රාජපක්ෂලා ගෙදර නොයන්නේ ඇයි?

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    1) මැයි / ජුනි වෙනකොට වහින්න ගනීවි කියලා රාජපක්ෂලා හිතෙනවා.. (එහෙම උනාම අයිමාත් මාස 6-8 විදුලිය දෙන්න පුළුවන්)

    2) ඔය මොකක් හරි විකුනලා හරි, දෙන ලෝන් එකකින් තෙල්/ගැස් /බෙහෙත් ගෙනත් දීලා තව මාස 6-8 අල්ලන් යන්න පුළුවන් කියලා හිතන නිසා

    3) කාලයක් අල්ලන් යද්දී අරගල කරන උන්ටම එපා වෙලා ගෙදර යාවි කියලා හිතෙන නිසා...

    4) බල තණ්හාව නිසා කොහොම හරි 2024 වෙනකන් ඇදන් ගිහින් සජිත්ගේ / අනුරගේ ඇගේ ගහලා 2029 ආයිමත් බලේට එන්න පුළුවන් කියලා හිතෙන නිසා...

    උබලා මොකද හිතන්නේ?
     
    RedProMaxxa

    Junior member
  • Apr 15, 2022
    52
    86
    18
    ඔය කියන තරම් ලේසියට උන්ට විරුද්ධව තියෙන චෝදනා ඔප්පු කරන්න බැහැ මචන්, මේකේ ඉන්න ගොන් බූරු හැත්ත ඇනොනිමස්ලගෙන් තොරතුරු එනකන් හිටියට. මතකද, නාමලයත් ළඟකදී චණ්ඩි පාට් එකක් දැම්ම, පුළුවන් නම් ඔප්පු කරහන් කියල. දැන් ගෝල්ෆේස් එකේ එවුන් මේ කෙළින ගොන් පාට් හින්ද මේක "රත්තරන් අශ්වයෝ පාට් ටූ" වෙන්න තියෙන ඉඩ වැඩියි. අන්තිමේදී අරගලෙත් ජෝක් වෙලා (හරියට යහපාලනේට වුනා වගේ) කිසිම දෙයක් ඔප්පු කරගන්න බැරුව තමා නවතින්නේ.

    උන් බලය අත නොහැරීම ගැන මට නම් හිතෙන්නේ මෙහෙම දෙයක්. රට මේ තත්වෙන් තියෙද්දී උන් බලේ අත ඇරියොත් වෙන්නේ රට පජාතම කරලා දාපු සෙට් එකක් හැටියට රාජපක්ෂලා ඉතිහාසගත වෙන එක. උන්ගේ දැනුම මදිකම හින්දද දන්නේ නැහැ, රට සාමාන්‍ය තත්වෙට පත් වුනාට පස්සේ ඒ කීර්තියත් අරගන්නයි මුන්ට ඕනේ. දැනට එහෙම තත්වයක් පේන තෙක් මානෙක නැහැ. ඒත් රාජපක්ෂලා කියන්නේ මහ උද්ධච්ච, over-confident පවුලක්. මෝඩකම හින්ද උන් ඇත්තටම හිතනවා ඇති රට තව මාස කීපෙකින් ගොඩ යයි කියල. මොකද උන්ගේ කාලෙදිමනේ යුද්දේ ඉවර කළෙත්. ඒ හන්දා උන් හිතනවා රට බේරගන්න රාජපක්ෂලාට පුළුවන් කියලා. කොහොමත් දැන් උන් බලේ අත ඇරලා ගියොත් රාජපක්ෂවරුන්ට වෙන්න තියෙන දේශපාලනික විනාශය වැඩියි. ඒක ඊට වඩා අඩු කරගන්න පුළුවන්, රට සාමාන්‍ය තත්වෙට හරි ගොඩ දැම්මොත්. (ඒක වෙන්න තියෙන ඉඩ ඉතාම අඩුයි.) ඒ හින්ද ඉතුරු අවුරුදු ටිකත් බලයේ ඉන්න රිස්ක් එක මුන් ගන්නවා. එක හින්දයි, මම හිතන හැටියට පාර්ලිමේන්තුවේ එක ආසනේකින් හරි බලය අල්ලන් ඉන්න උන් ට්‍රයි කරන්නේ.
    Quoted from Another Thread
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ZZ9lezs_d.webp
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,975
    12,059
    113
    power eka nathi unoth hoarakan okkoma ahu wena nisa + dan ganna loan okkoma 2024 ena ekage angee gahala rata thawa kela unama minissu nikamma rajapakshala hitiyanam hondai kiyala 2029 kohomath dinanna puluwan kiyala danna nisa..
     
    ruka!

    Well-known member
  • Jun 17, 2011
    767
    871
    93
    #4 2029 di okunta aya chande dena eun minissu nam wenna be.
    මයිනව එළවලා, බූරු පුතාව ගෙනත්, තවත් හොදටම ඇරගත්තට පස්සේ මයිනා හොදයි කියලා දෙන එවුන් ඕන තරම් ඉඳි.
    මයිනා එක්ක ඕකවත් එලෙව්වේ නැත්නම් ඕක තමයි වෙන්නේ අන්තිමට.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,951
    2
    116,046
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    4) බල තණ්හාව නිසා කොහොම හරි 2024 වෙනකන් ඇදන් ගිහින් සජිත්ගේ / අනුරගේ ඇගේ ගහලා 2029 ආයිමත් බලේට එන්න පුළුවන් කියලා හිතෙන නිසා...
    අනුර කෙසේ වෙතත් නිර්පාක්ෂික තරුණයෝ හරි කන්ඩායමක්, නායකයෙක් හදාගත්තෙ නැත්නම් #2024 පුතානෝට පිනා චාන්ස් ෂුවර්.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    1) මැයි / ජුනි වෙනකොට වහින්න ගනීවි කියලා රාජපක්ෂලා හිතෙනවා.. (එහෙම උනාම අයිමාත් මාස 6-8 විදුලිය දෙන්න පුළුවන්)

    2) ඔය මොකක් හරි විකුනලා හරි, දෙන ලෝන් එකකින් තෙල්/ගැස් /බෙහෙත් ගෙනත් දීලා තව මාස 6-8 අල්ලන් යන්න පුළුවන් කියලා හිතන නිසා

    3) කාලයක් අල්ලන් යද්දී අරගල කරන උන්ටම එපා වෙලා ගෙදර යාවි කියලා හිතෙන නිසා...

    4) බල තණ්හාව නිසා කොහොම හරි 2024 වෙනකන් ඇදන් ගිහින් සජිත්ගේ / අනුරගේ ඇගේ ගහලා 2029 ආයිමත් බලේට එන්න පුළුවන් කියලා හිතෙන නිසා...

    උබලා මොකද හිතන්නේ?
    ඊටත් වඩා ඩීල් දාගන්න බැරි එකෙක්ට බලේ මාරු උනොත් උන් පවුල් පිටින් හිරේ යන නිසා. ඒකයි මේ දවස්වල රනිල්ව ෆෝම් කරන්නෙ
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    1) මැයි / ජුනි වෙනකොට වහින්න ගනීවි කියලා රාජපක්ෂලා හිතෙනවා.. (එහෙම උනාම අයිමාත් මාස 6-8 විදුලිය දෙන්න පුළුවන්)

    2) ඔය මොකක් හරි විකුනලා හරි, දෙන ලෝන් එකකින් තෙල්/ගැස් /බෙහෙත් ගෙනත් දීලා තව මාස 6-8 අල්ලන් යන්න පුළුවන් කියලා හිතන නිසා

    3) කාලයක් අල්ලන් යද්දී අරගල කරන උන්ටම එපා වෙලා ගෙදර යාවි කියලා හිතෙන නිසා...

    4) බල තණ්හාව නිසා කොහොම හරි 2024 වෙනකන් ඇදන් ගිහින් සජිත්ගේ / අනුරගේ ඇගේ ගහලා 2029 ආයිමත් බලේට එන්න පුළුවන් කියලා හිතෙන නිසා...

    උබලා මොකද හිතන්නේ?
    oya ekakwath nemei paula pitin karapu horakan walata athulata yanna thiyana bayata.................
    athulata dannama ona roththa buruththa...............
     
    • Like
    Reactions: Dhanushka.N

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    උන්ගේ බිස්නස් වල, බඩු මිල ටික ටික වැඩි කරලා profit එක වැඩි කරගන්නවා ආයේ කවද කරගන්නද. එක පාර ඔක්කොම වැඩි කරන්න බැනේ. ඒකට කාලයක් ගතවෙනවා ඉතින්, හොඳම නිල ටික අල්ලගන ඇත්තේ.
     
    • Like
    Reactions: TCB Rox and NRTG