රාජපක්ෂවාදය යනු පාදඩ සමාජ ක්‍රමයකි

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    රාජපක්ෂවාදය යනු පාදඩ සමාජ ක්‍රමයකි

    මහින්ද රාජපක්ෂ නියෝජනය කරනු ලබන්නේ දේශපාලන පක්ෂයක්වත්, දේශපාලන වැඩපිළිවෙලක්වත් නොව සමාජ ක්‍රමයකි. එනම් ඕනෑම සමාජයක එක්තරා ජන කොටසක් පාදඩ, ලුම්පන්, ජාතිකවාදී, ක්‍රම විරෝධී වේ. එසේම නූගතුන්ද වේ. තවත් සරලව කියන්නේ නම් නරක මිනිසුන් වේ. ඊටත් වඩා දේශීයකරණය කරන්නේ නම් බයියන් වේ. රාජපක්ෂවරු නියෝජනය කරන්නේ මෙම බයි, පාදඩ, ලුම්පන් සමාජ තීරුවයි.

    මෙම පාදඩ සමාජ ක්‍රමය තුළ විශේෂඥ වෛද්‍ය ප්‍රනාන්දුපුල්ලේ මහත්මියත්, කැළණියේ රස්තියාදුකාර ප්‍රසන්න රණවීරත් සමාන වේ. හැත්තෑ හත් වියැති මහලු මන්ත්‍රීවරයාට මිරිස් කුඩු ප්‍රහාර එල්ල කළ විට එය උත්කර්ෂයට නංවමින් තම පෞද්ගලික ෆෙස්බුක් පිටුවේ ප්‍රචාරය කරන්නට කෝට්ටේ මැද පාන්තික වෘත්තීයවේදී මන්ත්‍රීවරියන්ට පුලුවන්ය.

    මෙම පාදඩ සමාජ තීරුවේ ගැහැණුන් හා පිරිමින් රටේ ඕනෑම ස්ථරයකදී හමුවිය හැක. ඔවුන් හදුනා ගැනීමට පොදු වූ ලක්ෂණ ගණනාවක් තිබේ. එම ලක්ෂණ වලින් එකක් හෝ කිහිපයක් ඇත්නම් ඔවුන් බයියෝය. නැතහොත් රාජපක්ෂ පාදඩ සමාජ තීරුවේ සමාජිකයෝය. මේ එම ලක්ෂණ වලින් කිහිපයකි.

    • ඔවුන් ස්වාභවයෙන්ම රුසියාව හා චීනය මාර රටවල් ලෙස සලකයි
    • ඩොනල් ට්‍රම්ප් මාර පොරක් සේ කල්පනා කරයි.
    • බුද්ධාගම හා සිංහල ජාතිය වෙනුවෙන් දිවි පුදන්න වුවද සූදානම් බව කියයි (එහෙත් නොකරයි )
    • සමහරක් අය බුදුහාමුදුරුවන් ලංකාවේ ඉපදුනේ යැයි කියයි.
    • මේ දිනවල කතානායකතුමා, නයාට අදු කොළ වගේය.
    • රනිල් මරා දැමිය යුතු තිරිසනෙක්ය.
    • ජාත්‍යන්තරය උදේ සිට රෑ වෙනතුරු කල්පනා කරන්නේ ලංකාව ආක්‍රමණය කිරීමට යැයි සිතයි.
    • ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍ය, සමාජ යුක්තිය, සමාජ සාධාරණය බටහිර කුමන්ත්‍රණ සේ දකී.
    • සාත්තර ඇසීමට දැඩි කැමැත්තක් දක්වන අතර ඒවා සමාජ ජාල වල ප්‍රදර්ශනය කිරීමටද ගිජු කමක් දක්වයි.
    • සිංහ කොඩිය, බුදු පින්තූර, බුදු බණ හා සුදු හාමුදුරුවරු සමාජ ජාල පිටුවල පළ කරයි.
    • සිංහල ජාතිය පැවත එන්නේ රාවණාගෙන් යැයි සිතයි. නමුත් ඔවුන් රාමායණය කියවා නැත්තේය.
    • දේශපාලන සාකච්ඡා යනු කුණුහරප කීම යැයි විශ්වාස කරයි.
    • සිංහල භාෂාව මාර භාෂාවක් යැයි සිතයි.
    • පලිගැනීම තම දිවි දෙවෙනු කොට සලකයි.
    • රාජපක්ෂවාදී දේශපාලනය වෙනුවෙන් ඕනෑම සමාජ සම්බන්ධතාවයක් විනාශ කරගත හැකිය.
    • රාජපක්ෂවරු වෙනුවෙන් ජීවිතය පුදන්නට කතා කරයි
    • ඔවුන්ගේ එදිනෙදා ජීවිතයේද බයි ලක්ෂණ දැකිය හැකිය. බිරිඳට නිරන්තරයෙන් බැණ වැදීම, දරුවන් වැඩිම ලකුණු ගන්නට හරක් මෙන් දැක්කීම මේවා අතර වේ

    ජාති ආගම වැනි පාරභෞතික කාරණා මතුවී විත් සොම්බිවරුන් මෙන් ක්‍රෝධයෙන් වෛරයෙන් කටයුතු කරයි. රාජපක්ෂවරුන්ගේ පවුල මෙම තත්ත්වය හොදින් අවබෝධ කරගෙන තිබේ.

    ඔවුන් මෙම සොම්බිවරුන් සමග රාජ්‍ය පාලනය ව්‍යවස්ථා විරෝධීව පැහැර ගැනීමටත් එම පාදඩ ක්‍රමයට මේ රට පාලනය කිරීමටත්, ජාතික දේපළ හොරකම් කිරීමටත්, නඩු හබ වලින් බේරීමටත් කල්පනා කරයි.

    ඔවුන් බලහත්කාරයෙන් රාජ්‍යයේ එක්තරා කොටසක් අත්පත් කරගත් දිනම නීතිපතිවරයා විසින් එම දෙපාර්තමේන්තුවට විශේෂ කාර්ය බලකාය යොදවන්නේ රාජපක්ෂවරු නඩු ලිපිගොනු බැහැර ගනිති යැයි ඇති බියෙනි.

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,280
    17,266
    113

    46498328_269134230466576_8922048899577806848_n.jpg
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland
    රජපකසවරු ගිව්ස් වට් ශින්හලිස් නීඩ්

    රාජපකසවරු represents majority of Sinhalese
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    රජපකසවරු ගිව්ස් වට් ශින්හලිස් නීඩ්

    රාජපකසවරු represents majority of Sinhalese

    That is what රාජපකසවරු and their supporters think.....that majority of Sinhala people are scumbags like them
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    දැන් ඔය ඔච්චර දිගට ටයිප් කරගෙන මහින්ද ව පෙන්නන්න හදනකොට ඉබේම උඹලගේ දේසපාලන නිරුවත නෙමේද පේන්නේ?
    උදේ ඉඳන් රෑ වෙනකල් මහින්ද හොරා,පාදඩයා,බයියා කිය කියා පෝස්ට් දානවා. හැබැයි චන්දෙ ඔට්ටු නෑ.
    තාම මහින්ද එයි කියල බයයි නේ? :lol::lol::lol:
     
    VASSA

    Well-known member
  • Jun 4, 2007
    6,225
    143
    63
    Red Cow Factory
    දැන් ඔය ඔච්චර දිගට ටයිප් කරගෙන මහින්ද ව පෙන්නන්න හදනකොට ඉබේම උඹලගේ දේසපාලන නිරුවත නෙමේද පේන්නේ?
    උදේ ඉඳන් රෑ වෙනකල් මහින්ද හොරා,පාදඩයා,බයියා කිය කියා පෝස්ට් දානවා. හැබැයි චන්දෙ ඔට්ටු නෑ.
    තාම මහින්ද එයි කියල බයයි නේ? :lol::lol::lol:

    :lol::lol:moo gena katha karala wadak naha
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    දැන් ඔය ඔච්චර දිගට ටයිප් කරගෙන මහින්ද ව පෙන්නන්න හදනකොට ඉබේම උඹලගේ දේසපාලන නිරුවත නෙමේද පේන්නේ?
    උදේ ඉඳන් රෑ වෙනකල් මහින්ද හොරා,පාදඩයා,බයියා කිය කියා පෝස්ට් දානවා. හැබැයි චන්දෙ ඔට්ටු නෑ.
    තාම මහින්ද එයි කියල බයයි නේ? :lol::lol::lol:

    :rofl::rofl::rofl: චන්දය පැවැත්වීමෙන් ප්‍රජාත්‍රන්ත්‍රවාදය විනාශ වෙනවලු ඒකයි ඔය.. :lol::lol:

    makka_makka=daratha
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Ae uber ara aga mati thread warenko ponz

    මගෙ තෙර්ඩ් එකේ මම කොහොමත් ඉන්නව, අපි උබල වගේ ෆේක් සීයක් විතර හදාගෙන බලු වෙලා නැ...:no::no:

    Uba ehemada Percy uncle lewanne

    ෆේක් සීයක් විතර හදාගෙන රනිලගෙ පුක ලොවන්ඩ ගිහින් මාට්ටු වෙලා දැන් පකය රෙද්දක් කියෝනව..

    makka_makka=Harvard-bio=0Dinesh0=athal_eka=monson=amasi=amasi1=Daratha

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    දැන් ඔය ඔච්චර දිගට ටයිප් කරගෙන මහින්ද ව පෙන්නන්න හදනකොට ඉබේම උඹලගේ දේසපාලන නිරුවත නෙමේද පේන්නේ?
    උදේ ඉඳන් රෑ වෙනකල් මහින්ද හොරා,පාදඩයා,බයියා කිය කියා පෝස්ට් දානවා. හැබැයි චන්දෙ ඔට්ටු නෑ.
    තාම මහින්ද එයි කියල බයයි නේ? :lol::lol::lol:

    Mahindala ranil lage wayase hatiyata thawa wadima unoth awurudu 5k deshapalane karai. Oya podi kaleta ne me marenna hadanne :)
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    දැන් ඔය ඔච්චර දිගට ටයිප් කරගෙන මහින්ද ව පෙන්නන්න හදනකොට ඉබේම උඹලගේ දේසපාලන නිරුවත නෙමේද පේන්නේ?
    උදේ ඉඳන් රෑ වෙනකල් මහින්ද හොරා,පාදඩයා,බයියා කිය කියා පෝස්ට් දානවා. හැබැයි චන්දෙ ඔට්ටු නෑ.
    තාම මහින්ද එයි කියල බයයි නේ? :lol::lol::lol:

    1] දැන් ඔය ඔච්චර දිගට ටයිප් කරගෙන - Copy + Paste | Source :https://www.colombotelegraph.com/index.php/thushara-wanniarachchi17-november-2018/ :P :P :P :P

    2] උඹලගේ දේසපාලන නිරුවත - රාජපක්ෂ පවුල නැමති දේශපාලන සත්වන්ගේ දේශපාලනයේ නිරුවත පෙනෙන අවස්ථා.
    - මැදමූලන ජනෙල්ලයේ වවුල් වෘතය රැකීම
    - අවුරුද්දකට වතාවක් පවත්වන පාද යාත්‍රාවේ එකම තේමාව කෙසේ හෝ බලය අල්ලා ගැනීම වීම
    - 2020දි හොඳට දිනන්න තියෙද්දී 2018 නන්නත්තාර වීම
    - ගෝඨා දිනපතා දෙමළ මුස්ලිම් කවුරුන්හෝ සමග ෆොටෝ ගෙන ට්විටරයට මුදාහරින අතර ජනපති+හොර අගමැති ජනහමුවේ තැඹිලි\කොළ පාටවල් නැති කොඩිය සෙවනේ සිටීම

    3] මහින්ද හොරා,පාදඩයා,බයියා කිය කියා පෝස්ට් දානවා -

    හොරා = ඇත්තනෙ (සුනාමි සල්ලි එකක් විතරනෙ )
    බයියා = දැන් බයියා කියන එක රෙජිස්ටර් කලේ අපිද? ඌමනේද පාර්ලිමේන්තුවේදී "කොහොමද බයියන්ගේ වැඩ?"
    පාදඩයා = පාර්ලිමේන්තුවේ පාදඩයෝ පාදඩ බව පෙන්වනකොට එතුමා පැත්තකට වෙලා හිටියේ ශෝ එක එන්ජෝයි කර කර. පාදඩ කම ලේ-නහරවල දුවනකොට තමයි ඕවා දැකලා පිලිකුලක් එන්නේ, නවත්වන්න හිතෙන්නේ නැත්තේ.

    හැබැයි චන්දෙ ඔට්ටු නෑ - ජනාධිපතිවරණේ තියලා පටන් ගමුද. උඹලා හිතාගෙන ඉන්නේ මේ මහමැතිවරණ අවුරුද්ද කියලද? 2020 එන චන්දෙට දැන් අහනවා බයද කියලා. යකෝ 2020දි රනිල්ට කෙලවෙන්ඩමනේ ඔයි තිබුණේ.

    මහින්ද එයි කියල බයයි නේ - මහින්දට එනවට නෙමෙයි යකෝ මිනිස්සු බය, මහින්දගෙ පස්සෙන් එන මළ පෙරේත, පිසාච, කුම්භාණ්ඩ, සොම්බී රැළට.