රාජපක්ෂ දින්නත් සිරිසේන දින්නත් එජාපය වි
සිරිසේන මහත්තය දින්නත් පාර්ලිමේන්තුව විසුරුවල මහමැතිවරණයකට යන්න ගොඩක් දුරට ඉඩ තියෙනවා , එහෙම උනොත් ශිලනිපයේ බලය සිරිසේන මහත්තයට නිතරගයෙන් හිමි වෙනවා
(චන්ද්රිකාගෙන් පස්සේ මහින්දට අවා වගේ ) එජාපය සදා විපක්ෂයේ රැදෙන්න ගොඩක් ඉඩ තියෙනවා
, එහෙම උනොත් එජාප හිතවාදීන් කඩේ ගිය වෙනවා
, මේවා රනිල් නොදන්නවා නොවේ නමුත් ඔහුගේ විපක්ෂ නායක කම තියාගන්න අදින උගුල් මේවා. සජිත් වගේ තරුණ නායකයෙක් බලේ අල්ලය් කියල බයට. ඔබේ අදහස් මොකක්ද
?

Last edited: