රාජපක්ෂලාගේ Benz ජාතකය

-Akon-

Banned
  • Jun 4, 2009
    847
    30
    28
    ජෙප්පො නෙවෙ. මොලෙ තියන මිනිස්සු පාරට බහින්න ඕනෙ. නැතුව වැඩක් නෑ.අනික වැඩේ තියෙන්නෙ මොලේ තියන එවුන් මෙහෙ ඉන්නෙත් නෑ නෙ :lol:

    aniwa ban... me gena yana asaadaarana ekadipathi paalanayata erehiwa wiplawayak karanna oone ugath minissu..... nikan katai pukai wahagena oona deyak wedden kiyala hitiyoth me rata naththatama.nathi wei.... hari nam meewata ka gahanna one wipakshaya... ekatath hari yanna innawa real ponnayek.... thuuh witharak....
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,561
    17,611
    113
    Auckland
    දැන් මේ රටේ සින්හලු™ අඩු වෙලා:sorry:. සොන්නලු™ වැඩි වෙලා:yes:. ඕනෙ ගොන් බඩුවකට චන්දෙ දෙනව ගල පොඩ්ඩක් පෙන්නුවොත් :(:(
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    දැන් මේ රටේ සින්හලු™ අඩු වෙලා:sorry:. සොන්නලු™ වැඩි වෙලා:yes:. ඕනෙ ගොන් බඩුවකට චන්දෙ දෙනව ගල පොඩ්ඩක් පෙන්නුවොත් :(:(

    රයිස් ඔෆ් බත්බැලයෝ™ & සොන්නලු™ :yes::yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    aththatama dan Parliament eke kelin katha karana manussayonta inne Anura Kumara Dissanayakai, Sunil Hadunneththie, Ranjan Ramanayakai witharai

    බය වෙන්න එපා මචං තව ගොඩක් උන්ගේ කෙලින් කරවන්න අපි පට්ට බඩු ටිකක් ඉස්සරහට පරලමන්ට් එකට යවනව :cool:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    බෑ බං දැන් නම් අමාරුයි
    ජනතා නැගිටීම මර්ධනය කරන්න ඕනි දේවල් රාජෆක්ස රජය කලින්ම ගට්ට
    ඒ කාලේ ඉතිං අපේ පොන්ස්ල කිව්වේ මේවා ජාතික ආරක්සාවටනේ අනේ කියල
    දැන් විරොදයක් දැම්මොත් හමුදාව දැම්ම වෙඩි තියල දානවා
    අපේ උන්ට ඉතිං රණවිරුවොනේ අපි ඔන්න ඔහේ පු* දෙමු කියල දෙනව
    ඊට පස්සේ මොළ ශෝධනය කළා. දැන් ලංකාවේ ජනගහනයෙන් 60-70% බත් කන හරක්.

    ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදී විරෝදතා දැන් බෑ වැඩකුත් නෑ
    සන්නද්ධ කැරැල්ලක් ඕනි වෙනව.
    එක්කෝ වෙන රටකින් ඇවිත් ගහන්න ඕනි.
    උනුත් නිකන් ඇවිත් ගහන්නේ නෑ මොනවහරි දෙන්න ඕනි
    ලංකාවේ ඉතිං දැන් දෙන්න දෙයක් තියේද මන්ද
    හැබැයි එහෙම කලත් දැන් නම් පාඩු නෑ

    බත් බැලයෝ නම් ඉතිං දැන් රිදිලා දූවගේන එයි. එන්න පෝලිමක් දාන්න :cool:

    :yes::yes::yes: 100% true
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේකෙ ඉන්න මිහරක්ට පුදුම ඇමේනියාවක්නෙ තියෙන්නෙ.මුන් හිතාගෙන ඉන්නෙ මුන් වගේ මම පැය 24 මේකෙ ලැගගෙන උදේ හයටත් පොස්ට් දානඩ ඔනෙ කියල.මුන් හිනෙනුත් මගෙ නම කියනවවන ඇති අනාත @න්න unp ගොබ්බයො ටික.

    ඔය බෙන්ස් ටික මහින්ද බැරිනමි මොකා පාවිච්චි කරත් මට මොකද, :confused: තොපිට අමාරුනම් ඒක බොලා බලා ගනියවු.මේකෙ ඉන්න මිහරක් හිතාගෙන ඉන්නෙ මේකට වෙලා උඩුබුරපුවම හරි කියල ලොල් තමා.
    :confused:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    ඔව් බන්. අපේ ඇමතිවරු විඳින සැප ගැන අපි ආඩම්බර වෙමු. මොනවා වුනත් ලංකාවේ ඇමතිවරු ඒ වගේ සුපිරි වාහනවල යනකොට අපිටමනෙ බන් ආඩම්බර නේද? ඒ මිනිස්සු එච්චර දුක් විඳින්නේ අපි වෙනුවෙන් නේ බන්. ඉතින් ඒ අයට ඒ වගේ දෙයක්වත් ලැබෙන්න ඕන බන් අපි වෙනුවෙන් කරන කැපවීමට. :cool::cool::cool:

    අර තරු ටිකත් පළාත් සභාවට පත් කරලා යැව්වා නම් ලංකාව සුර පුරයක් තමයි. :cool::cool:
     
    උයා ආවද.. :love::love:
     
    මෙ අපෙ කුහක හැත්තගෙ ඉසිසියාවනෙ... :lol:
     
    ඔනෙ එකෙක් පත් කරල යවාගනින් බන් මට මොකද.
    ප්‍රබාකරන්ට ප්‍රතිපත්ති තිබ්බ, අපේ ලමයි මැරුවෙ නැ කියන, කලවැදි බැල්ලියක් හරි පත් කර ගනිල්ල.මේක හරි කෙලියක්නෙ හැම මගුලටම මම උත්තර දෙන්ඩ ඔනෙද. :confused:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ඔනෙ එකෙක් පත් කරල යවාගනින් බන් මට මොකද.
    ප්‍රබාකරන්ට ප්‍රතිපත්ති තිබ්බ, අපේ ලමයි මැරුවෙ නැ කියන, කලවැදි බැල්ලියක් හරි පත් කර ගනිල්ල.මේක හරි කෙලියක්නෙ හැම මගුලටම මම උත්තර දෙන්ඩ ඔනෙද. :confused:

    ඇත්ත ඇත්ත... හත් පොලෙ රෙවිලා ඉන්න වෙලෙ ඔව අහන එක වරදි තමයි..ආර්තිකෙ ගැන පොර ටොල්ක් දෙන්න ගිහින් ආනත වෙලා අවහම මුන් තව මගුල් අහන්න යනවා..උබ ඔව ගනන් ගන්න එපා බන්... :lol:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ඔව් බන්. දුප්පත් එවුන් ඔහොමමයි.

    දුප්පත් එක දැන ගන්න ඔනෙ උන්ට ගොඩ එමක් නැ උන් හැමදාම එ තත්වෙම තමයි කියල..ඔක තෙරුම් ගන්න බැරි හරක් තමයි ඔය කතා කියන්නෙ..කාලකන්නි හැත්ත..උන් දන්නවැයි අපෙ මැති ඇමති වරු කරන සෙවෙ..උන් ඔය ජෙවිපි යුන්පි කාරයොනෙ ලනු කාලා කියවනවා
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    දුප්පත් එක දැන ගන්න ඔනෙ උන්ට ගොඩ එමක් නැ උන් හැමදාම එ තත්වෙම තමයි කියල..ඔක තෙරුම් ගන්න බැරි හරක් තමයි ඔය කතා කියන්නෙ..කාලකන්නි හැත්ත..උන් දන්නවැයි අපෙ මැති ඇමති වරු කරන සෙවෙ..උන් ඔය ජෙවිපි යුන්පි කාරයොනෙ ලනු කාලා කියවනවා

    ඔව් බන්. ඕව ඔක්කොම ඉරිසියාවට කියන කතා.:yes::yes:
    එරෝසන් හරි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇත්ත ඇත්ත... හත් පොලෙ රෙවිලා ඉන්න වෙලෙ ඔව අහන එක වරදි තමයි..ආර්තිකෙ ගැන පොර ටොල්ක් දෙන්න ගිහින් ආනත වෙලා අවහම මුන් තව මගුල් අහන්න යනවා..උබ ඔව ගනන් ගන්න එපා බන්... :lol:
    ඔව් ඔව් කැමති විදිහකට හිතා ගනිල්ල.තොපිට වගේ මේකෙ ලැගගෙන කරන්ඩ වෙන වැඩක් නැති හින්ද උඩුබුරන්ඩ මට වෙලාවක් නැ.අර්තිකේ ගැන පොර ටොක්, රෙවිල තියෙන්නෙ තොටනෙ බැල්ලියෙ මම කියපුව තේරුම් ගන්ඩ මොලේ කල්දක් නැති. උබල වගේ මිහරක්ට මොන ආර්තික විද්යාවද බන්, :lol:

    මම කියපු දේ ප්‍රායොගිකයි පුලුවන් නම් ඔප්පු කරපන් නැ කියල, තො දන්නව නම් ආර්තික විද්යාව ගස් ගොනා.තොපි දන්න දේකුත් නැ පොතේ තියෙන තියරිය හැම තිස්සෙම ප්‍රායොගික නැ,තොපි වගේ මිහරක් @න්නයන්ට මොන ආර්තික විද්යාවද.
    :confused::confused:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේවගෙ ඉන්නෙ ප්‍රායොගික දැන්මක් කියල දෙයක් නැති මිහරේක් රැලක් ඉන්නෙ. තොපිල කොම්පියුටරේ අස්සෙ මොලේ ඔබාගෙන ඉන්නෙ නැතුව රටේ තොටේ ඇවිදපියවු.