රාජපක්ෂවාදය යනු පාදඩ සමාජ ක්‍රමයකි

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    TpHJrj-FiGP2EdZJg8Dm6QIo82lPotC-VYyUu2mu_YrKbOwCgwmATPx4Gy4lGvaRPuBC0oLRUnlVFOEO8NVCJLjxY3BS3y3rQig9_uQO-eSYtwpHDsf6gyFn_HW35Yrjd3hLqSwNtgUDD8NzOJmf1Jlnz2jvZlsp3XfhRFs6g7Od7gQ7tblsSepeWgTqk6A0c6-HvgsOwl1myBFBt5VSG3DCov0VcVPWnCIyjIlpnN6VZievi5JtHlgxQodiveR--Ae9aRZDMw03NWTO5G7wQpRB-vriXMKOl1HaWxl8zDLuRFS5uFkVAj9-iXChdOT9DTQPZ3ZJmrApxVOSwa0Am4UNjgdMU9WC-17lhPVcsdztVs9By4EMMw1tLbkhzcdUs2V8GzSGqh5JMj6SbIbtJSH79ShFNBJoBQH5GQI0rWPfuBjCBcxzdko5wBUuhLmH6_K6ZYWD8onYC7MhMHSie1p-B4qhjLTGgEyCX2enHNKeWad_Zrga9QfuNyhlbBv39uU8Vuyop7DXqOQd-rPBCbaNxhaamModGy0xf71fKx9DWsD39Jce_v2P3sb7E2KWeQ6nlrMll7gQWGZTHcPQgp1b6sCvRWFy12koFxS94ywCYrihNhKvRDKYQ2SMNWS7IFk7SN6Khdq_0CoMd6x97CSWDx-bFjioltUWgdOKjrW9Wi6wwp9bIWEVEnJbhCgvixAhMqZkOmVsLVi3=w484-h531-no
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    makka_makka=daratha=Harvard-bio=0Dinesh0

    :lol::lol::lol:

    :yes:හිතාගනින්කෝ වේදනාව ඔච්චර ෆේක් හදන් වික්කාමසින්හට උක දෙන්න. පවු බන් මූ තනියම ගූ කනවා :rofl:
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    :yes:හිතාගනින්කෝ වේදනාව ඔච්චර ෆේක් හදන් වික්කාමසින්හට උක දෙන්න. පවු බන් මූ තනියම ගූ කනවා :rofl:

    උඹලා එහෙම හිතාගෙන ඉන්න එක කොච්චර හොඳද බන්? යූ ඇන් පී එකට මිනිස්සු නෑ, ඉන්නේ ෆේක්, එකම එකයි මේ රෑ දවල් වෙන වෙන එකවුන්ට් වලින් එන්නේ. :cool: :cool:

    උඹලා 2014/2015 දීත් ඔහොම හිතලා හිනාවෙවී හිටියා. අන්තිමට උඹලා ෆේක් ෆේක් කිය කියා පුකෙන් හිනා වෙවී හිටපු මිනිස්සු ඇත්තටම චන්ද පොලට ගිහිල්ලා චන්දෙ දාලා අරූව ජනෙල්ලේ එල්ලුවා. :rofl: :rofl: :rofl:

    The best strategy is to make your enemy think you are weak - Sun Tzu (කලබල වෙන්ඩ එපා මූ චීනෙක්, උඹලගෙ යාලුවෙක් :rolleyes: :rolleyes: :rolleyes:)
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    උඹලා එහෙම හිතාගෙන ඉන්න එක කොච්චර හොඳද බන්? යූ ඇන් පී එකට මිනිස්සු නෑ, ඉන්නේ ෆේක්, එකම එකයි මේ රෑ දවල් වෙන වෙන එකවුන්ට් වලින් එන්නේ. :cool: :cool:

    උඹලා 2014/2015 දීත් ඔහොම හිතලා හිනාවෙවී හිටියා. අන්තිමට උඹලා ෆේක් ෆේක් කිය කියා පුකෙන් හිනා වෙවී හිටපු මිනිස්සු ඇත්තටම චන්ද පොලට ගිහිල්ලා චන්දෙ දාලා අරූව ජනෙල්ලේ එල්ලුවා. :rofl: :rofl: :rofl:

    The best strategy is to make your enemy think you are weak - Sun Tzu (කලබල වෙන්ඩ එපා මූ චීනෙක්, උඹලගෙ යාලුවෙක් :rolleyes: :rolleyes: :rolleyes:)

    අනේ යකෝ තෝ හිතුවද 2015 කරගත්ත මෝඩ වැඩේ මේ සැරෙත් මිනිස්සු කරයි කියල. 2015 මාත් රැවටුනා. උබට ෂුවර් නැත්නම් මගේ පරණ පොස්ට් බලපන් ගිහින්. ඒත් මාස 3ක් යන්න කලින් තේරුණා වික්කාමසින්හය අපිව රැවට්ටුව කියල. මහා දවල් මහා බැංකුව කොල්ල කෑවා කියන්නේ ලේසි නෑ. රත්තරන් අශ්වයෝ, මිනි මෝරු සේරම බොරු උනා. ලම්බෝර්ගිනි GTR උනා. වැඩිකල් යන්න කලින් තේරුනා එදා තිස්ස අත්තනායක කියපු පොරොන්දු ලේඛනේ වැඩ ටික සිද්ද වෙනවා කියල. උබටනම් වික්කාමසින්හය එක්කෝ ගල් කපනවා ඇති නැත්නම් සල්ලි ගෙවනවා ඇති මේකේ පුක දෙනවට. ඒත් අනික් මිනිස්සු එහෙම නෑ. 2015 වගේ නෙමේ මේ සැරේ තොපේ මහා ලොල්ලට ඇපත් නැතුව චන්දෙන් යන්න වෙන්නේ. මේ සැරේ මිනිස්සු චන්ද පොලට ගිහිල්ල වික්කාමසිංහව වැසිකිලි දොරේ එල්ලන්නේ බලපන්කො.:angry:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,091
    1
    58,416
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    • ඔවුන් ස්වාභවයෙන්ම රුසියාව හා චීනය මාර රටවල් ලෙස සලකයි
    • ඩොනල් ට්‍රම්ප් මාර පොරක් සේ කල්පනා කරයි.
    • බුද්ධාගම හා සිංහල ජාතිය වෙනුවෙන් දිවි පුදන්න වුවද සූදානම් බව කියයි (එහෙත් නොකරයි )
    • සමහරක් අය බුදුහාමුදුරුවන් ලංකාවේ ඉපදුනේ යැයි කියයි.
    • මේ දිනවල කතානායකතුමා, නයාට අදු කොළ වගේය.
    • රනිල් මරා දැමිය යුතු තිරිසනෙක්ය.
    • ජාත්‍යන්තරය උදේ සිට රෑ වෙනතුරු කල්පනා කරන්නේ ලංකාව ආක්‍රමණය කිරීමට යැයි සිතයි.
    • ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍ය, සමාජ යුක්තිය, සමාජ සාධාරණය බටහිර කුමන්ත්‍රණ සේ දකී.
    • සාත්තර ඇසීමට දැඩි කැමැත්තක් දක්වන අතර ඒවා සමාජ ජාල වල ප්‍රදර්ශනය කිරීමටද ගිජු කමක් දක්වයි.
    • සිංහ කොඩිය, බුදු පින්තූර, බුදු බණ හා සුදු හාමුදුරුවරු සමාජ ජාල පිටුවල පළ කරයි.
    • සිංහල ජාතිය පැවත එන්නේ රාවණාගෙන් යැයි සිතයි. නමුත් ඔවුන් රාමායණය කියවා නැත්තේය.
    • දේශපාලන සාකච්ඡා යනු කුණුහරප කීම යැයි විශ්වාස කරයි.
    • සිංහල භාෂාව මාර භාෂාවක් යැයි සිතයි.
    • පලිගැනීම තම දිවි දෙවෙනු කොට සලකයි.
    • රාජපක්ෂවාදී දේශපාලනය වෙනුවෙන් ඕනෑම සමාජ සම්බන්ධතාවයක් විනාශ කරගත හැකිය.
    • රාජපක්ෂවරු වෙනුවෙන් ජීවිතය පුදන්නට කතා කරයි
    • ඔවුන්ගේ එදිනෙදා ජීවිතයේද බයි ලක්ෂණ දැකිය හැකිය. බිරිඳට නිරන්තරයෙන් බැණ වැදීම, දරුවන් වැඩිම ලකුණු ගන්නට හරක් මෙන් දැක්කීම මේවා අතර වේ

    6iyxIX.jpg
     
    Last edited:

    snakedoctor

    Well-known member
  • Dec 9, 2017
    605
    465
    63
    දැන් ඔය ඔච්චර දිගට ටයිප් කරගෙන මහින්ද ව පෙන්නන්න හදනකොට ඉබේම උඹලගේ දේසපාලන නිරුවත නෙමේද පේන්නේ?
    උදේ ඉඳන් රෑ වෙනකල් මහින්ද හොරා,පාදඩයා,බයියා කිය කියා පෝස්ට් දානවා. හැබැයි චන්දෙ ඔට්ටු නෑ.
    තාම මහින්ද එයි කියල බයයි නේ? :lol::lol::lol:

    ඒකනේ බ්‍රෝ...
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    උබටනම් වික්කාමසින්හය එක්කෝ ගල් කපනවා ඇති නැත්නම් සල්ලි ගෙවනවා ඇති මේකේ පුක දෙනවට. :angry:

    රැවටුනාම තරහ යනවා තමයි. ඒත් ඉතින් උඹලා කොච්චර කිව්වත් උඹලාට වරදින්නේම රනිල්ට වැඩ කරන්නේ ගල් කපන සෙට් එක කියලා හිතන එක. අපිට රනිලුත් එකයි, සජිතුත් එකයි. අපි අකමැති, නූගත්, ග්‍රාමීය, පාදඩ පාලකයින්ට

    උඹලට පුලුවන් නම් ගෝඨාව දාපන්.........ඇත්තටම එදාට මැක්කත් ඌට තමයි. මිනිස්සු කියනවා ගෝඨා ඇමරිකන් කාරයා කියලා. වියෙට්නාමේ "හෝ චි මිං" කියන්නෙත් ඇමරිකාවේ ඉගෙන ගත්ත, බොහෝ කාළයක් ඇමරිකාව අගයපු මිනිහෙක්. හැබැයි රට වෙනුවෙන් ඇමරිකාවට ගූ යන්ඩ දුන්නා.

    මට තෝරගන්න වුනොත් රනිල්ද/සජිත්ද/ ගෝඨාද කියලා. අනිව ගෝඨා.

    හැබැයි රනිල්/සජිත්/මහින්ද නම්, අනිව රනිල්/සජිත්.

    මේ ඔප්ෂන් එක අපිට දෙනවද නැද්ද කියන එක තියෙන්නේ උඹලාගෙ අතේ. මම හිතන විධියට රාජපක්ෂලා අතරින් ගෝඨාට තියෙන වීශේෂ දේවල් (මට පේන විධියට).

    1- නාමල් වගේ out-of-control ගොබ්බයින්ව පාලනය කරන්න පුලුවන් එකම මිනිහා
    2- ගං කබර දැක්මක් වෙනුවට නූතන ලෝකයට ගැලපෙන දැක්මක් තියෙනවා කියලා 2015ට කලින් හා දැනුත් පෙන්වාදී ඇති එකම රාජපක්ෂවරයා
    3- හොරකම වෙනුවට ඇත්තටම වැඩක් කරලා පෙන්නන්න පුලුවන් කියලා රටටම විශ්වාසය ඇති එකම රාජපක්ෂවරයා
    4 - මහින්ද ක්‍රෙඩිට් එක ගත්තට ඇත්තටම ෆොන්සේකා එක්ක එකතුවෙලා යුද්ධෙ ඉවරකරපු මිනිහා
    5- පෙර වැරදි හදාගන්නට උත්සහ කරන බව පෙන්වන එකම රාජපක්ෂවරයා.
    6- කටපුරා මූ නම් ගොබ්බයෙක් නෙමෙයි කියන්න පුලුවන් එකම රාජපක්ෂවරයා

    මේ කියන්නේ යූ.ඇන්.පී කාරයෙක් කියලා හිතා ගනින්. මේ අපිට පේන විධිය.
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මහින්දයා බලයට ආවායි කියලා කි දෙනෙක්නම් බය වෙලාද බලහන්..අරහේ තමිල්නාඩුවේ කොටි බයවෙලා.TNA කොටි බය වෙලා..මහ බෑන්කු හොරු බයවෙලා. ඉන්දිය රෝ එකෙන් හදපු ජෙබ්බෝ බය වෙලා කොටි ඩයස්පෝරාව බයවෙලා.ඉන්දියාව බයවෙලා .ඇමරිකාවත් බයවෙලා ( ඒනම් චීනය මෙහෙට රින්ගයි කියලා )අල්ජසීරා සහ ඉන්දීය මාධ්ය බයවෙලා ( ඉන්දීය මාධ්ය කොච්චර බයවෙලද කියනවනම් පහුගිය කාලෙම වොයිස්කට් ගත්තේ ගූ.එන්.පී කාරයින්ගෙන් විතරයි )මෙකේ ඉන්න ගූ.එන්.පී කාරයෝ බයවෙලා හෝ ගාලා ත්‍රෙඩ් දානවා , මෙතනින්ම ඔප්පු වෙනවා මේ රටට ඔනේ මහින්ද බව ..:cool::cool::cool: