අන්න ඒක තමයි.රාජපක්ෂලා එකදිගටම තවත් ටර්ම් එකක් අදින්න ඕනා. මේ මදි. සිස්ටම් එක සම්පුර්ණයන්ම විනාස වෙනකං ජෙනුයින් බලවේගයක් එන්නේ නැ.
ඊලග චන්දේ බැසිල් ඉල්ලුවත් දිනනවා ශුවර්.
කොරෝනා අස්සේ කොලබ ලක්ශ ගනන් ඇවිල්ලා පිකට් කරන්න එවුන් සජියට ඉන්නවා නම් පොහොට්ටුවේ මාන්දම් කාරයො ගැන හිතපන්කෝ.
උන් ඔයිට වඩා අන්ත ලෝ IQ පිස්සො රැලක්.
අනිවා ඊලග චන්දෙ පොහොට්ටුවේ කාට හරි දෙන්න. මිනිස්සු මීට වඩා විදවන්න ඕනි.