රාජපක්ෂ දින්නත් සිරිසේන දින්නත් එජාපය වි

sustharapuncha

Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    රාජපක්ෂ දින්නත් සිරිසේන දින්නත් එජාපය වි

    සිරිසේන මහත්තය දින්නත් පාර්ලිමේන්තුව විසුරුවල මහමැතිවරණයකට යන්න ගොඩක් දුරට ඉඩ තියෙනවා , එහෙම උනොත් ශිලනිපයේ බලය සිරිසේන මහත්තයට නිතරගයෙන් හිමි වෙනවා :yes:(චන්ද්‍රිකාගෙන් පස්සේ මහින්දට අවා වගේ ) එජාපය සදා විපක්ෂයේ රැදෙන්න ගොඩක් ඉඩ තියෙනවා :lol: , එහෙම උනොත් එජාප හිතවාදීන් කඩේ ගිය වෙනවා ;) , මේවා රනිල් නොදන්නවා නොවේ නමුත් ඔහුගේ විපක්ෂ නායක කම තියාගන්න අදින උගුල් මේවා. සජිත් වගේ තරුණ නායකයෙක් බලේ අල්ලය් කියල බයට. ඔබේ අදහස් මොකක්ද :confused: ?
     
    Last edited:

    කොස්තාපල්

    Well-known member
  • Apr 29, 2011
    2,142
    417
    83
    හිරේ ගාව
    රට හදනව නම් කවුරු උනත් කමක් නෑ. රට කනව නම් මෛත්‍රී උනත් කවුරු උනත් අපි විරුද්ද වෙනවා. දැනට මහින්ද කාපු තරම ඇති පරම්පරා ගාණකට.
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    රට හදනව නම් කවුරු උනත් කමක් නෑ. රට කනව නම් මෛත්‍රී උනත් කවුරු උනත් අපි විරුද්ද වෙනවා. දැනට මහින්ද කාපු තරම ඇති පරම්පරා ගාණකට.

    ps - hamadama pata paksha badagena inna ubala wage un hinda thamai me ratata kela wela tiyenne.
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    කොස්තාපල්;17696522 said:
    රට හදනව නම් කවුරු උනත් කමක් නෑ. රට කනව නම් මෛත්‍රී උනත් කවුරු උනත් අපි විරුද්ද වෙනවා. දැනට මහින්ද කාපු තරම ඇති පරම්පරා ගාණකට.

    :rolleyes:
    :yes:
     
    piyumal sanjeewa

    Well-known member
  • Sep 4, 2007
    1,032
    74
    48
    9797_374421872728991_958084026172215026_n.jpg
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    රට හදනව නම් කවුරු උනත් කමක් නෑ. රට කනව නම් මෛත්‍රී උනත් කවුරු උනත් අපි විරුද්ද වෙනවා. දැනට මහින්ද කාපු තරම ඇති පරම්පරා ගාණකට.
     
    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    රට හදනව නම් කවුරු උනත් කමක් නෑ. රට කනව නම් මෛත්‍රී උනත් කවුරු උනත් අපි විරුද්ද වෙනවා. දැනට මහින්ද කාපු තරම ඇති පරම්පරා ගාණකට
     
    Amila RaTz

    Well-known member
  • Apr 4, 2010
    1,131
    138
    63
    Kandy
    කොස්තාපල්;17696522 said:
    රට හදනව නම් කවුරු උනත් කමක් නෑ. රට කනව නම් මෛත්‍රී උනත් කවුරු උනත් අපි විරුද්ද වෙනවා. දැනට මහින්ද කාපු තරම ඇති පරම්පරා ගාණකට.

    :yes::yes::yes::yes:
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,124
    13,801
    113
    පෘථිවිය
    Iye BMICH eke natapu heti dekkama, munda rata karanna enne kiyala hituna.
    Balanse lamai wage...

    Gona relak ekka ne wenasak karanna yanne...

    Molen hitala Molen chande denna....

    Rookada set ekaka inna ekekta deela ayet rata kanna hadanna epa...

    Yana widihata yanna demu...

    Mun dina seeyakata gon weda tama karanna wenne
    Oya kiyapu ekak wat karanna be....

    Boruwa tama
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    siriawatama aththa!!!:yes::yes::yes::yes:
    කොස්තාපල්;17696522 said:
    රට හදනව නම් කවුරු උනත් කමක් නෑ. රට කනව නම් මෛත්‍රී උනත් කවුරු උනත් අපි විරුද්ද වෙනවා. දැනට මහින්ද කාපු තරම ඇති පරම්පරා ගාණකට.
     
    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    රට හදනව නම් කවුරු උනත් කමක් නෑ. රට කනව නම් මෛත්‍රී උනත් කවුරු උනත් අපි විරුද්ද වෙනවා. දැනට මහින්ද කාපු තරම ඇති පරම්පරා ගාණකට

    :yes:
     
    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    සිරිසේන දින්නත් පාර්ලිමේන්තුව විසුරුවල මහමැතිවරණයකට යන්න ගොඩක් දුරට ඉඩ තියෙනවා , එහෙම උනොත් ශිලනිපයේ බලය සිරිපාල මහත්තයට නිතරගයෙන් හිමි වෙනවා :yes:(චන්ද්‍රිකාගෙන් පස්සේ මහින්දට අවා වගේ ) එජාපය සදා විපක්ෂයේ රැදෙන්න ගොඩක් ඉඩ තියෙනවා :lol: , එහෙම උනොත් එජාප හිතවාදීන් කඩේ ගිය වෙනවා ;) , මේවා රනිල් නොදන්නවා නොවේ නමුත් ඔහුගේ විපක්ෂ නායක කම තියාගන්න අදින උගුල් මේවා. සජිත් වගේ තරුණ නායකයෙක් බලේ අල්ලය් කියල බයට. ඔබේ අදහස් මොකක්ද :confused: ?

    UNP එකට මොනා වුනාම මොකද රට මේ යන විනාශයෙන් ගලවගන්න පුළුවන් නම්.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,124
    13,801
    113
    පෘථිවිය
    betel1.JPG

    Rajitha - Horek nemeda? Ships keeyak gilala tiyenawada, Deewarayo keeyak parata demmada

    Ravi - Keeyak gahala mattu wunada, nadu keeyak tibeda

    Arjuna - Kollo keedenekta bat eken gehuwada bola wattata dala

    Munda Yaha palane...

    Boruwa tama