රාජපක්ෂ පුත්තරයාගේ රගර් සොමිය

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    attatama kiyanawanam mahindage puthalage gon athal watala mama wiruddai, unta rugby diyuna karannanam ona indiawe gon badu gennnanne netuwa ewa rugby wenuwen wiyadam karanna tibbane,hariyata ground ekak wat ne rugby gahanna, mun me badu gennagena athal gannawa :sorry:
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    attatama kiyanawanam mahindage puthalage gon athal watala mama wiruddai, unta rugby diyuna karannanam ona indiawe gon badu gennnanne netuwa ewa rugby wenuwen wiyadam karanna tibbane,hariyata ground ekak wat ne rugby gahanna, mun me badu gennagena athal gannawa :sorry:

    :yes::yes::yes:ground ekak heduwanam eka investment ekak .me wage gon athal walin katawath wedak nea. balapan sugathadasa stadium eka premadasa 90 ganan wala south Asian games thiyanna hadapu ground ekama thamai adath pavichchi karanne.
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    attatama kiyanawanam mahindage puthalage gon athal watala mama wiruddai, unta rugby diyuna karannanam ona indiawe gon badu gennnanne netuwa ewa rugby wenuwen wiyadam karanna tibbane,hariyata ground ekak wat ne rugby gahanna, mun me badu gennagena athal gannawa :sorry:
    :yes::yes::yes::yes:
    ඔව් බන්,,
    වෙව්වා රටක තියෙන්න ඕනි
    හැබැයි රටට දරාගන්ඩ පුළුවන් මට්ටමින්
    ඉන්දියාවේ නළු නිළියන්ට මිලියන 200 වියදම් කරලා රගර් ක්‍රීඩාව නගාසිටවන්න පුලුවන්න්ද
    ඊට වඩා හොද නැද්ද ඔය සල්ලිටික පාසල් ක්‍රීඩා අරමුදලකට යොමුකරලා ග්‍රාමීය පාසල්වල ඉන්න කොල්ලන්ට රගර් ඉගැන්නුවනම් ..............
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    pretiyvivake%20%2816%29.jpg

    රාජපක්ෂ ආර්යාව ප්‍රීටි සමග රටේ දැවෙන ප්‍රශ්න ගැන කථා කරමින්

    :lol::lol::lol:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මල්ලි රගර් ගහයි ,,,,,,,, මෙච්චර සල්ලි වියදම් කරපු එකේ මම මේකටවත් ගහගන් ට්‍රයි එකක් දෙන්ඩ ඕනි

    pretiyvivake%20%2835%29.jpg

    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(

    pretiyvivake%20%2836%29.jpg

    Last edited:

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ජෙනිවා සීන් එකෙන් ඉන්දියාවට පලු යන්න බැනපු උන්දලා දැන් කෝ? :lol::lol::lol:
    මේ මේ එව්වට ඉන්දියාවේ නිලියෝ පලිනෑ හරිද
    අනික මේ අය ආවේ අතින් වියදම් කරගෙන........................

    00020458.gif

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    machan la.... me aththa deval samanaya minissu athrata tanava adui. megana dauwath karanna me rata yana vidiya wenas karanna homoma ekathu wenna oni.minissu mathavadiwa weanas wenna oni.naththam hamadamath fb ekei mekei gossip ekei witharak kiyawala wadak naha.mokak hari karamu mekata. ubalage iadia thiyanava da
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    :yes::yes::yes::yes:
    ඔව් බන්,,
    වෙව්වා රටක තියෙන්න ඕනි
    හැබැයි රටට දරාගන්ඩ පුළුවන් මට්ටමින්
    ඉන්දියාවේ නළු නිළියන්ට මිලියන 200 වියදම් කරලා රගර් ක්‍රීඩාව නගාසිටවන්න පුලුවන්න්ද
    ඊට වඩා හොද නැද්ද ඔය සල්ලිටික පාසල් ක්‍රීඩා අරමුදලකට යොමුකරලා ග්‍රාමීය පාසල්වල ඉන්න කොල්ලන්ට රගර් ඉගැන්නුවනම් ..............

    amma nuwan buwa aluth pic eka ela aaa :P
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,787
    3,369
    113
    ලොකු බේබ් team එකට සෙල්ලම් කලේ නැදද බන්?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :baffled:මම මහින්ද නම් මෙලහකටත් තහනම් කරලා. එතකොට කාගෙත් සල්ලි ඉතුරුයි. එහෙනම් සල්ලි සේරම මට තමයි. මිනිස්සුන්ට හොඳ කරන්න යන්නෙ ඕනෙම නෑ.
    :yes::yes::yes::yes: එක ඇත්ත පාලන් ඕනෙ නැ, පාරවල් ඕනෙ නැ, ගුවන් තොටුපළවල් ඕනෙ නැ,වරායවල් ඕනෙ නැ,ක්‍රීඩා ඕනෙ නැ. ඔක්කොම එපා :lol::lol::lol: %න්න unp කාරයන්ට ඕනෙ විදිහට තමයි පොනිල් රටකරේ මතකයිනේ :lol::lol::lol: