රාජපක්ෂලාට අකැපයි
සිරිසේනලාට බිස්නස් තිබුනොත් ඒ බොහොම අමාරුවෙන් දාඩිය මහන්සියෙන් උපයා ගත්ත ඒවාය
රාජපක්ෂලාට බිස්නස් තිබුනොත් ඒ හොරාකාපුවාය
සිරිසේනගේ සහෝදරයා තම දාඩිය මහන්සියෙන් හදාවඩා ගත් හෝටලය විවෘත කිරීමට යන්නේ සරල ජනපති සහෝදරයාය, මාධ්‍ය සංදර්ශන දමමින් පෞද්ගලික ව්‍යාපාර විවෘත කරන විට ඒකාලයේ රටවෙනුවෙන් හදපු පාරක්,වරායක් විවෘත කරන විට අඩි හප්පමින් කෑමොර දුන් පිරිස දැන් සද්ද නැත,
සිරිසේන සහෝදරයෝ මහාපරිමාණ වැලි ජාවරම් කරද්දී, ගස් කපද්දී, මිණී මරාගනිද්දී ඒවා ට සද්ද නැත,
ආරකෂක ලේකම්ව සිටි ගෝටාභයට අද FCID ගානෙ යන්නට සිදුව ඇත
ඡන්ද ගුණ්ඩුවක් ලෙස සිල් රෙදි බෙදීම වැරදිය ඡන්දයක් ප්‍රකාශයට පත්කර තිබියදී රාජ්‍ය සේවකයන්ගේ පඩිය වැඩි කිරීම පට්ට හොඳය
මහින්ද ළමයෙක් වඩා ගත්තොත් ඔන්න රඟපෑමක්ය
සිරිසේන ළමයෙක් වඩා ගත්තොත් අනේ වාසනාවාන්ය
මිනිසුන්න්ට ඡන්ද එපාවෙන තරමට ඡන්ද පැවැත්වූ මහින්ද පට්ට ඒකාධිපතියාය
දවසින් දවස ඡන්ද කල්දාන යහපාලකයෝ පට්ට ප්‍රජාතන්ත්‍රවාදිය
රජපක්ෂලා දැන් දේශපාලනයෙන් ඉවත් විය යුතුව ඇත, සියළු දේ අත්හැර රහත් වීමට උත්සාහ කළා නම් අගනේය , මන්ද දේශපාලනයේ යෙදෙන රාජපක්ෂලාගෙන් මුන් බලාපොරොත්තු වන්නේ රහත් භාවයක් වන නිසාය,