makka_makka=daratha=Harvard-bio=0Dinesh0
![]()
හිතාගනින්කෝ වේදනාව ඔච්චර ෆේක් හදන් වික්කාමසින්හට උක දෙන්න. පවු බන් මූ තනියම ගූ කනවා 
හිතාගනින්කෝ වේදනාව ඔච්චර ෆේක් හදන් වික්කාමසින්හට උක දෙන්න. පවු බන් මූ තනියම ගූ කනවා
![]()
)උඹලා එහෙම හිතාගෙන ඉන්න එක කොච්චර හොඳද බන්? යූ ඇන් පී එකට මිනිස්සු නෑ, ඉන්නේ ෆේක්, එකම එකයි මේ රෑ දවල් වෙන වෙන එකවුන්ට් වලින් එන්නේ.![]()
![]()
උඹලා 2014/2015 දීත් ඔහොම හිතලා හිනාවෙවී හිටියා. අන්තිමට උඹලා ෆේක් ෆේක් කිය කියා පුකෙන් හිනා වෙවී හිටපු මිනිස්සු ඇත්තටම චන්ද පොලට ගිහිල්ලා චන්දෙ දාලා අරූව ජනෙල්ලේ එල්ලුවා.![]()
![]()
![]()
The best strategy is to make your enemy think you are weak - Sun Tzu (කලබල වෙන්ඩ එපා මූ චීනෙක්, උඹලගෙ යාලුවෙක්![]()
![]()
)

- ඔවුන් ස්වාභවයෙන්ම රුසියාව හා චීනය මාර රටවල් ලෙස සලකයි
- ඩොනල් ට්‍රම්ප් මාර පොරක් සේ කල්පනා කරයි.
- බුද්ධාගම හා සිංහල ජාතිය වෙනුවෙන් දිවි පුදන්න වුවද සූදානම් බව කියයි (එහෙත් නොකරයි )
- සමහරක් අය බුදුහාමුදුරුවන් ලංකාවේ ඉපදුනේ යැයි කියයි.
- මේ දිනවල කතානායකතුමා, නයාට අදු කොළ වගේය.
- රනිල් මරා දැමිය යුතු තිරිසනෙක්ය.
- ජාත්‍යන්තරය උදේ සිට රෑ වෙනතුරු කල්පනා කරන්නේ ලංකාව ආක්‍රමණය කිරීමට යැයි සිතයි.
- ප්රජාතන්ත්රවාදය, නීතියේ ආධිපත්‍ය, සමාජ යුක්තිය, සමාජ සාධාරණය බටහිර කුමන්ත්‍රණ සේ දකී.
- සාත්තර ඇසීමට දැඩි කැමැත්තක් දක්වන අතර ඒවා සමාජ ජාල වල ප්‍රදර්ශනය කිරීමටද ගිජු කමක් දක්වයි.
- සිංහ කොඩිය, බුදු පින්තූර, බුදු බණ හා සුදු හාමුදුරුවරු සමාජ ජාල පිටුවල පළ කරයි.
- සිංහල ජාතිය පැවත එන්නේ රාවණාගෙන් යැයි සිතයි. නමුත් ඔවුන් රාමායණය කියවා නැත්තේය.
- දේශපාලන සාකච්ඡා යනු කුණුහරප කීම යැයි විශ්වාස කරයි.
- සිංහල භාෂාව මාර භාෂාවක් යැයි සිතයි.
- පලිගැනීම තම දිවි දෙවෙනු කොට සලකයි.
- රාජපක්ෂවාදී දේශපාලනය වෙනුවෙන් ඕනෑම සමාජ සම්බන්ධතාවයක් විනාශ කරගත හැකිය.
- රාජපක්ෂවරු වෙනුවෙන් ජීවිතය පුදන්නට කතා කරයි
- ඔවුන්ගේ එදිනෙදා ජීවිතයේද බයි ලක්ෂණ දැකිය හැකිය. බිරිඳට නිරන්තරයෙන් බැණ වැදීම, දරුවන් වැඩිම ලකුණු ගන්නට හරක් මෙන් දැක්කීම මේවා අතර වේ
දැන් ඔය ඔච්චර දිගට ටයිප් කරගෙන මහින්ද ව පෙන්නන්න හදනකොට ඉබේම උඹලගේ දේසපාලන නිරුවත නෙමේද පේන්නේ?
උදේ ඉඳන් රෑ වෙනකල් මහින්ද හොරා,පාදඩයා,බයියා කිය කියා පෝස්ට් දානවා. හැබැයි චන්දෙ ඔට්ටු නෑ.
තාම මහින්ද එයි කියල බයයි නේ?![]()
උබටනම් වික්කාමසින්හය එක්කෝ ගල් කපනවා ඇති නැත්නම් සල්ලි ගෙවනවා ඇති මේකේ පුක දෙනවට.![]()


