රාජපක්ෂ යුද අධිකරණයට ගෙනියන්න බෑ රනිල් ක&amp

kaputalk

Member
Dec 28, 2011
89
17
0
australia
රාජපක්ෂ යුද අධිකරණයට ගෙනියන්න බෑ රනිල් ක&amp

2124UNP+Opening+Web.jpg

[/IMG]රාජපක්ෂ ආණ්ඩුවේ කාවවත් යුද අධිකරණයට ගෙනියන්න බෑ
ඒක මගේ වැඩක් රනිල් කියයි.

අපේ රටේ විපක්ෂ නායකයා විදිහට ඇතැම් විට රනිල් වික්‍රම සිංහ මහතාට දිගින් දිගටම චෝදනා එල්ල වෙනවා.නමුත් එතුමා රට වෙනුවෙන් කරපු වැදගත් දෙවල් වැදගත් තිරණ ගැන කවුරුවත් කථා නොකිරීම ඇතැම් විට කණගාටු දායකයි.
ඊයේ ජනතාව අමතමින් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඒ වගේ තමන් ගත්තු වැදගත් තීරණයක් ගැන කථා කලා.
"ජිනිවා නුවර සමුළුවේදී මොන තීරණය ගත්තත් මොන යෝජනාව සම්මත කරගත්තත් රාජපක්ෂ ආණ්ඩුවේ ඉන්න කිසිම පුද්ගලයෙක්ව ජාත්‍යාන්තර යුද අධීකරණයට ගෙනියන්න බෑ ඇයි? මම අගමැති වෙලා හිටපු කාලේ රෝම ගිවිසුම අත්සන් කලේ නෑ ඉතින් ජාත්‍යන්තර යුධ අධිකරණයට ලංකාවට ඇතුළු වෙන්න බලය නෑ"මේහෙම කියපු විපක්ෂ නායකතුමාට පාක්ෂිකයන්ගෙන් ලොකු අත්පොළසන් නාදයක් ලැබුනා.
පරිනත දේශපාලන නායකයෙක් විදිහට අපේ රටේ අනාගතය ගැන බොහොම දූර දර්ශී ලෙස කල්පනා කරමි එදා වික්‍රමසිංහ මහතා අගමැති වරයා ලෙස ගත් තීරණය අපේ පැසසුමට ලක් විය යුතුයි.ඒ ගැන දේශපාලකයන් හෝ මාධ්‍ය කතා නොකර ඒතුමාටම කියන්න සිදු වීම නම් හරි අභාග්‍ය සම්පන්නයි.
උපුටා ගත්තේ http://www.aluthnews.com/
 
Last edited:

Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    හොඳ අදහසක් මචන්. අද ඉන්න ගොඩක් කට්ටිය රනිල්ට බනින්නේ එය කිසිම හොඳ වැඩක් කරලා න වගේ. අලිමංකඩ ගැන කියපු කතා අමතක වෙලා නෙවෙඉ. එත් මේ මෙනුස්සයත් රටට වැඩක් කලේ න කියන්න බ.
    රෙප්
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මහින්ද කියන්නේ ඉතින් කළගුණ දන්න මනුස්සයෙක්ද ඉතින්. එහෙනම් අර රට බේරගත්ත සරත් ෆොන්සේකාව හිරේ දායිද.:no:
     
    rab

    Well-known member
  • Aug 6, 2010
    3,381
    458
    83
    nowhere
    ෆොන්සේකාව යුද අධිකරණයට ගියාම මු මොනවද කලේ?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    ranil patta kapati buwek bans. pora ta mahinda bayai. porawa wipaksha nayaka kamen ain karanna bari una koi tharam wada dammath.
     
    2124UNP+Opening+Web.jpg

    [/IMG]රාජපක්ෂ ආණ්ඩුවේ කාවවත් යුද අධිකරණයට ගෙනියන්න බෑ
    ඒක මගේ වැඩක් රනිල් කියයි.

    අපේ රටේ විපක්ෂ නායකයා විදිහට ඇතැම් විට රනිල් වික්‍රම සිංහ මහතාට දිගින් දිගටම චෝදනා එල්ල වෙනවා.නමුත් එතුමා රට වෙනුවෙන් කරපු වැදගත් දෙවල් වැදගත් තිරණ ගැන කවුරුවත් කථා නොකිරීම ඇතැම් විට කණගාටු දායකයි.
    ඊයේ ජනතාව අමතමින් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඒ වගේ තමන් ගත්තු වැදගත් තීරණයක් ගැන කථා කලා.
    "ජිනිවා නුවර සමුළුවේදී මොන තීරණය ගත්තත් මොන යෝජනාව සම්මත කරගත්තත් රාජපක්ෂ ආණ්ඩුවේ ඉන්න කිසිම පුද්ගලයෙක්ව ජාත්‍යාන්තර යුද අධීකරණයට ගෙනියන්න බෑ ඇයි? මම අගමැති වෙලා හිටපු කාලේ රෝම ගිවිසුම අත්සන් කලේ නෑ ඉතින් ජාත්‍යන්තර යුධ අධිකරණයට ලංකාවට ඇතුළු වෙන්න බලය නෑ"මේහෙම කියපු විපක්ෂ නායකතුමාට පාක්ෂිකයන්ගෙන් ලොකු අත්පොළසන් නාදයක් ලැබුනා.
    පරිනත දේශපාලන නායකයෙක් විදිහට අපේ රටේ අනාගතය ගැන බොහොම දූර දර්ශී ලෙස කල්පනා කරමි එදා වික්‍රමසිංහ මහතා අගමැති වරයා ලෙස ගත් තීරණය අපේ පැසසුමට ලක් විය යුතුයි.ඒ ගැන දේශපාලකයන් හෝ මාධ්‍ය කතා නොකර ඒතුමාටම කියන්න සිදු වීම නම් හරි අභාග්‍ය සම්පන්නයි.
    උපුටා ගත්තේ http://www.aluthnews.com/
    එකට උදවුවක් හැටියට වෙන්න ඇති මේ පතෝලයට විපක්ෂ නායක කමේ ඉන්න උදවු කරන්නේ :angry::angry::angry: