නේ දේශපාලනික ආර්ථික පටු අරමුණු. එහෙම නැතුව අපේ රටේ මිනිස්සු ගැන අමුතු ආදරයක් ලෙන්ගතු කමක් උන්ට නෑ.
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,976
    6,375
    113
    රුසියානු ජනාධිපති ස්ටාලින් වරක් කුකුළෙකු පාර්ලිමේන්තුවට ගෙනැවිත්, පිහාටු එකින් එක උදුරා ගෙන ඌ ව බිමට විසි කලේය.
    කුකුළා වේදනාවෙන් කෑගසයි !!! ,
    නැවත ඌට පහර දී, සම්පූර්ණයෙන්ම පිහාටු උදුරා ඌ පහළට විසි කලේය.
    ඉන්පසු ඌ ඉදිරිපිට ධාන්‍ය ස්වල්පයක් විසි කළේය.
    කුකුළා එය අනුභව කර සෙමින් සෙමින් ඉදිරියට ගියේය.
    ඔහු එතැනින් තව ධාන්‍ය ස්වල්පයක් ගෙන තම පාදය දක්වා ඉසින ලදි.
    කුකුලා අවසානයේ ඔහුගේ පාමුලට කෙමේන් කෙමේන් පැමිනියේය
    එවිට රුසියානු ජනාධිපති ස්ටාලින් පැවසීය.
    “ මෙයයි දේශපාලනය "
    දේශපාලුවන් මිනිසුන්ව හැකි පමණින් තලා පෙලා මිරිකන අතර, අවසානයේදී මිනිසුන් ධාන්‍ය ටිකේන් ටික සොයා ඔවුන්ගේ කකුල යටට පැමිණෙනු ඇත.
    මිනිසුන් සැමදාම ඔවුන්ගේ කකුල යටට වී සිටියේ නැත්නම් පියාපත් නැවත නැවතත් ඉරා දමනු ඇත.
    සිංගප්පුරුවට අවුරුදු 7 න් පුලුවන් වුන එක අපිට අවුරුදු 70ක් ගියත් බැරි වේන්න එකම හේතුව, හැමදාම දාපු ඒ කතිරේ තමයි..
    උ.ගැ.
    ලංකාවෙ ඉන්නෙ පැරදිල ජනේලෙ ඵල්ලුන උන්‍ටත් උන්ගෙ බත් පත දෙන උන්..
    Man nam wahallunta uttara denne godak welawata mewage kalekath weradda daka daka wahalkam karanawa kiyannne okunta Rajapksha lage monahari wasiyak tiyana nisa rata gana hitanwa wage regapawata okunta athi kakumak ne tanikara tamange wasiyata kade yana kuhakayo

    මුං මිනිස්සුද කියලත්‍ වෙලාවකට හිතෙනව බං..පුදුම වහල්කමක්..රාජපක්ෂ නම් මොනා කරත් කමක් නෑ..

    ඔය දේවල් දිහා දේශපාලනික පටු කෝණවලින් බලන බත් කන හරක් ලංකාවේ ඉන්නේ.

    2015 ඉදන් 2021 දක්වා ඇයි ඡන්ද නැත්තේ,

    උඹට විරුද්ධව මම චෝදනාවක් කළොත් මුලින්ම ඒකට විරුද්ධ වෙන්න ඕනි උඹ. උඹ වරද පිළිගත්තට පස්සේ උඹේ යලුවෝ උබ වෙනුවෙන් පෙනී ඉන්නේ නෑ. ඒ වගේ තමයි. ගේන යෝජනාවට විරුද්ධ වුණොත් තමයි ඡන්ද විමසීමකට යන්නේ.

    2015 දි ලංකාවට විරුද්ධව ගෙනාපු 30/1 යෝජනාවේ ඉදන් 34/1 40/1 දක්වා ම ඒ කාලේ ආණ්ඩුව සම අනුග්‍රහය දුන්නා. තම රටට විරුද්ධව ගෙනාපු යෝජනාවට තමන්ම අනුග්‍රහය දුන්නාම අනෙක් රටවල් වලින් ඡන්දේ විමසන්නේ අහවල් දේකටද? අන්න ඒ නිසයි 2015 දි ඡන්ද විමසීමක් නැත්තේ. නැතුව ගිය ආණ්ඩුවේ පට්ට විදේශ ප්‍රතිපත්තිය නිසා නෙවෙයි. තමන්ගේ රටටත් විරුවන්ටත් විරුද්ධව ගෙනාපු චෝදනා පිළිගෙන දැන් කට මැද දොඩවන හැටි

    වර්තමාන රජය සම අනුග්‍රහයෙන් ඉවත් වීම හා යෝජනාව ප්‍රතික්ෂේප කිරීම තමයි ඡන්දේ විමසීමට හේතුව. අනෙක් අතට ඔතන ඡන්දේ දීපු රටවල් ස්වාධීන නෑ. ජර්මනිය, කැනඩාව, බ්‍රිතාන්‍යය රටවල් ටික අපිට විරුද්ධව ඡන්දේ දීපු නිසා ඒ කදවුර සමග ඉන්න අනෙක් රටවල් සෙට් එක අපිට විරුද්ධව ඡන්දේ පාවිච්චි කරනවා. ඔතන තියෙන්නේ දේශපාලනික ආර්ථික පටු අරමුණු. එහෙම නැතුව අපේ රටේ මිනිස්සු ගැන අමුතු ආදරයක් ලෙන්ගතු කමක් උන්ට නෑ.

    FB_IMG_1603888142024.jpg

    ------ Post added on Mar 24, 2021 at 1:37 PM
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,976
    6,375
    113
    ඉතින් ඕකෙන් මොකද්ද ඔයා අදහස් කරන්නේ?

    බයියො කියන්නෙ බයිඩන් කොටිය කියලනේ..ඔය වගේ තමා අනිත්වත්.
     
    • Like
    Reactions: erozan

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    Man nam wahallunta uttara denne godak welawata mewage kalekath weradda daka daka wahalkam karanawa kiyannne okunta Rajapksha lage monahari wasiyak tiyana nisa rata gana hitanwa wage regapawata okunta athi kakumak ne tanikara tamange wasiyata kade yana kuhakayo

    උඹට නං හැබෑ දක්සතාවයක් තියෙනව මිනිස්සු හිනස්සන්න :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    නොහැකියාව නිසානෙ ජිනීව යෝජනාවට පැරදුනේ
    පැරදුන එක නම්බුයි පොන්ස් එක එකාට පුක නොදී, තොපේ පොන්නය වගේ සම අනුග්‍රහයෙන් තමන්ගෙ රටටම එරෙහි යෝජනා ගෙන්න ගත්තනම්ද පොන්ස් හරි යන්නෙ???
     
    • Haha
    Reactions: isurusam

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,250
    20,884
    113
    හස්තිශෛලපුර
    පැරදුන එක නම්බුයි පොන්ස් එක එකාට පුක නොදී, තොපේ පොන්නය වගේ සම අනුග්‍රහයෙන් තමන්ගෙ රටටම එරෙහි යෝජනා ගෙන්න ගත්තනම්ද පොන්ස් හරි යන්නෙ???
    කාටද නම්බුව? බංග්ලාදේශ් වලින් නය ඉල්ලපු මයිනා ගැනද?
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,263
    5,689
    113
    මම ඵහෙම කියපු තැන පෙන්නපන් බූරුවා..

    හිරකාරයෝ මරන්නෙ රාජපක්ෂ පාලනයකදී විතරයි..

    රට ඉන්න මිනිස්සුන්ට ලංකාවට ඵන්න දුන්නෙ නැති ඵකත් මානව හිමිකම් කඩ වීමක්..රට ඉන්න කී දෙනෙක් මළාද ඒක නිසා..100කට වැඩියි..
    ------ Post added on Mar 24, 2021 at 12:51 PM
    උදේ හවා ලතෝනි දෙන උබලගේ මෙහෙම සීන් එකක් තියනවා නේහ්..? 😂

    1. එන්න හිටපු ඔක්කොමත් ගෙන්න ගත්ත නම් ,මරලතෝනි දෙන්න ගන්නවා අච්චර අවදානමක් තියෙද්දි එයාපෝට් ඇරලා රටම කොරෝනා හදලා වනසන්න හදනවා කියලා.
    2. හැබැයි රටට අවදානම් අවස්තාවේ එයාපෝට් වහලා ආර්ක්ෂිත පියවර ගත්තම කියනවා... .එන්න දුන්නෑ, මානව හිමිකම් කෝ අච්චර මැරෙනවා මෙච්චර මැරෙනවා කියලා...
    ඇත්ත කියපන් උබලා ඔය අසූචි වලදන කටින්ම :poop:ඔය මරලතෝනි දෙකෙන් එකක් කොහොමත් රිපීට් කර කර දානවා නේහ්...🤮🤮🤮
     
    • Like
    Reactions: Miami-Vice

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,192
    1
    58,565
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පැරදුන එක නම්බුයි පොන්ස් එක එකාට පුක නොදී, තොපේ පොන්නය වගේ සම අනුග්‍රහයෙන් තමන්ගෙ රටටම එරෙහි යෝජනා ගෙන්න ගත්තනම්ද පොන්ස් හරි යන්නෙ???
    චන්ද 11 ගත්තෙ උන්ට පුක දීල නෙවෙයිද? මතක් කරල දෙන්නද?
     
    Jalz

    Well-known member
  • Feb 18, 2020
    275
    468
    63
    මටත් දැනගන්න ඕන ඒකමයි. 🤐🤐🤐🤐
    මංගල සමරවීර අපිට විරුද්ධව ගෙනාපු මානව හිමිකම් යෝජනා වලට සම අනුග්‍රහය පළ කරපු නිසා වෙන්න ඇති.
    ඒ දවස්වල ජන්දයක් තිබ්බනම් ලංකාවත් ලංකාවට විරුද්ධව ජන්දෙ දුන්නා වගේ වගේ වෙයි :lol: :lol: