රාජපක්ෂ ආණ්ඩුව දිගටම පරාදයි

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
රාජපක්ෂ ආණ්ඩුව දිගටම පරාදයි

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බලය යටතේ ක්‍රියාත්මක වනු ලබන දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභාවේ අය වැය ද අද පරාජයට පත් විය. ‍අද දින එහි සභාපතිවරයා විසින් ඉදිරි වර්ෂයට අදාල අය වැය ඉදිරිපත් කළ අතර, මේ වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු හය දෙනා හා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු දෙදෙනා විරුද්ධව සිය ඡන්දය පාවිච්චි කර ඇත.

මෙහි විශේෂත්වය වන්නේ බලය හිමි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරු අය වැයට ඡන්දය නොදීමයි. මේ හේතුවෙන් දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභිවේ මෙවර අය වැය පරාජයට පත් විය.

කෙසේ වෙතත් මේ ආකාරයෙන් අය වැය ජරාජය ආරම්භ වූයේ මහරගම නගරසභාවෙන් වන අතර, එහි නගරාධිපතිනිය වූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බස්නාහිර පළාත් සභා ඇමැති උපාලි කොඩිකාර මහතාගේ බිරිඳ වූ කාන්ති කොඩිකාර මහත්මිය විසින් අය වැය ඉදිරිපත් කළ අතර, එම අය වැය පළමු වර පරාජයට පත් විය. පසුව දෙවන වරටද අය විසින් අය වැය ඉදිරිපත් කළ ද දෙවන වරද මහරගම නගර සභාවේ අය වැය පරාජයට පත් විය.

මේ අතර උතුවෙල ප්‍රාදේශීය සභාවේ අය වැයද පරාජයට පත් වූ අතර, උකුවෙල ප්‍රාදේශීය සභාවේ බලයද හිමිකරගෙන සිටින්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයයි.

LT
 
lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
මෙහි විශේෂත්වය වන්නේ බලය හිමි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරු අය වැයට ඡන්දය නොදීමයි. මේ හේතුවෙන් දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභිවේ මෙවර අය වැය පරාජයට පත් විය.

chad de den na nathuwa "suba anagathayak" kiyagena innawa :lol:

maliga hadan na hoda naha wali uda ;)

charurox

Member
Jul 6, 2009
2,366
33
0
රාජපක්ෂ ආණ්ඩුව දිගටම පරාදයි දේශීය 2009 දෙසැම්බර් 29 වෙනි අඟහරුවාදා, 16:44
mahinda.jpg