කාටද බං මේවා කියන්නේ? මේ හැතිකරේ එකතුවෙලා රට කනවා. දුප්පත් මිනිහට පාන් බාගයක් ගන්න සල්ලි නෑ. මුන්ට මෝල් කලන්තේ.
කවුරු කොහොම කිවුවත් මේ රටේ ඒකාල කන්න නැතුව බඩගින්නේ හිටියත් ආයිත් හෙට උදේ චන්දයක් තිබුනත් මේ හැත්තටම කතිරෙත් ගහනවා.
අනේ දෙයියනේ මේ රටට ගොඩ ඒමක් ඇත්තෙම නැද්ද?