රාජපක්ෂලාට අකැපයි

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,784
    1
    9,630
    113
    colombo
    රාජපක්ෂලාට අකැපයි

    සිරිසේනලාට බිස්නස් තිබුනොත් ඒ බොහොම අමාරුවෙන් දාඩිය මහන්සියෙන් උපයා ගත්ත ඒවාය

    රාජපක්ෂලාට බිස්නස් තිබුනොත් ඒ හොරාකාපුවාය

    සිරිසේනගේ සහෝදරයා තම දාඩිය මහන්සියෙන් හදාවඩා ගත් හෝටලය විවෘත කිරීමට යන්නේ සරල ජනපති සහෝදරයාය, මාධ්‍ය සංදර්ශන දමමින් පෞද්ගලික ව්‍යාපාර විවෘත කරන විට ඒකාලයේ රටවෙනුවෙන් හදපු පාරක්,වරායක් විවෘත කරන විට අඩි හප්පමින් කෑමොර දුන් පිරිස දැන් සද්ද නැත,

    සිරිසේන සහෝදරයෝ මහාපරිමාණ වැලි ජාවරම් කරද්දී, ගස් කපද්දී, මිණී මරාගනිද්දී ඒවා ට සද්ද නැත,

    ආරකෂක ලේකම්ව සිටි ගෝටාභයට අද FCID ගානෙ යන්නට සිදුව ඇත

    ඡන්ද ගුණ්ඩුවක් ලෙස සිල් රෙදි බෙදීම වැරදිය ඡන්දයක් ප්‍රකාශයට පත්කර තිබියදී රාජ්‍ය සේවකයන්ගේ පඩිය වැඩි කිරීම පට්ට හොඳය

    මහින්ද ළමයෙක් වඩා ගත්තොත් ඔන්න රඟපෑමක්ය
    සිරිසේන ළමයෙක් වඩා ගත්තොත් අනේ වාසනාවාන්ය

    මිනිසුන්න්ට ඡන්ද එපාවෙන තරමට ඡන්ද පැවැත්වූ මහින්ද පට්ට ඒකාධිපතියාය

    දවසින් දවස ඡන්ද කල්දාන යහපාලකයෝ පට්ට ප්‍රජාතන්ත්‍රවාදිය

    රජපක්ෂලා දැන් දේශපාලනයෙන් ඉවත් විය යුතුව ඇත, සියළු දේ අත්හැර රහත් වීමට උත්සාහ කළා නම් අගනේය , මන්ද දේශපාලනයේ යෙදෙන රාජපක්ෂලාගෙන් මුන් බලාපොරොත්තු වන්නේ රහත් භාවයක් වන නිසාය,
     
    • Like
    Reactions: DANUSHKA637

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    මිනිසුන්න්ට ඡන්ද එපාවෙන තරමට ඡන්ද පැවැත්වූ මහින්ද පට්ට ඒකාධිපතියාය

    දවසින් දවස ඡන්ද කල්දාන යහපාලකයෝ පට්ට ප්‍රජාතන්ත්‍රවාදිය
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,740
    113
    හස්තිශෛලපුර
    ඡන්ද ගුණ්ඩුවක් ලෙස සිල් රෙදි බෙදීම වැරදිය ඡන්දයක් ප්‍රකාශයට පත්කර තිබියදී රාජ්‍ය සේවකයන්ගේ පඩිය වැඩි කිරීම පට්ට හොඳය..

    Ayawaye sil redi seen eka tibilada ban?
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මිනිසුන්න්ට ඡන්ද එපාවෙන තරමට ඡන්ද පැවැත්වූ මහින්ද පට්ට ඒකාධිපතියාය

    දවසින් දවස ඡන්ද කල්දාන යහපාලකයෝ පට්ට ප්‍රජාතන්ත්‍රවාදිය

    :lol::lol: un waradi nahane ban 29 wathawak paradilath ranil passe yana un ne
    raniluth patta parajathnathawadiyekne :rofl::lol: paksha nayaka kama karanna kiyalaa minissu marunath ekkane e tharam soduru manussayek:rofl:
     
    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    සිරිසේනලාට බිස්නස් තිබුනොත් ඒ බොහොම අමාරුවෙන් දාඩිය මහන්සියෙන් උපයා ගත්ත ඒවාය

    රාජපක්ෂලාට බිස්නස් තිබුනොත් ඒ හොරාකාපුවාය

    සිරිසේනගේ සහෝදරයා තම දාඩිය මහන්සියෙන් හදාවඩා ගත් හෝටලය විවෘත කිරීමට යන්නේ සරල ජනපති සහෝදරයාය, මාධ්‍ය සංදර්ශන දමමින් පෞද්ගලික ව්‍යාපාර විවෘත කරන විට ඒකාලයේ රටවෙනුවෙන් හදපු පාරක්,වරායක් විවෘත කරන විට අඩි හප්පමින් කෑමොර දුන් පිරිස දැන් සද්ද නැත,

    සිරිසේන සහෝදරයෝ මහාපරිමාණ වැලි ජාවරම් කරද්දී, ගස් කපද්දී, මිණී මරාගනිද්දී ඒවා ට සද්ද නැත,

    ආරකෂක ලේකම්ව සිටි ගෝටාභයට අද FCID ගානෙ යන්නට සිදුව ඇත

    ඡන්ද ගුණ්ඩුවක් ලෙස සිල් රෙදි බෙදීම වැරදිය ඡන්දයක් ප්‍රකාශයට පත්කර තිබියදී රාජ්‍ය සේවකයන්ගේ පඩිය වැඩි කිරීම පට්ට හොඳය

    මහින්ද ළමයෙක් වඩා ගත්තොත් ඔන්න රඟපෑමක්ය
    සිරිසේන ළමයෙක් වඩා ගත්තොත් අනේ වාසනාවාන්ය

    මිනිසුන්න්ට ඡන්ද එපාවෙන තරමට ඡන්ද පැවැත්වූ මහින්ද පට්ට ඒකාධිපතියාය

    දවසින් දවස ඡන්ද කල්දාන යහපාලකයෝ පට්ට ප්‍රජාතන්ත්‍රවාදිය

    රජපක්ෂලා දැන් දේශපාලනයෙන් ඉවත් විය යුතුව ඇත, සියළු දේ අත්හැර රහත් වීමට උත්සාහ කළා නම් අගනේය , මන්ද දේශපාලනයේ යෙදෙන රාජපක්ෂලාගෙන් මුන් බලාපොරොත්තු වන්නේ රහත් භාවයක් වන නිසාය,

    ටොයිලොජික් බන්
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,784
    1
    9,630
    113
    colombo
    gayankuwait:22226091 said:
    මිනිසුන්න්ට ඡන්ද එපාවෙන තරමට ඡන්ද පැවැත්වූ මහින්ද පට්ට ඒකාධිපතියාය

    දවසින් දවස ඡන්ද කල්දාන යහපාලකයෝ පට්ට ප්‍රජාතන්ත්‍රවාදිය

    :lol::lol: un waradi nahane ban 29 wathawak paradilath ranil passe yana un ne
    raniluth patta parajathnathawadiyekne :rofl::lol: paksha nayaka kama karanna kiyalaa minissu marunath ekkane e tharam soduru manussayek:rofl:

    :)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අන්නේකයි මහින්ද මොනවා උනත් චන්ද තිබ්බා වෙලාවට හරි කලින් හරි, මුන් මේ අවුරුද්දෙවත් චන්දෙ තියන පාටක් පේන්න නෑ :baffled:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    මිනිසුන්න්ට ඡන්ද එපාවෙන තරමට ඡන්ද පැවැත්වූ මහින්ද පට්ට ඒකාධිපතියාය

    දවසින් දවස ඡන්ද කල්දාන යහපාලකයෝ පට්ට ප්‍රජාතන්ත්‍රවාදිය

    :rofl:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,784
    1
    9,630
    113
    colombo
    WhiteWalker:22226151 said:
    මහින්ද සමලිංගිකයන්ට හොඳට සලකල තියෙනව වගේ :dull:

    මටත් තිබ්බා බන් මෙච්චර gay එවුන්ට සළකන ආණ්ඩුවනේ කියලා පුක ඉරාගෙන කඩෙ යන්න, ආවාසනාවට මට මගේ සුභසෙත උදෙසා මේ එක තැන පල් වෙන රට දෙවනියට දාන්න හිත දෙන්නෑ අනික නීතිය නම් ඒක සර්ව සාධාරණ වෙන්න ඕනි මහින්දට එකක් මහබැංකු හොරුන්ට තව එකක් වෙන්න ඕනි නෑ
     
    • Haha
    Reactions: dhanuka1990

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,784
    1
    9,630
    113
    colombo
    LazyLizard:22226158 said:
    අන්නේකයි මහින්ද මොනවා උනත් චන්ද තිබ්බා වෙලාවට හරි කලින් හරි, මුන් මේ අවුරුද්දෙවත් චන්දෙ තියන පාටක් පේන්න නෑ :baffled:

    කල් යන්න කල් යන්න මිනිස්සුන්ට තවත් එපා වෙනවා මිසක් වෙන දෙයක් නෑ කියලා මුන්ට තේරෙන්නෑ