රාජපක්ෂ ආණ්ඩුව ජනතාවට එපා කිරීමෙහිලා

රාජපක්ෂ ආණ්ඩුව &#3490

  • Total voters
    137
  • Poll closed .

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    නෑ බන්. මේ රටට වෙලා තියෙන හෙනේ ගුන සුවද තියා අධ්‍යාපන සුදුසුකම් වත් නැති දේශපාලුවන්ගෙ පුක ලෙවකන නිලදාරීන් ඉන්න එක. සුදුස්සාට සුදුසු තැන නැතුව ඒක හොරුන ලැබෙන එක.

    ඔය ජයසුන්දරය වගේ හොරෙක් තියන් ඉන්නෙ තමන්ගෙ හොර වැඩ කරගන්න මිසක් වෙන මොනවටද? කිසිම සුදුසුකමක් නැති අසන්ත ද මෙල් අර වගේ තනතුරකට දාල ඒක කෑවෙ දේශ්පාලනය නිසා නෙවෙයිද?

    කතාව හරි..... ඇමතියො කරන ඒව ගොඩක් වෙලාවට මාධ්්‍ය වලින් උලුප්පල පෙන්නුවට එවයින් මිනිස්සුන්ට වෙන්නෙ සාපේක්ශව පොඩි හානියක්...උදහරණයක් ගත්තොත් මර්වින්...ඌ කරන ඒව ගොඩක් ගොන් පාට් විතරයි...එලොවටත් නෑ මෙලොවටත් නෑ....නමුත් රජයේ නිලධාරීන් කියන්නෙ තීරණ ක්‍රියාත්මක කරන පිරිස ...ඔවුන් අකාර්යක්ශමයි කියන්නෙ රටම ඉවරයි....ඇමතිය මොන තරම් මෝඩය උනත් අමාත්යාංශ ඉහල නිලධාරියට එව හරිගස්ස ගැනිමෙ හැකියාවක් තියෙනව...මොකද ඔවුන් අත්දැකීම් බහුල නිස....එත් ලංකාවෙ හදවත වගෙ අමාත්යාංශ වල ඉන්නෙ මීහරක් ටිකක්.....
     
    • Like
    Reactions: dath kimbula

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    අනත් එවුන් හදන්න ඉස්සෙල්ලා නායකයා හැදෙන්න ඔනේ මහින්දම තමයි වැරදි
     
    hpk89

    Member
    Dec 22, 2010
    593
    37
    0
    ow machan. Aththatama mervin karanawata wada haniyak me ratata P.B Jayasundaraya karanawa. Eth minissunta eka therenne na. Eka parak horakam karala waradi karaya wuna eka apahu ai me anduwa genawe? U kudu gota wagema winasayak karana ekek.

    Eeta passe wibhaga comasaris nikama mathakada? Uth ehemai. Ara Japure VC karaya. Eth deshapalane nisa wajabena harakek. Me rate hamathanama wenne okai. Dan hama aluth appointment ekatama danne namal babage henchaiyo.
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    ජොන්ස්ටන් සහ බන්දුල ජෝඩුව සහිත කාන්ඩයක් නොමැත

    ඒ දෙදෙනා වෙන වෙනම සිටින කාන්ඩ වලට චන්දය ලබා දෙන්න
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    රට කන නිලධාරී දෙපල ගැන උබල කියන්නෙ නැද්ද මොනවත්...
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    ලංකාවේ දේශපාලකයන් කියන්නේ පතාලයන් ටිකක්නේ. දාමරික වංචනික පතාලයන් තමයි නායකත්වයේ ඉඳන් පහලටම ඉන්න බහුතරය.හුඟක් එවුන් නූගත්.ලංකාවේ පතාල ලෝකවල් දෙකක් තියෙනවා .ඒකෙන් සුපිරි පතාලය තමයි දේශපාලඥයන් කියන්නේ.
    අපරාදකරුවන් ටිකක් රටක් පාලනය කරනකොට මව්බිම ලෝකයේ හිඟා කන දිලිඳු රටක් බවට පත් වෙනවා.ලංකාවේ කිසිම විද්‍යාත්මක දියුණුවක් නෑ.කිසිම වැදගත් නිෂ්පාදනයක් නෑ.ඔය චන්දේ දීලා පත් කරගන්න එවුන්ගේ හැටි බැලුවම රටේ මිනිස්සු පණ පිටින් ඉන්නේ දේව හාස්කමකින්.එහෙම නැත්නම් වෙනත් දියුණු ජාතීන්ට පිංසිද්ද වෙන්න.

    president+bean+with+nation+building+ministers.jpg
     
    Chootiya92

    Member
    Jun 28, 2012
    363
    432
    0
    අපේ ගෙදර
    ලංකාවේ දේශපාලකයන් කියන්නේ පතාලයන් ටිකක්නේ. දාමරික වංචනික පතාලයන් තමයි නායකත්වයේ ඉඳන් පහලටම ඉන්න බහුතරය.හුඟක් එවුන් නූගත්.ලංකාවේ පතාල ලෝකවල් දෙකක් තියෙනවා .ඒකෙන් සුපිරි පතාලය තමයි දේශපාලඥයන් කියන්නේ.
    අපරාදකරුවන් ටිකක් රටක් පාලනය කරනකොට මව්බිම ලෝකයේ හිඟා කන දිලිඳු රටක් බවට පත් වෙනවා.ලංකාවේ කිසිම විද්‍යාත්මක දියුණුවක් නෑ.කිසිම වැදගත් නිෂ්පාදනයක් නෑ.ඔය චන්දේ දීලා පත් කරගන්න එවුන්ගේ හැටි බැලුවම රටේ මිනිස්සු පණ පිටින් ඉන්නේ දේව හාස්කමකින්.එහෙම නැත්නම් වෙනත් දියුණු ජාතීන්ට පිංසිද්ද වෙන්න.
    :yes::yes::yes::yes::yes:
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    ලංකාවේ ආණ්ඩු කරන්න තරම් හොද professional politicians ල අද නැහැ,
    විමල්, මර්වින් පබා , අනර්කලී දුමින්ද, වගේ ආණ්ඩුවේ ඉන්න බහුතරයක් උන්ට political කරන්න තරම් කිසිම සුදුසුකමක් නැහැ. මෙලෝ වැඩක් කරගන්න බැරි සෙට් එකක් ඉන්නේ
    උන්ට පුළුවන් කටින් බතල හිටවන්න විතරයි, talks නම් තියනවා ලෝකෙට උනත් ගහන්න පුළුවන් වගේ
    හැමදාම ලෝකේ වටේ පවුල් හැත්ත පිටින් අරන් රවුම් ගගහ ඉන්න එක විතරයි කරන්නේ,
    රටට මිනිස්සුන්ට කරපු දෙයක් නැහැ
    මුන් වගේ හොර තක්කඩින්ට චනේදේ දෙන්නත් මිනිස්සු ඕනෑතරම් ඉන්නවනේ ලංකාවේ.........
     
    :growl::growl::growl: