[B]මුන්ට කියලා කියලා ඇතිවෙලා බං... යහපාලනේ හොඳ හින්දා ද කොහෙද මේ අවුරුද්දේ ෆිච් රේටින්ග් එකත් අඩු කරල.. ඊයෙ ඩොල්ර එක අයෙ නැග්ගා... ස්ටොක් මාකට් එක එවර් ටයිම් ලො... ඒ අස්සෙ ලැජ්ජා නැතුව මහ බැංකු හොරු දෙන්නා - රවියයි, අර්ජුන් මහෙන්ද්රයි- කියනවා රේටිං අඩු උනාට ඉම්පැක්ට් එකක් නෑ ලු- ඉම්පැකට් එක එන්නෙ ඉන්වෙස්මෙන්ට් එකට..දැම්ම එන්නෙ නෑ. අනේ මන්දා.. මේවා කිව්වට හංස පැටව් ට තෙරෙන්නෙ නෑ... මහින්ද හොරා, සුදුවෑන් ගගා කෙකර ගායි.. අනිතිමට අර කියනවා වගේ හවසට පාං කාලයි බූමි තෙල් කාලයි ගන්න තියන රෙප් ටිකට කෙලවයි.... නමක් ගමක් නැතුව... කොන්ද නැති පොනිලයි.. පඹයයි වගේ....[/B]