උබ කියන්නෙ සජිත් ට චන්දෙ දුන්න උන් හොද මොලේ තියෙන උන් කියලද?mata nam hithenne moda wahallu 69 lasse ayeth dei okunta.
lol




ලොකුම ප්රශ්නේ හරි හමන් එකෙකුට මුන් ටික (පොහොට්ටු ,යු න් පි ,ස බ ජ ) එන්න දෙන්නේ නැතිඑක .හේතුව තමයි මේ චන්ද ක්රමය .මේ ක්රමයෙන් නව දැක්මක් තියෙන එකෙකුට එන්න මුන් පාර වහල තියෙන්නේ.මුන් දෙගොල්ලන්ට මේකේ බෝලේ මාරු කර කර ඉන්න විතරයි පුළුවන් .ඒකටම හරියන මීඩියා සෙට් එකත් එහෙමයි .අලුත් දැක්මක් තියෙන එකෙකුට උන්ගේ මතය ගිනියන්න දෙන්නේ නෑ .මොකද තාම කොලබ ගම්පහ දිස්ත්රික්ක ඇරෙන්න තම විස්තර ගන්න සෝස් එක ටීවී එකයි පත්තරෙයි තමයි එකෙනුත් itn එකට තමයි වැඩිම කවරේජ් එකක් තියෙන්නේ .ඉතින් හිතාගන්නකෝ තත්වේ කොහොමද කියලරාජපක්ශලම තමා මේක දිගටම කරන්නේ කරලා මේක ඉවර කරන්නෙත් උන්ම තමා . පස්සේ ගඩාෆි, මුගාබේ වගේ ෆෝස් ෆුල් හැම එකක්ම පාලනය කරන් උන් ජුන්ටාවක් ගහගෙන ඉන්නවා එච්චරයි. අපේ කාලකන්නි උගත් නෑ හරි හමන් එකෙක් ගේන්නත් හරි හමන් එකෙක්ට රජපක්ශල එන්න දෙන්නෙත් නෑ. කොටින්ම ලංකාව අප්රිකාවේ කුජීත රටවල් වගේ වෙන්න යන අඩිපාරට දැන් වැටිල අවුරුදු 20 වගේ ආයේ ගොඩ ඒමක් මම නම් දකින් නෑ. මහබැංකු වාර්ථා ගත්තම ඒක ඕනේ ඉගෙන ගත්ත එකෙක්ට තේරෙනවා
Don't forget 69 lakhs of meeharak
එමත්ම නෑ. තාම ලංකාවේ 1950 පස්සේ ආපු බැච් ටික වැඩී එකයි බේස් වෝට් එක අර නාකි හම්පඩයන්ටම වැටෙන්නේ . දැන් තරුණ ජන්ද ඒ කියන්නේ 1970 පස්සේ අය ටික ටික රැඩිකල් වාදී අදහස් එක්ක එලියට එනවා එකයි මද්යස්ථ මථධාරි ජන්ද වලින් ජන්ද දෝලණය වෙන්නේ. ඉස්සරට ඒ ප්රෙශර් එක වැඩි වෙනවා . එකයි ආන්ඩු ඉක්මනට කුජීත වෙලා වැටෙන්නේ. අවුල අර මද්ස්ථ මථධාරි අය යම් ජන්ද කොටසක බහුතර බලය අල්ල ගන්න කම් ලංකාව තියෙන්නෙ නැති එක දුවන මට්ටමින්. කොටින්ම නාමල්ට හම්බෙන්නේ අමු හපයක් වගේ රටක් ඌට උගේ ගෑනිවත් වටේ යවල සල්ලි හොය්න්න වෙනවා රට ගෙනියන්න . ලංකාවේ ඉදිරි අවුරුදු අවධානම් සමහර විට සිවිල් කැරැල්ලක් එන්න පුලුවන් පවතින දේශපාලනයට එරෙහිව එකෙදි හමුදාවෙ හැසීරීම මත ලංකාවේ අනාගතය තීරණය වෙයි. අපේ උන් මුන්ට පන්න පන්න ගහල ගෙවල් ගිනි තියනවා සුවර් ටික කාලෙකින් කන්න බොන්න නැතුව මුන් පිස්සු කෙලිනකොට . උබ හරි කොලඹ ගම්පහ නුවර ගාල්ල මාතර වල නගර බද උන් ඇරෙන්න අනික් ඔක්කම ඉන්නේ නූගත් ජනතාවක් ලංකාවේ උන් එක්ක තමා මේක කරන්නම අමාරු ගොඩක් . ඉක්මනට රැවටෙනවා. හැබැයි මේ දැන් රැවටෙන එක උන්ටත් එපා වෙලා තියෙන්නේ. ඉලග ජන්දෙට SF ආවොත් රාජපක්ෂලට ඇපත් නෑ. මම දකින හැටියට බුවා එන්න ඕනේ මේක යම් දුරකට විනය ඇතුව හදන්න . පොලිටිකල් ගොනෙක් තමා අඩුම තරමේ හොද අනුශාසක සෙට් එකක් ලැබුනොත් පොරට මේක කරන්න පුලුවන් කමාන්ඩ් ඇන් කොන්කර් සීන් එකෙන්. රාජපක්ෂ ආර්ථිකයට වඩා සමගියේ උන්ට ආර්ථික හැසිරවන්න පොඩ්ඩක් හරි පුලුවන් ඉගෙන ගත්ත උන් ඉන්නවා අවුල ජනප්රිය නොවන තීරණ ගන්න වෙනවා එතකොට තමා උන්ගේ ආන්ඩු කඩන් යන්නේ මහින්දලා බොරු පොරොන්දු දීලා. මට නම් 225 එකයි ඒත් සාපේක්ෂව කිව්වේ තියන සිස්ටම් එකට අනුව .ලොකුම ප්රශ්නේ හරි හමන් එකෙකුට මුන් ටික (පොහොට්ටු ,යු න් පි ,ස බ ජ ) එන්න දෙන්නේ නැතිඑක .හේතුව තමයි මේ චන්ද ක්රමය .මේ ක්රමයෙන් නව දැක්මක් තියෙන එකෙකුට එන්න මුන් පාර වහල තියෙන්නේ.මුන් දෙගොල්ලන්ට මේකේ බෝලේ මාරු කර කර ඉන්න විතරයි පුළුවන් .ඒකටම හරියන මීඩියා සෙට් එකත් එහෙමයි .අලුත් දැක්මක් තියෙන එකෙකුට උන්ගේ මතය ගිනියන්න දෙන්නේ නෑ .මොකද තාම කොලබ ගම්පහ දිස්ත්රික්ක ඇරෙන්න තම විස්තර ගන්න සෝස් එක ටීවී එකයි පත්තරෙයි තමයි එකෙනුත් itn එකට තමයි වැඩිම කවරේජ් එකක් තියෙන්නේ .ඉතින් හිතාගන්නකෝ තත්වේ කොහොමද කියල