ගමයා;12819170 said:ලංකාවට ආපු නලු නිලියෝ විදෙස් ක්රිඩකයෝ අධෝ මුකයෙන් හිනා වෙවි යන්න ඇති ලංකාවේ ඩොලර් වලටත් විදලා.මේක මැච් ටික පෙන්වලා මාර විදියට ලංකාවට විදේශ විනිමය ලැබෙන්න ඇති ඇයි රටවල් 193 කට ටිවී රයිටිස් විකුනලා
![]()
මොකෝ බං නැත්තේ ලංකාවට තැන වගේම විදේශ විනිමයත් හම්බ උනා
දැන් එකෙන් තවත් රට සංවර්දනය කරන්නලු යන්නේ




