රාජපක්ෂලාගේ Benz ජාතකය

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ksus.jpg
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    පට්ට speech එකනේ මචං... කට උත්තර නෑ මහිනදයටයි උගේ හොරු set එකටයි. කියන එක කියලා තියෙනවා රෙදි ගැලවෙන්න. මේ වගේ මිනිස්සු parliment යවන්න මොළේ පාව්ච්චි කරලා චන්දේ දුන්න අයට හිසනමා ආචාර කරන්න වටිනවා. රට මේ තරමින් හරි තියෙන්නේ ඔය වගේ කථා කරන්න ඉන්න දෙතුන් දෙනෙක් ඉන්න නිසයි.
    Salute to ur brave speech Anura Kumara!!
    Thanks for sharing machan..
     
    • Like
    Reactions: JesonRulez

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    කොච්චර ඕවා ගැන කතා කරත් ආණ්ඩුවට කඩේ යන උන්ට ඕවා තේරෙන්නේ නෑ. මොකද උන්ගේ මොලේ තියෙන්නේ අධෝ මාර්ගයේ නිසා. මුන් නිසා අපිත් විඳවනවා. නොදකින් කාලකන්නි. දැන් බලපන් යුක්රෙනේ. පට්ට විරෝධතා යන්නේ. ඒකට අපේ රටේ. ප්‍රධාන විපක්ෂේ ඉන්න ගොඩක් උන්ට කොන්දක් නෑ. කොන්දක් තියෙන්නේ JVP එකේ උන්ටයි UNP එකේ ටික දෙනෙකුට විතරයි. මහින්ද පලන්නේ මේදා සැරේ මේ පට්ට වෙසියෝ ටික දාල කොහොම හරි විපක්ෂේ චන්ද ටික කඩන්න. මහින්දගේ ජිල්මර්ට්.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    කොච්චර ඕවා ගැන කතා කරත් ආණ්ඩුවට කඩේ යන උන්ට ඕවා තේරෙන්නේ නෑ. මොකද උන්ගේ මොලේ තියෙන්නේ අධෝ මාර්ගයේ නිසා. මුන් නිසා අපිත් විඳවනවා. නොදකින් කාලකන්නි. දැන් බලපන් යුක්රෙනේ. පට්ට විරෝධතා යන්නේ. ඒකට අපේ රටේ. ප්‍රධාන විපක්ෂේ ඉන්න ගොඩක් උන්ට කොන්දක් නෑ. කොන්දක් තියෙන්නේ JVP එකේ උන්ටයි UNP එකේ ටික දෙනෙකුට විතරයි. මහින්ද පලන්නේ මේදා සැරේ මේ පට්ට වෙසියෝ ටික දාල කොහොම හරි විපක්ෂේ චන්ද ටික කඩන්න. මහින්දගේ ජිල්මර්ට්.

    ඔව් බන් මිනිස්සුන්ට අමාරැයි කිව්වට උන් ඡන්දේ දවසට ගිහිල්ලා ඡන්දේ දෙන්නේ සන්ධානේටම තමයි .විපක්ෂයක් නැති කම තමයි අපේ රටට හේනයක් වෙලා තියෙන්නේ .මේ පාරත් වෙනසක් වෙන එකක් නෑ බස්නාහිර පාලතේ තමයි වෙනසක් වුනොත් වෙන්නේ එත් හිතන්න අමාරැයි.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔව් බන් මිනිස්සුන්ට අමාරැයි කිව්වට උන් ඡන්දේ දවසට ගිහිල්ලා ඡන්දේ දෙන්නේ සන්ධානේටම තමයි .විපක්ෂයක් නැති කම තමයි අපේ රටට හේනයක් වෙලා තියෙන්නේ .මේ පාරත් වෙනසක් වෙන එකක් නෑ බස්නාහිර පාලතේ තමයි වෙනසක් වුනොත් වෙන්නේ එත් හිතන්න අමාරැයි.

    ithin umba chande illapanko..!