මු ඔක්කොටොම වඩා හොරෙක් නේ බලන් යද්දී, මු කරන්න පුළුවන් ඔක්කොම හොරකම් වලට සපෝර්ට් එක දීලා දැන් බොරුවට පොර වෙන්න හදනවා.
ඒ කාලේ කෙස් එකක් ගියා මාලිගාවේ, බණ්ඩාගාරික විදිහට දාල හිටියේ අන්යාගමිකක් කෙනෙක් කියලා, මහා නායක හාමුදුරුවරු අයින් කරන්න ෆුල් ට්රයි එක දුන්නා බැරි උනා. දේශපාලන බලපෑම හින්දා. මු ද දන්නේ නෑ ඔය පොර.