රාජපක්ෂ ගේ කෙරුවාව

nai_silva

Banned
Nov 18, 2015
5,091
504
0
රාජපක්ෂ ගේ කෙරුවාව

12552837_549693928523570_6892341451787235861_n.png
 

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මම මුකුත් නොකියා සිටීමට තීරණය කරමි... මිනිස්සුන්ගේ අගේ තේරෙන්නේ නැති උනාම... ඉන්නකම් හොරා. අගේ තේරෙනකොට හිකිලා ඉවරයි.....
     

    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    [B]මුන්ට කියලා කියලා ඇතිවෙලා බං... යහපාලනේ හොඳ හින්දා ද කොහෙද මේ අවුරුද්දේ ෆිච් රේටින්ග් එකත් අඩු කරල.. ඊයෙ ඩොල්‍ර එක අයෙ නැග්ගා... ස්ටොක් මාකට් එක එවර් ටයිම් ලො... ඒ අස්සෙ ලැජ්ජා නැතුව මහ බැංකු හොරු දෙන්නා - රවියයි, අර්ජුන් මහෙන්ද්‍රයි- කියනවා රේටිං අඩු උනාට ඉම්පැක්ට් එකක් නෑ ලු- ඉම්පැකට් එක එන්නෙ ඉන්වෙස්මෙන්ට් එකට..දැම්ම එන්නෙ නෑ. අනේ මන්දා.. මේවා කිව්වට හංස පැටව් ට තෙරෙන්නෙ නෑ... මහින්ද හොරා, සුදුවෑන් ගගා කෙකර ගායි.. අනිතිමට අර කියනවා වගේ හවසට පාං කාලයි බූමි තෙල් කාලයි ගන්න තියන රෙප් ටිකට කෙලවයි.... නමක් ගමක් නැතුව... කොන්ද නැති පොනිලයි.. පඹයයි වගේ....[/B]