රාජපක්ෂවාදය යනු පාදඩ සමාජ ක්‍රමයකි
මහින්ද රාජපක්ෂ නියෝජනය කරනු ලබන්නේ දේශපාලන පක්ෂයක්වත්, දේශපාලන වැඩපිළිවෙලක්වත් නොව සමාජ ක්‍රමයකි. එනම් ඕනෑම සමාජයක එක්තරා ජන කොටසක් පාදඩ, ලුම්පන්, ජාතිකවාදී, ක්‍රම විරෝධී වේ. එසේම නූගතුන්ද වේ. තවත් සරලව කියන්නේ නම් නරක මිනිසුන් වේ. ඊටත් වඩා දේශීයකරණය කරන්නේ නම් බයියන් වේ. රාජපක්ෂවරු නියෝජනය කරන්නේ මෙම බයි, පාදඩ, ලුම්පන් සමාජ තීරුවයි.
මෙම පාදඩ සමාජ ක්‍රමය තුළ විශේෂඥ වෛද්‍ය ප්‍රනාන්දුපුල්ලේ මහත්මියත්, කැළණියේ රස්තියාදුකාර ප්‍රසන්න රණවීරත් සමාන වේ. හැත්තෑ හත් වියැති මහලු මන්ත්‍රීවරයාට මිරිස් කුඩු ප්‍රහාර එල්ල කළ විට එය උත්කර්ෂයට නංවමින් තම පෞද්ගලික ෆෙස්බුක් පිටුවේ ප්‍රචාරය කරන්නට කෝට්ටේ මැද පාන්තික වෘත්තීයවේදී මන්ත්‍රීවරියන්ට පුලුවන්ය.
මෙම පාදඩ සමාජ තීරුවේ ගැහැණුන් හා පිරිමින් රටේ ඕනෑම ස්ථරයකදී හමුවිය හැක. ඔවුන් හදුනා ගැනීමට පොදු වූ ලක්ෂණ ගණනාවක් තිබේ. එම ලක්ෂණ වලින් එකක් හෝ කිහිපයක් ඇත්නම් ඔවුන් බයියෝය. නැතහොත් රාජපක්ෂ පාදඩ සමාජ තීරුවේ සමාජිකයෝය. මේ එම ලක්ෂණ වලින් කිහිපයකි.
ජාති ආගම වැනි පාරභෞතික කාරණා මතුවී විත් සොම්බිවරුන් මෙන් ක්‍රෝධයෙන් වෛරයෙන් කටයුතු කරයි. රාජපක්ෂවරුන්ගේ පවුල මෙම තත්ත්වය හොදින් අවබෝධ කරගෙන තිබේ.
ඔවුන් මෙම සොම්බිවරුන් සමග රාජ්‍ය පාලනය ව්‍යවස්ථා විරෝධීව පැහැර ගැනීමටත් එම පාදඩ ක්‍රමයට මේ රට පාලනය කිරීමටත්, ජාතික දේපළ හොරකම් කිරීමටත්, නඩු හබ වලින් බේරීමටත් කල්පනා කරයි.
ඔවුන් බලහත්කාරයෙන් රාජ්‍යයේ එක්තරා කොටසක් අත්පත් කරගත් දිනම නීතිපතිවරයා විසින් එම දෙපාර්තමේන්තුවට විශේෂ කාර්ය බලකාය යොදවන්නේ රාජපක්ෂවරු නඩු ලිපිගොනු බැහැර ගනිති යැයි ඇති බියෙනි.

- ඔවුන් ස්වාභවයෙන්ම රුසියාව හා චීනය මාර රටවල් ලෙස සලකයි
- ඩොනල් ට්‍රම්ප් මාර පොරක් සේ කල්පනා කරයි.
- බුද්ධාගම හා සිංහල ජාතිය වෙනුවෙන් දිවි පුදන්න වුවද සූදානම් බව කියයි (එහෙත් නොකරයි )
- සමහරක් අය බුදුහාමුදුරුවන් ලංකාවේ ඉපදුනේ යැයි කියයි.
- මේ දිනවල කතානායකතුමා, නයාට අදු කොළ වගේය.
- රනිල් මරා දැමිය යුතු තිරිසනෙක්ය.
- ජාත්‍යන්තරය උදේ සිට රෑ වෙනතුරු කල්පනා කරන්නේ ලංකාව ආක්‍රමණය කිරීමට යැයි සිතයි.
- ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍ය, සමාජ යුක්තිය, සමාජ සාධාරණය බටහිර කුමන්ත්‍රණ සේ දකී.
- සාත්තර ඇසීමට දැඩි කැමැත්තක් දක්වන අතර ඒවා සමාජ ජාල වල ප්‍රදර්ශනය කිරීමටද ගිජු කමක් දක්වයි.
- සිංහ කොඩිය, බුදු පින්තූර, බුදු බණ හා සුදු හාමුදුරුවරු සමාජ ජාල පිටුවල පළ කරයි.
- සිංහල ජාතිය පැවත එන්නේ රාවණාගෙන් යැයි සිතයි. නමුත් ඔවුන් රාමායණය කියවා නැත්තේය.
- දේශපාලන සාකච්ඡා යනු කුණුහරප කීම යැයි විශ්වාස කරයි.
- සිංහල භාෂාව මාර භාෂාවක් යැයි සිතයි.
- පලිගැනීම තම දිවි දෙවෙනු කොට සලකයි.
- රාජපක්ෂවාදී දේශපාලනය වෙනුවෙන් ඕනෑම සමාජ සම්බන්ධතාවයක් විනාශ කරගත හැකිය.
- රාජපක්ෂවරු වෙනුවෙන් ජීවිතය පුදන්නට කතා කරයි
- ඔවුන්ගේ එදිනෙදා ජීවිතයේද බයි ලක්ෂණ දැකිය හැකිය. බිරිඳට නිරන්තරයෙන් බැණ වැදීම, දරුවන් වැඩිම ලකුණු ගන්නට හරක් මෙන් දැක්කීම මේවා අතර වේ