රාජපක්ෂලාට ආයේ බලයට එන්න බෑ

YESno

Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    ආයෙ එන්නෙ නැති ලබ්භක් කියනව. එතකොට දැන් උන්ට බලය නෙමේද තියෙන්නෙ.
     
    • Haha
    Reactions: Solo Rider and Zeuz

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,422
    49,799
    113
    සේදවත්ත
    රාජපක්ශලම තමා මේක දිගටම කරන්නේ කරලා මේක ඉවර කරන්නෙත් උන්ම තමා . පස්සේ ගඩාෆි, මුගාබේ වගේ ෆෝස් ෆුල් හැම එකක්ම පාලනය කරන් උන් ජුන්ටාවක් ගහගෙන ඉන්නවා එච්චරයි. අපේ කාලකන්නි උගත් නෑ හරි හමන් එකෙක් ගේන්නත් හරි හමන් එකෙක්ට රජපක්ශල එන්න දෙන්නෙත් නෑ. කොටින්ම ලංකාව අප්‍රිකාවේ කුජීත රටවල් වගේ වෙන්න යන අඩිපාරට දැන් වැටිල අවුරුදු 20 වගේ ආයේ ගොඩ ඒමක් මම නම් දකින් නෑ. මහබැංකු වාර්ථා ගත්තම ඒක ඕනේ ඉගෙන ගත්ත එකෙක්ට තේරෙනවා
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,294
    21,229
    113
    හෙට චන්දයක් තිබ්බත් දෙන්න වෙන එකෙක් නෑ වෙන එකෙක් හැදෙන පාටකුත් නෑ. ඉතින් කොහොමද රාජපක්ශලා යවන්නෙ? :lol: :lol: :unsure: :unsure: :unsure:

    mata nam hithenne moda wahallu 69 lasse ayeth dei okunta.
    lol
    උබ කියන්නෙ සජිත් ට චන්දෙ දුන්න උන් හොද මොලේ තියෙන උන් කියලද? :lol::lol::lol::lol:
    ------ Post added on Jul 21, 2021 at 4:52 PM
     
    • Haha
    • Like
    Reactions: lilman and batwise

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    රාජපක්ශලම තමා මේක දිගටම කරන්නේ කරලා මේක ඉවර කරන්නෙත් උන්ම තමා . පස්සේ ගඩාෆි, මුගාබේ වගේ ෆෝස් ෆුල් හැම එකක්ම පාලනය කරන් උන් ජුන්ටාවක් ගහගෙන ඉන්නවා එච්චරයි. අපේ කාලකන්නි උගත් නෑ හරි හමන් එකෙක් ගේන්නත් හරි හමන් එකෙක්ට රජපක්ශල එන්න දෙන්නෙත් නෑ. කොටින්ම ලංකාව අප්‍රිකාවේ කුජීත රටවල් වගේ වෙන්න යන අඩිපාරට දැන් වැටිල අවුරුදු 20 වගේ ආයේ ගොඩ ඒමක් මම නම් දකින් නෑ. මහබැංකු වාර්ථා ගත්තම ඒක ඕනේ ඉගෙන ගත්ත එකෙක්ට තේරෙනවා
    ලොකුම ප්‍රශ්නේ හරි හමන් එකෙකුට මුන් ටික (පොහොට්ටු ,යු න් පි ,ස බ ජ ) එන්න දෙන්නේ නැතිඑක .හේතුව තමයි මේ චන්ද ක්‍රමය .මේ ක්‍රමයෙන් නව දැක්මක් තියෙන එකෙකුට එන්න මුන් පාර වහල තියෙන්නේ.මුන් දෙගොල්ලන්ට මේකේ බෝලේ මාරු කර කර ඉන්න විතරයි පුළුවන් .ඒකටම හරියන මීඩියා සෙට් එකත් එහෙමයි .අලුත් දැක්මක් තියෙන එකෙකුට උන්ගේ මතය ගිනියන්න දෙන්නේ නෑ .මොකද තාම කොලබ ගම්පහ දිස්ත්රික්ක ඇරෙන්න තම විස්තර ගන්න සෝස් එක ටීවී එකයි පත්තරෙයි තමයි එකෙනුත් itn එකට තමයි වැඩිම කවරේජ් එකක් තියෙන්නේ .ඉතින් හිතාගන්නකෝ තත්වේ කොහොමද කියල
     
    • Like
    Reactions: lilman

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,312
    30,068
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඊළඟ පාර වෙන්නේ කැවුං මිට්ටෝ චන්දේ ගැන කලකිරිලා මොකෙක්ටවත් දාන්නේ නැතිව ඉඳලා දෙමෙල්ලුයි මට්ටයොයි වැඩිපුර පාර්ලිමේන්තු යවලා අලුත් විදියකට ෆුකේ ඇරගන්න එක.😑
     
    WizGizmo

    Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    koobiyo.jpg
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,771
    6,849
    113
    සේපාල රාජපස්ස ගෙන්න පුක දීපු දීම මතක උන් ඉන්නවද? ඕකා හෙන ගෑනු පාර්ට් එකෙක් ඌ කියන එකට විරුද්දව මොකක් හරි කියපන්කො පටස් ගාලා බ්ලොක් කරනවා.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,422
    49,799
    113
    සේදවත්ත
    ලොකුම ප්‍රශ්නේ හරි හමන් එකෙකුට මුන් ටික (පොහොට්ටු ,යු න් පි ,ස බ ජ ) එන්න දෙන්නේ නැතිඑක .හේතුව තමයි මේ චන්ද ක්‍රමය .මේ ක්‍රමයෙන් නව දැක්මක් තියෙන එකෙකුට එන්න මුන් පාර වහල තියෙන්නේ.මුන් දෙගොල්ලන්ට මේකේ බෝලේ මාරු කර කර ඉන්න විතරයි පුළුවන් .ඒකටම හරියන මීඩියා සෙට් එකත් එහෙමයි .අලුත් දැක්මක් තියෙන එකෙකුට උන්ගේ මතය ගිනියන්න දෙන්නේ නෑ .මොකද තාම කොලබ ගම්පහ දිස්ත්රික්ක ඇරෙන්න තම විස්තර ගන්න සෝස් එක ටීවී එකයි පත්තරෙයි තමයි එකෙනුත් itn එකට තමයි වැඩිම කවරේජ් එකක් තියෙන්නේ .ඉතින් හිතාගන්නකෝ තත්වේ කොහොමද කියල
    එමත්ම නෑ. තාම ලංකාවේ 1950 පස්සේ ආපු බැච් ටික වැඩී එකයි බේස් වෝට් එක අර නාකි හම්පඩයන්ටම වැටෙන්නේ . දැන් තරුණ ජන්ද ඒ කියන්නේ 1970 පස්සේ අය ටික ටික රැඩිකල් වාදී අදහස් එක්ක එලියට එනවා එකයි මද්‍යස්ථ මථධාරි ජන්ද වලින් ජන්ද දෝලණය වෙන්නේ. ඉස්සරට ඒ ප්‍රෙශර් එක වැඩි වෙනවා . එකයි ආන්ඩු ඉක්මනට කුජීත වෙලා වැටෙන්නේ. අවුල අර මද්ස්ථ මථධාරි අය යම් ජන්ද කොටසක බහුතර බලය අල්ල ගන්න කම් ලංකාව තියෙන්නෙ නැති එක දුවන මට්ටමින්. කොටින්ම නාමල්ට හම්බෙන්නේ අමු හපයක් වගේ රටක් ඌට උගේ ගෑනිවත් වටේ යවල සල්ලි හොය්න්න වෙනවා රට ගෙනියන්න . ලංකාවේ ඉදිරි අවුරුදු අවධානම් සමහර විට සිවිල් කැරැල්ලක් එන්න පුලුවන් පවතින දේශපාලනයට එරෙහිව එකෙදි හමුදාවෙ හැසීරීම මත ලංකාවේ අනාගතය තීරණය වෙයි. අපේ උන් මුන්ට පන්න පන්න ගහල ගෙවල් ගිනි තියනවා සුවර් ටික කාලෙකින් කන්න බොන්න නැතුව මුන් පිස්සු කෙලිනකොට . උබ හරි කොලඹ ගම්පහ නුවර ගාල්ල මාතර වල නගර බද උන් ඇරෙන්න අනික් ඔක්කම ඉන්නේ නූගත් ජනතාවක් ලංකාවේ උන් එක්ක තමා මේක කරන්නම අමාරු ගොඩක් . ඉක්මනට රැවටෙනවා. හැබැයි මේ දැන් රැවටෙන එක උන්ටත් එපා වෙලා තියෙන්නේ. ඉලග ජන්දෙට SF ආවොත් රාජපක්ෂලට ඇපත් නෑ. මම දකින හැටියට බුවා එන්න ඕනේ මේක යම් දුරකට විනය ඇතුව හදන්න . පොලිටිකල් ගොනෙක් තමා අඩුම තරමේ හොද අනුශාසක සෙට් එකක් ලැබුනොත් පොරට මේක කරන්න පුලුවන් කමාන්ඩ් ඇන් කොන්කර් සීන් එකෙන්. රාජපක්ෂ ආර්ථිකයට වඩා සමගියේ උන්ට ආර්ථික හැසිරවන්න පොඩ්ඩක් හරි පුලුවන් ඉගෙන ගත්ත උන් ඉන්නවා අවුල ජනප්‍රිය නොවන තීරණ ගන්න වෙනවා එතකොට තමා උන්ගේ ආන්ඩු කඩන් යන්නේ මහින්දලා බොරු පොරොන්දු දීලා. මට නම් 225 එකයි ඒත් සාපේක්ෂව කිව්වේ තියන සිස්ටම් එකට අනුව .
     
    • Like
    Reactions: kingcapton

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    මේ අර ටෙලිනාට්‍යයක් හදල ඒක කවුරුවත් බලන්නෙ නෑ කිය කිය නහයෙන් අඬ අඬ ඉන්න ඵකා නේද..