රාජපක්ෂලා මාළිගාවෙනුත් කෝටි 50ක් හොරාකාලා

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    රටේ, මිනිස්සුන්ගෙ සල්ලි විතරක් නෙමේ මෙවුන් හොරා කාල තියෙන්නෙ, දළදා මාලිගාවෙනුත් කෝටි 50ක් හොරාකාල, අපාගතම වෙයි වගේ පේන්නෙ සෙට් එකම මැරිල..

     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,478
    113
    Gampaha
    @2osama :ROFLMAO::ROFLMAO::ROFLMAO:

    2osama-hada-watei.gif
     
    • Haha
    Reactions: Bitter Truth

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මු ඔක්කොටොම වඩා හොරෙක් නේ බලන් යද්දී, මු කරන්න පුළුවන් ඔක්කොම හොරකම් වලට සපෝර්ට් එක දීලා දැන් බොරුවට පොර වෙන්න හදනවා.

    ඒ කාලේ කෙස් එකක් ගියා මාලිගාවේ, බණ්ඩාගාරික විදිහට දාල හිටියේ අන්‍යාගමිකක් කෙනෙක් කියලා, මහා නායක හාමුදුරුවරු අයින් කරන්න ෆුල් ට්‍රයි එක දුන්නා බැරි උනා. දේශපාලන බලපෑම හින්දා. මු ද දන්නේ නෑ ඔය පොර.