රාජපක්ෂලාට ඇති වෛරයට රට පාවාදීම

MNV

Member
Nov 1, 2012
4,237
327
0
192.168.1.15
kochchara kiwwath wadak ne.:yes:

yudda karana kale ammage redda asse ringan hitapu,parakata bahala bombekata ahuwune nathiwun,pawule eka nadayek hamudawe nathiwun dan yudda kare kohomada karapu ewun dan inna one kohomada kiyala ugannanna enawa.:lol:

gahata poththa wage gonkama majarakama athmarthakamee bawa munge ihawaha gihin thiyenne.:lol:
 
  • Like
Reactions: gayankuwait

u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    බස් එකක කවුරු හරි පොකට් ගහලා උබව සැකයි කිව්වොත්, උබ හොරකම් කරේ නැත්නම් චෙක් කරන්න දෙන්න බය වෙන්න ඕනේ නෑ නේ. බය වෙන්නේ හොරා තමයි. චෙක් කරනවට විරුද්ධ වෙන්නෙත් හොරාම තමයි.

    යුධ අපරාද වෙලා නැත්නම් පරීක්ෂනයක් තියන්න බය වෙන්න ඕනේ නෑ.
    කවුරු මොන තව්සන්ඩ් ටෝක දුන්නත් ෆොන්සේකා මහත්තයයි මෙහෙයවපු ප්‍රධාන කෙනා. මිනිහා දන්නවා වෙච්ච දේවල් හොඳට. පරීක්ෂන තියන්න කියලා බය නැතුව කන්ෆිඩන්ස් ඇතුව කියන්නෙ එහෙම අපරාධයක් වෙලා නැතිබව දන්න නිසානේ.

    කාගේ හරි හිතේ සැකයක් තියෙනව නම් ඒක මානුෂීය මෙහෙයුම කියන වචනයටත් හොඳ නෑ. ඒ නිසා හොඳම දේ පරීක්ෂනයක් කරලා සියළු චෝදනා වලින් නිදහස් වෙන එක.

    ponnaya duwagena awith. sudda karanna. :lol:
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914

    පරීක්ෂණ ඉල්ලන්නේ කව්ද?

    1. ටැමිල් diaspora ඇතුළු ලංකාවේ ජාතිවාදී දෙමල දෙසපාලුවෝ
    ඒ කියන්නේ ලංකාවේ මිනිස්සු මරලා ඊළම දිනාගන්න LTTE ත්‍රස්තවාදීන්ට දේශපාලන වගේම ආර්ථික වශයෙන් උදව් කරපු පුද්ගලයෝ

    2. UN පරයෝ
    ඒ කියන්නේ ලංකාවේ අහිංසක මිනිස්සු මැරෙද්දි ඇහැක් ඇරලා බැලපු නැති, වෙන රටවල බටහිර රටවල් කරන විනාශයන් දැකලා සද්ද නැතුව ඉන්න පරයෝ

    3. NGO පරයෝ
    ඒ කියන්නේ සල්ලි වලට ඕන දෙයක් කරන රටේ අවාසනාවට උපන් කාලකන්ණි

    4. UNP දේසපාලුවෝ
    ඒ කියන්නේ අලිමංකඩ කියල පාමංකඩ යනවා කියපු , කිලිනොච්චි කියල මැදවච්චි යනවා කියපු , හමුදාවේ බලය අඩු කරන්න ඕන කියන මී හරක් සෙට් එක. තව කියන්න ඕන තරම් තියෙනවා

    5. SLFP එකේ ඉන්න federal ඉල්ලන උදවිය
    ඒ කියන්නේ federal කියන්නේ මොන පුකක් උනත් එක දෙන්නම ඕන කියන දේසපාලන ඔස්තාර්ලා.

    6. JVP එකේ ඉන්න දේසපාලුවෝ
    ඒ කියන්නේ සරින් සැරේට තමන්ගේ දේසපාලන මතවාදය ගණිකා වුර්තියේ යොදවන දේසපාලුවෝ (මේ දවස් වල රතු අලි පැටව් කියලත් හදුන්වනවා)

    7. සරත් ෆොන්සේකා
    ඒ කියන්නේ පලිගන්න ඕන එකක් කරන දේශපාලන මන්ද බුද්දීකයෙක්

    දැන් ඔය උඩ තියෙන වඩාත්ම ගැලපෙන category එකකට උඹව add කර ගනින්.
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63

    :yes:
     
    Luckyherald 5

    Member
    Oct 23, 2013
    1,192
    139

    :confused::yes::yes:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,942
    2
    116,020
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ

    11.gif
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    බස් එකක කවුරු හරි පොකට් ගහලා උබව සැකයි කිව්වොත්, උබ හොරකම් කරේ නැත්නම් චෙක් කරන්න දෙන්න බය වෙන්න ඕනේ නෑ නේ. බය වෙන්නේ හොරා තමයි. චෙක් කරනවට විරුද්ධ වෙන්නෙත් හොරාම තමයි.

    යුධ අපරාද වෙලා නැත්නම් පරීක්ෂනයක් තියන්න බය වෙන්න ඕනේ නෑ.
    කවුරු මොන තව්සන්ඩ් ටෝක දුන්නත් ෆොන්සේකා මහත්තයයි මෙහෙයවපු ප්‍රධාන කෙනා. මිනිහා දන්නවා වෙච්ච දේවල් හොඳට. පරීක්ෂන තියන්න කියලා බය නැතුව කන්ෆිඩන්ස් ඇතුව කියන්නෙ එහෙම අපරාධයක් වෙලා නැතිබව දන්න නිසානේ.

    කාගේ හරි හිතේ සැකයක් තියෙනව නම් ඒක මානුෂීය මෙහෙයුම කියන වචනයටත් හොඳ නෑ. ඒ නිසා හොඳම දේ පරීක්ෂනයක් කරලා සියළු චෝදනා වලින් නිදහස් වෙන එක.

    මචෝ උඔ නන් මාරයි බන් යුද්ධයක් කියන්නේ මොකක්ද කියලවත් දන්නෑතුව ඇති
    උඔ.යූද්ධයක් සිද්ධ වෙනකොට අමානුෂිය දේවල් සිදුවෙන එක සාමාන්‍යයයි එව හමුදා රහස්. මේවා පිටට ගියොත් ලොකු අයට මොනව හරිකියල බේරෙන්න පුලුවන් ඒත් අපේ යුද්දෙට ගිය කොල්ලෝයි ලොකු එවුන්ගේ වැරදිත් එක්ක මේවට අහුවෙන්නේ. වෙන කිසි රටක් තමන්ගේ යුද හමුදාවට විදේශීය ඇගිලි ගැහැම් වලට ඉඩදෙන් නෑ. ඒත් ලංකාවේ ඉන්න වේසාපාලකයෝ......

    කියන්න දුකයි මචෝ...
    අපේ තාත්තා අට්ලරි හිටියේ සාජන් මේජර් කෙනෙක්.රිවි රැස , සත් ජය වගේ මිශන් වල එයා ඉඳලා තියනවා ඒ කාලේ සරත් ෆොන්සේකා යුද්දෙදි කල මෙහෙවරට තාමත් අපේ තාත්තලා ගරුකරණවා. ඔය කතාව යනකොට එයා ගෙදර ඉඳන් සරත් ෆොන්සේකට අප්පුඩි ගැහුවා. ඒ එයාගේ යුද්දෙදි කල මෙහෙවරට. නමුත් සරත් ෆොන්සෙකා දේශපාලනයට කොතෙක්දුරට ගැලපෙනවද කියන එක ඒ අයට තේරෙන් නෑ. ඔහු දේශපාලනයට කොහොමටවත් ගැලපෙන්නැති පුද්ගලයෙක්....
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,957
    40,804
    113
    බොළද කතා කියන්න එපා බන්.. පරීක්ෂණ කරන උන්ට අවශ්‍ය දේ තමයි පරීක්ෂණ අවසානේදි වෙන්නෙ... විදේශ නිරීක්ෂණ කණ්ඩායමක් ආවොත් බලාගන්න පුලුවන් වෙන දේ.... මැරැනු කොටියෙක්ගෙ බෙල්ලෙ තියෙන සයනයිඩ් කරලයි... අතේ තියෙන වෙපන් එකයි අයින් කරොත් ඌ සාමාන්‍ය දෙමළ වැසියෙක්.... ඉතින් මොනව කරන්න බැරිද...

    හිනා යනව යකෝ. දැන් අපේ වැරදි හොයන්න එන එකාල කවදාවත් වැරදි කරපු නැති එවුන්ද? ඔය පිටරටවල එවුන් කපුරුහාමිලා වෙන්න ඇති නේ.

    මෝඩ කත කියන්න එපා බං. උන් ඔය යුධ අපරාධ සීන් එක දාන්නේ අපිට ආදරෙකට වත්, දෙමළ මිනිස්සුන්ගේ සුභසිද්ධියට වත් නෙවෙයි. අපිට තග දාල උන්ට ඕනෙ මොනව හරි දෙයක් කරවගන්න. උන්ට ඕනෙ විදිහට නටවන්න. ඕකුන් ඇවිත් කවද්ද අපිට සාධාරණයක් කලේ. ඉතිහාසෙ අරන් බලපන්. මෝඩ කතා කියන්නෙ නැතුව.

    අනිත් එක උන්ගෙ රටවල් වලින් බෝමබ දාල, මිනී මැරුවත් අඩුම ගානෙ සමාව වත් ඉල්ලුවද යකෝ? අදත් ඒ රටවල මිනිස්සු විකුර්ති වෙලා ඉපදෙනව. කෝ එවට යුද අපරාද නඩු? නිකං ගොං කතා කියන්න එපා බං.

    පරීක්ෂණ ඉල්ලන්නේ කව්ද?

    1. ටැමිල් diaspora ඇතුළු ලංකාවේ ජාතිවාදී දෙමල දෙසපාලුවෝ
    ඒ කියන්නේ ලංකාවේ මිනිස්සු මරලා ඊළම දිනාගන්න LTTE ත්‍රස්තවාදීන්ට දේශපාලන වගේම ආර්ථික වශයෙන් උදව් කරපු පුද්ගලයෝ

    2. UN පරයෝ
    ඒ කියන්නේ ලංකාවේ අහිංසක මිනිස්සු මැරෙද්දි ඇහැක් ඇරලා බැලපු නැති, වෙන රටවල බටහිර රටවල් කරන විනාශයන් දැකලා සද්ද නැතුව ඉන්න පරයෝ

    3. NGO පරයෝ
    ඒ කියන්නේ සල්ලි වලට ඕන දෙයක් කරන රටේ අවාසනාවට උපන් කාලකන්ණි

    4. UNP දේසපාලුවෝ
    ඒ කියන්නේ අලිමංකඩ කියල පාමංකඩ යනවා කියපු , කිලිනොච්චි කියල මැදවච්චි යනවා කියපු , හමුදාවේ බලය අඩු කරන්න ඕන කියන මී හරක් සෙට් එක. තව කියන්න ඕන තරම් තියෙනවා

    5. SLFP එකේ ඉන්න federal ඉල්ලන උදවිය
    ඒ කියන්නේ federal කියන්නේ මොන පුකක් උනත් එක දෙන්නම ඕන කියන දේසපාලන ඔස්තාර්ලා.

    6. JVP එකේ ඉන්න දේසපාලුවෝ
    ඒ කියන්නේ සරින් සැරේට තමන්ගේ දේසපාලන මතවාදය ගණිකා වුර්තියේ යොදවන දේසපාලුවෝ (මේ දවස් වල රතු අලි පැටව් කියලත් හදුන්වනවා)

    7. සරත් ෆොන්සේකා
    ඒ කියන්නේ පලිගන්න ඕන එකක් කරන දේශපාලන මන්ද බුද්දීකයෙක්

    දැන් ඔය උඩ තියෙන වඩාත්ම ගැලපෙන category එකකට උඹව add කර ගනින්.

    මචෝ උඔ නන් මාරයි බන් යුද්ධයක් කියන්නේ මොකක්ද කියලවත් දන්නෑතුව ඇති
    උඔ.යූද්ධයක් සිද්ධ වෙනකොට අමානුෂිය දේවල් සිදුවෙන එක සාමාන්‍යයයි එව හමුදා රහස්. මේවා පිටට ගියොත් ලොකු අයට මොනව හරිකියල බේරෙන්න පුලුවන් ඒත් අපේ යුද්දෙට ගිය කොල්ලෝයි ලොකු එවුන්ගේ වැරදිත් එක්ක මේවට අහුවෙන්නේ. වෙන කිසි රටක් තමන්ගේ යුද හමුදාවට විදේශීය ඇගිලි ගැහැම් වලට ඉඩදෙන් නෑ. ඒත් ලංකාවේ ඉන්න වේසාපාලකයෝ......

    කියන්න දුකයි මචෝ...
    අපේ තාත්තා අට්ලරි හිටියේ සාජන් මේජර් කෙනෙක්.රිවි රැස , සත් ජය වගේ මිශන් වල එයා ඉඳලා තියනවා ඒ කාලේ සරත් ෆොන්සේකා යුද්දෙදි කල මෙහෙවරට තාමත් අපේ තාත්තලා ගරුකරණවා. ඔය කතාව යනකොට එයා ගෙදර ඉඳන් සරත් ෆොන්සේකට අප්පුඩි ගැහුවා. ඒ එයාගේ යුද්දෙදි කල මෙහෙවරට. නමුත් සරත් ෆොන්සෙකා දේශපාලනයට කොතෙක්දුරට ගැලපෙනවද කියන එක ඒ අයට තේරෙන් නෑ. ඔහු දේශපාලනයට කොහොමටවත් ගැලපෙන්නැති පුද්ගලයෙක්....

    යුද්දය ඉවරවෙනකොටම බෑන් කී මූන් එක්ක ජොයින්ට් ස්ටේට්මෙන්ට් ගැහුවේ කවුද දන්නේ නෑ:lol::lol:
    ඕකෙන් තමයි ජාත්‍යන්තරේට අත දාන්න අවස්ථාව ලැබුනේ.

    මම නම් හිතන්නේ නෑ යුද්දෙට ගිය කිසිම රණවිරුවෙක් අහිංසක දෙමළ මිනිස්සුන්ව මරන්න ඇති කියලා. හැකි තරම් ජීවිත බේර ගත්තා.

    චෝදනාවක් තියෙනව නම් පරීක්ෂන කරලා නිදහස් වෙන්න ඕනේ.
    වැරදි නොකරපු නිසා බය වෙන්න දෙයක් නෑ.
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    යුද්දය ඉවරවෙනකොටම බෑන් කී මූන් එක්ක ජොයින්ට් ස්ටේට්මෙන්ට් ගැහුවේ කවුද දන්නේ නෑ:lol::lol:
    ඕකෙන් තමයි ජාත්‍යන්තරේට අත දාන්න අවස්ථාව ලැබුනේ.

    මම නම් හිතන්නේ නෑ යුද්දෙට ගිය කිසිම රණවිරුවෙක් අහිංසක දෙමළ මිනිස්සුන්ව මරන්න ඇති කියලා. හැකි තරම් ජීවිත බේර ගත්තා.

    චෝදනාවක් තියෙනව නම් පරීක්ෂන කරලා නිදහස් වෙන්න ඕනේ.
    වැරදි නොකරපු නිසා බය වෙන්න දෙයක් නෑ.

    ඔන්න බලපන් පරික්ෂණ කරලා යුදධ අපරාද චෝදනා එල්ල වෙන්නෑ ද්ද කියලා..
    අපි හරියට යුද්ධ කලත් වැරිදියට කලත් උන්ට එක ගානක් නෑ
    උන් ඒක බලන්නේ ඩොලර් වලින්
    උඔට කියල වැඩක් නෑ.. වෙන්නම ඔනී තේරෙන්න... හැබැයි වුනාට පස්සේ කැගහල වැඩකුත් නෑ...
    ඔකතමා ඇතැම් මොඩ සිංහලයෝ නිසා රටට වුනේ...
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,957
    40,804
    113
    ඔන්න බලපන් පරික්ෂණ කරලා යුදධ අපරාද චෝදනා එල්ල වෙන්නෑ ද්ද කියලා..
    අපි හරියට යුද්ධ කලත් වැරිදියට කලත් උන්ට එක ගානක් නෑ
    උන් ඒක බලන්නේ ඩොලර් වලින්
    උඔට කියල වැඩක් නෑ.. වෙන්නම ඔනී තේරෙන්න... හැබැයි වුනාට පස්සේ කැගහල වැඩකුත් නෑ...
    ඔකතමා ඇතැම් මොඩ සිංහලයෝ නිසා රටට වුනේ...

    අපේ රණවිරුවො සටන් කරේ යුද නීතිවලට අනුව. නීතියක් නැතුව යුද්ද කරන්නේ ත්‍රස්ථවාදියෝ. උබ හිතනවද අපේ රණවිරුවෝ යුද නීති උල්ලංගනය කෙරුවා කියලා?

    හිටපු හමුදාපති දයා රත්නායක මහත්තයා කිව්ව කතාවක් මතක් උනා. එයා කොහෙද මන්දා වෙන රටක පුහුනුවකට ගිය වෙලේ හමුදාවේ කෙනෙක්ගේ හැදිච්චකම ගැන වීඩියෝ එකෙක් පෙන්නලා. ඒකේ පෙන්නලා තියෙන්නේ, මැරිච්ච ප්‍රභාකරන්ගේ මූනට මැස්සෙක්වහද්දි අපේ කොල්ලෙක් ඒ මැස්සව අතින් එලවනවලු. මැරිච්ච හතුරට එහෙම සලකපු කොල්ලෝ අහිංසක දෙමළ මිනිස්සුන්ට කොහොම සලකන්න ඇතිද? ඕවා හොඳ පොයින්ට් බන්. වයසක ආච්චිලව සීයලව අත් දෙකෙන් උස්සන් ගිහින් සලකපු පිංතූර වීඩියෝ කොච්චර නම් තියෙනවද. පරීක්ෂන කරද්දි ඔන්න ඕවත් ඇදෙන බව මතක තියාගන්න. ඩොලර් වලට ඔය පිංතූර බොරුයි කියන්න පුළුවන්ද බන්.
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    සරත් පොන්සේකාව මහින්ද රාජපක්ෂ කිසිදු හේතුවක් නැතිව හිරේ දැම්ම කියල කියන කට්ටිය බලපල්ලා ඌ පිලිගන්නවා ඌව හිරේදැම්මෙ මහින්ද නෙමෙයි කියල.

    https://www.facebook.com/SinhalaBuddhist/videos/10153678717226934/

    නමුත් වෙල්විදානෙගෙ වෛරය නිම වෙලා නෑ. වෙල්විදානෙ උන්දැව ගොනාට අන්දවල ජනාධිපතිවරණයට ගෙනැල්ල රටම අවුල් කලේ රනිල් කියල යූඑන්පි කාරයො පිලිගන්නෙ නෑ.මේ සිද්ද වෙන්නෙ ඒකෙ දෙවන කොටස. මූව ආපහු ඇමතිකමක් එහෙම දීල ලගට අරන් මුගෙ වාචාල කට ප්‍රයෝජනයට අරන් මහින්දට යුධ අපරාධ චෝදනා ගේන්නයි මේ හදන්නෙ.ජනවාරි 08 ජනාධිපති වරණයට පෙර බටහිර රටවල් සමග එකතුවෙලා ගහපු ගිවිසුම් වල කාරණා වෙන්න ඕන මේ ඉටු වෙන්නෙ ඒව ඉටු කරන්න නම් විදානෙ ගොයිය හොද සාධකයක්.මොකද විධානෙ ඒ දවස් වල මහින්ද ලගින්ම හිටපු එකෙක් නිසා. ඌ මහින්ද එක්ක වෛරයෙන් ඉන්න නිසා කියයි රාජ්‍ය නායකයා වගේම සේනාධි නායකයා කියපු දේ තමයි අපි කලේ කියල.ෆොන්සේකා දන්නෙත් නෑ ඌ අහුවෙලා ඉන්න උගුල.හැබැයි මේක සිද්ද උනොත් ලංකාවෙ කවරදාකවත් නොවුන ආකාරයේ කැරැල්ලක් ඇති වෙයි කියල තමයි මට නම් හිතෙන්නෙ.මේකට අවශ්‍ය ජන මනස මේ දවස්වල ජෙප්පො ටිකත් එකතුවෙලා ලස්සනට හදමින් ඉන්නවා.මහින්ද රාජපක්ෂව නැවත නැවත පැරදවිය යුතුයි කියමින් ඔවුන් කියන්නෙ මේ කාරණාවම තමයි​
     
    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    මෙවැනි නීච පුද්ගලයකුට හිටපු හමුදාපති යයි කලකට හෝ අපට කීමට සිදුවීම ගැන ලජ්ජා විය යුතුය.:yes::yes::yes::yes::yes:

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    යුද්දය ඉවරවෙනකොටම බෑන් කී මූන් එක්ක ජොයින්ට් ස්ටේට්මෙන්ට් ගැහුවේ කවුද දන්නේ නෑ:lol::lol:
    ඕකෙන් තමයි ජාත්‍යන්තරේට අත දාන්න අවස්ථාව ලැබුනේ.

    මම නම් හිතන්නේ නෑ යුද්දෙට ගිය කිසිම රණවිරුවෙක් අහිංසක දෙමළ මිනිස්සුන්ව මරන්න ඇති කියලා. හැකි තරම් ජීවිත බේර ගත්තා.

    චෝදනාවක් තියෙනව නම් පරීක්ෂන කරලා නිදහස් වෙන්න ඕනේ.
    වැරදි නොකරපු නිසා බය වෙන්න දෙයක් නෑ.

    මම හිතන්නේ මේකට උඹට හෝ වෙන එකෙකුට මීට කලිනුත් නොසැහෙන්න උත්තර දුන්න.
    joint statement කියන එකේ තේරුම් වත් දන්නේ නැති, ඒවා ගහන ජාතියක් (රනිල් ගේ සාම ගිවිසුම වගේ ) නෙමේ කියලා තේරෙන්නේ නැති උඹත් සරත් පොන්සේකා ට දෙවෙනි නැහැ